රස වගේම, ගුණ ,මැද පෙරදිග ජනප්‍රියම නිර්මාංශ ආහාරය වෙන ෆලාෆල් හදමුද.Vegetarians Favourite( Falafel).
Автор: Cooking with Chef Shani
Загружено: 2023-09-07
Просмотров: 45109
මැදපෙරදිග විතරක් නෙමේ, මුලු ලෝකෙම නිර්මාංශ ආහාර කිව්වම කාටත් මතක් වෙන කෑමක් . වෙජිටේරියන් කෙබාබ් එකක් විදිහට රොටියක ඔතලා, බනිසයක් ඇතුලට දාලා කන්න පුලුවන් වගේම කිසිම දෙයක් නැතුව ස්නැක් එකක් වගෙත් කන්න පුලුවන් රසවත් කෑමක්. Gluten Free too.
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
250g dried chickpeas, soaked overnight (don't use canned or cooked chickpeas) පොඟවා ගත් කඩල
1 onion, roughly chopped ලූණු
1 cup parsley, roughly chopped (about a one large bunch) පාස්ලි
1 cup Corriander, roughly chopped (about a one large bunch) කොත්තමල්ලි කොල
4 garlic cloves සුදු ලූණු
1 tsp cumin powder සූදුරු කුඩු
1 tsp Corriander powder කොත්තමල්ලි කුඩු
1/2 tsp baking powder බේකින් පවුඩර්
Black pepper ගම්මිරිස්
Salt ලුණු
Chickpea flour ( only if needed) කඩලපිටි අවශ්‍ය නම් පමණක්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...
join my Facebook page:
/ cooking-with-chef-shani-103968205234824
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: