Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Thirikkalen ena shanika wanigasekara karaoke song

Автор: swara music

Загружено: 2024-09-06

Просмотров: 13443

Описание:

#swaramusickaraoke
Contact number
+393756315749 (whatsapp only)
[email protected]
SONG LYRICS
දිනක්ක තකදින් දිනක්ක තකදින්
දිනක්ක තකදින් නා....

තිරික්කලෙන් එන කළුබණ්ඩයියට බහ දීපන් කියලා
අප්පච්චී හැමදාම කියනවා ගෝරනාඩු කරලා...
වචන දෙන්න බෑ ආලවන්ත මට හිත ඔබ ලඟ හින්දා
ඕන දෙයක් වෙන්නට සුදු අයියේ
යමුද හඳත් එක්කා...

වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..
වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..
වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..
වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..

කාත් කවුරුවත් නොදත් ඉසව්වක
පැල් කොටයක් හදලා...
ජීවත් වෙන්නට මගක් හදාගමු
අපි හේනක් වවලා...
තල කුරහන්උඳු මෙනේරි මුංඇට වට්ටක්කත් හදලා
ජීවත් කරලමු ආදරේ දෙන්නගෙ අගහිඟකම් දුරලා

වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..
වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..
වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..
වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..

මොනව කලත් කීවත් අප්පච්චිට
ඔයාව හදි ගැහිලා...
ගඟට කැපුව ඉනි සේ විසි කරලමු ඒ දේවල් ඉවසා
ආලවන්තකම දෙගොඩ තලන විට පූදින මල් දැකලා
එදිරිවාදිකම් අහවර කර පවසයි අපි හරි කියලා

වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..
වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..

වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..
වෙන ඕන දෙයක් කියලා හඳපානෙ යමුකො දෙන්නා..


සුභ දවසක් කියලා ස්වර මියුසික් මම ඔයාලව ගොඩාක්ම ආදරයෙන් පිලි ගන්නවා
මුලින්ම ස්තූති කරනවා මාව සබ්ක්‍රයිස් කරලා මාත් එක්ක ඉන්න හැමෝටම ආදරෙයි ආදරෙයි ආදරෙයි
ඔයාලා හැමෝම වෙනුවෙන් තමයි මගේ චැනලය මම ඉදිරිපත් කරන්නේ සින්දු කියන්න ඔයාලත් ගොඩක් ආසයි නේද ඉතින් ඉදිරියටත් මා එක්ක ඉන්න ඔයාලට ඕනා ගීත මට ලියන්න යාලුවන් අතරේ බෙදා හරින්න මාව තවත් ඉදිරියට ගෙනියන්න ඔයාලගේ උදව මට දෙන්න හැමදාමත් ආදරෙයි ස්වර මියුසික් ඔයාලත් එක්කමයි ස්තූතියි.
ABOUT ME
Swara Music Karaoke Channel Sri Lanka is a dedicated platform offering a rich collection of karaoke tracks specifically curated for Sri Lankan music lovers. This channel provides an immersive karaoke experience with a wide range of songs from Sri Lankan artists, covering various genres and styles unique to the island's vibrant musical heritage.

Channel Highlights:
Diverse Song Selection:

The channel features an extensive library of songs from different Sri Lankan music genres, including Sinhala pop, classical, folk, baila, and contemporary hits. This diversity ensures that there is something for every music enthusiast.
High-Quality Audio and Video:

Each karaoke track is produced with high-quality audio, ensuring a professional and enjoyable singing experience. The videos often include synchronized lyrics, making it easy for singers to follow along.
Regular Updates:

The channel regularly updates its collection with the latest hits and classic favorites, ensuring that users always have access to new and popular tracks.
Perfect For:
Sri Lankan Music Enthusiasts: Ideal for individuals who have a passion for Sri Lankan music and want to enjoy karaoke versions of their favorite local songs.
Cultural Celebrations: Great for cultural events and gatherings, providing entertainment that celebrates Sri Lankan musical traditions.
Family and Social Gatherings: Perfect for bringing people together, whether for family get-togethers or social karaoke parties.
Special Features:
Focus on Local Talent:
The channel emphasizes promoting Sri Lankan artists and their music, giving users access to a wide array of locally produced songs.
User-Friendly Experience:
The channel is designed to be intuitive and easy to use, with clear on-screen lyrics and straightforward navigation.
Accessibility:
Swara Music Karaoke Channel Sri Lanka is accessible through various platforms, including YouTube, dedicated karaoke apps, and compatible karaoke machines. This ensures that fans of Sri Lankan music can enjoy their karaoke experience anytime and anywhere.

Summary
Swara Music Karaoke Channel Sri Lanka offers a comprehensive and culturally rich karaoke experience, focusing on the diverse and vibrant music of Sri Lanka. With its high-quality audio and video, regularly updated song library, and user-friendly interface, the channel is perfect for Sri Lankan music enthusiasts, cultural celebrations, and social gatherings. Enjoy singing along to your favorite local tracks and discover new favorites with Swara Music Karaoke Channel Sri Lanka.
#swaramusickaraoke #music #saharaflash

Thirikkalen ena shanika wanigasekara karaoke song

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Aravinda Yaya Karaoke Track Without Voice | අරවින්ද යාය K Sujeewa | CLUB Karaoke

Aravinda Yaya Karaoke Track Without Voice | අරවින්ද යාය K Sujeewa | CLUB Karaoke

ඔබට මන් හරි ආදරේ කියලා | jinger white | without voice | karaoke | lyrics | #swaramusickaroke

ඔබට මන් හරි ආදරේ කියලා | jinger white | without voice | karaoke | lyrics | #swaramusickaroke

Sam | සෑම් | Vini Productions - විනී

Sam | සෑම් | Vini Productions - විනී

Mangala Nakathe | Without Voice | Shanika Wanigasekara | Sinhala Karaoke

Mangala Nakathe | Without Voice | Shanika Wanigasekara | Sinhala Karaoke

Sapaththu Mala karaoke Song | සපත්තු මල | Subani Harshani | Sinhala Karaoke

Sapaththu Mala karaoke Song | සපත්තු මල | Subani Harshani | Sinhala Karaoke

Sara Sada Pawa Karaoke (Without Voice) ‎සරා සඳ පවා කැරෝකේ

Sara Sada Pawa Karaoke (Without Voice) ‎සරා සඳ පවා කැරෝකේ

Piyasala Thurulwela Adare Karaoke (Without Voice) පියාසලා තුරුල්වෙලා ආදරේ කැරෝකේ

Piyasala Thurulwela Adare Karaoke (Without Voice) පියාසලා තුරුල්වෙලා ආදරේ කැරෝකේ

Shanika Wanigasekara | ශානිකා මහරගමදි කියපු සුපිරි ටිකක් | Purple Range | SAMPATH LIVE VIDEOS

Shanika Wanigasekara | ශානිකා මහරගමදි කියපු සුපිරි ටිකක් | Purple Range | SAMPATH LIVE VIDEOS

#තිරික්කලෙන් එන - Thirikkalen Ena | Shanika Wanigasekara | Beji Live In Wariyapola 2024

#තිරික්කලෙන් එන - Thirikkalen Ena | Shanika Wanigasekara | Beji Live In Wariyapola 2024

igi bigi karana shanika wanigasekara | without voice | karaoke | lyrics | #swaramusickaroke

igi bigi karana shanika wanigasekara | without voice | karaoke | lyrics | #swaramusickaroke

Shanika Wanigasekara with Bandaragama Reverb | බණ්ඩාරගම රිවබ් රහට ශානිකා වනිගසේකර තිරික්කලෙන් එන

Shanika Wanigasekara with Bandaragama Reverb | බණ්ඩාරගම රිවබ් රහට ශානිකා වනිගසේකර තිරික්කලෙන් එන

Hambanthota muhudu werale Karoke / Subani Harshani Muthukumarana #karoke #sinhalasongs #backingtrack

Hambanthota muhudu werale Karoke / Subani Harshani Muthukumarana #karoke #sinhalasongs #backingtrack

Iwasillak Na Dakina Thura Karaoke (Without Voice) ඉවසිල්ලක් නෑ දකින තුරා කැරෝකේ

Iwasillak Na Dakina Thura Karaoke (Without Voice) ඉවසිල්ලක් නෑ දකින තුරා කැරෝකේ

Akkalage Wenna   Karaoke   Manjula Sewwandi

Akkalage Wenna Karaoke Manjula Sewwandi

ශානිකා වනිගසේකර | Shanika Wanigasekara | ඇඹිලිපිටිය ඩිලයිටඩ් සංගීතයට | NvT | 2023

ශානිකා වනිගසේකර | Shanika Wanigasekara | ඇඹිලිපිටිය ඩිලයිටඩ් සංගීතයට | NvT | 2023

Piyasala Thurulwela Karaoke with Lyrics (Without Voice)

Piyasala Thurulwela Karaoke with Lyrics (Without Voice)

Rangana Rangum Gayana Gayum Karaoke with Lyrics (Without Voice)

Rangana Rangum Gayana Gayum Karaoke with Lyrics (Without Voice)

ජින්ජර් වයිට් හොදම ගීත එකතුව | එයා තාම එහෙමයි 🥰 | ginger with Dilaited and Feedback

ජින්ජර් වයිට් හොදම ගීත එකතුව | එයා තාම එහෙමයි 🥰 | ginger with Dilaited and Feedback

Sitha Sanasuma Without Voice | Chandralekha Perera

Sitha Sanasuma Without Voice | Chandralekha Perera

sudu walakule | ginger white | KAROKE WITH LYRICS | #swaramusickaroke | without voice

sudu walakule | ginger white | KAROKE WITH LYRICS | #swaramusickaroke | without voice

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]