Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කාගම සිරිනන්ද හිමි වැඩමවීමෙන් 2023-03-05 වේයන්ගොඩ හිරිකුළුව විහාරස්ථානයේ පැවති ඇසියයුතු හරවත් බණ

Автор: Sadaham Sisila සදහම් සිසිල

Загружено: 2023-03-05

Просмотров: 68132

Описание:

#kagamasirinandathero #කාගමසිරිනන්දහිමි #dharmadeshana
Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න

අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.

එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..

එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.

එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.

ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.

E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com

ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල

Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

කාගම සිරිනන්ද හිමි වැඩමවීමෙන්  2023-03-05 වේයන්ගොඩ හිරිකුළුව විහාරස්ථානයේ පැවති ඇසියයුතු හරවත් බණ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හැදෙනවනම් හැදෙන්න කාලීණ ධර්ම දේශනා කාගම සිරිනන්ද හිමි 2019 02 කොටස

හැදෙනවනම් හැදෙන්න කාලීණ ධර්ම දේශනා කාගම සිරිනන්ද හිමි 2019 02 කොටස

කාන්තාවන් එක්ක සුර සැප වින්ද හාමුදුරුවන්ගේ කුරුණෑගල ප්‍රසිද්ධ පන්සල පිරිසක් වටලයි

කාන්තාවන් එක්ක සුර සැප වින්ද හාමුදුරුවන්ගේ කුරුණෑගල ප්‍රසිද්ධ පන්සල පිරිසක් වටලයි

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල් | TALK WITH SUDATHTHA |

කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ කාලීන ධර්ම දේශණාව | Kagama Sirinanda Thero | Methsith Arana - 2023

කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ කාලීන ධර්ම දේශණාව | Kagama Sirinanda Thero | Methsith Arana - 2023

අද ඉදලා මේ පාපය නම් කරන්න හිතන්නවත් එපා / Ven Kiriwaththuduwe Ariyadassana Thero

අද ඉදලා මේ පාපය නම් කරන්න හිතන්නවත් එපා / Ven Kiriwaththuduwe Ariyadassana Thero

සජිත් ආණ්ඩුව නැත්තටම නැති කරයි.. නලින්දටත් හොඳට අමතයි  - Hiru News

සජිත් ආණ්ඩුව නැත්තටම නැති කරයි.. නලින්දටත් හොඳට අමතයි - Hiru News

දිලාන් සාරංග පුතූගේ වර්ෂ පූර්ණ පිංකම සදහා පැවති කාව්‍යමය ධර්ම දේශනය | පූජ්‍ය මාකදුරේ පඤ්ඤාසාර හිමි

දිලාන් සාරංග පුතූගේ වර්ෂ පූර්ණ පිංකම සදහා පැවති කාව්‍යමය ධර්ම දේශනය | පූජ්‍ය මාකදුරේ පඤ්ඤාසාර හිමි

Kagama Sirinanda Thero | Matara Kekanadura | Dharma Deshanawa 2023-06-29 | කාගම හිමි මාතර කැකනදුර බණ

Kagama Sirinanda Thero | Matara Kekanadura | Dharma Deshanawa 2023-06-29 | කාගම හිමි මාතර කැකනදුර බණ

නන්දන ගුණතිලකට අවසන් කටයුතු ගැන JVP තීරණය! විගණකාධිපති තනතුරට වෙන දේ ප්‍රශ්න රැසකට නලින්දගෙන් උත්තර

නන්දන ගුණතිලකට අවසන් කටයුතු ගැන JVP තීරණය! විගණකාධිපති තනතුරට වෙන දේ ප්‍රශ්න රැසකට නලින්දගෙන් උත්තර

සෝම හිමි අපවත් වී වසර 22 යි. රුසියාවේදී සිදු කළ අවසන් කතාව. මේ සියලු පින් උන්වහන්සේට අත් වේවා

සෝම හිමි අපවත් වී වසර 22 යි. රුසියාවේදී සිදු කළ අවසන් කතාව. මේ සියලු පින් උන්වහන්සේට අත් වේවා

කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ නැව්ගල සුදර්ශනාරාමය 2023 ජූනි 15 Kagama Sirinanda Thero

කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ නැව්ගල සුදර්ශනාරාමය 2023 ජූනි 15 Kagama Sirinanda Thero

පාලකයෝ තියාගෙනම කාගම සිරිනන්ද හිමි පාලකයන්ට රිදෙන්නම දෙයි

පාලකයෝ තියාගෙනම කාගම සිරිනන්ද හිමි පාලකයන්ට රිදෙන්නම දෙයි

හිතට දරාගන්න බැරි ප්‍රශ්නයකදී හිත හදාගන්න හැටි දැනගන්න | Ven. Welimada Saddhaseela Thero

හිතට දරාගන්න බැරි ප්‍රශ්නයකදී හිත හදාගන්න හැටි දැනගන්න | Ven. Welimada Saddhaseela Thero

ප්‍රසාද් සර් වසන්තරට හොඳම එකෙන් කියයි..ඔච්චර කයිවාරු ග#නවනම් ඕනි කෙනෙක් එන්න..පැය 6ක සංවාදයක් කරමුද?

ප්‍රසාද් සර් වසන්තරට හොඳම එකෙන් කියයි..ඔච්චර කයිවාරු ග#නවනම් ඕනි කෙනෙක් එන්න..පැය 6ක සංවාදයක් කරමුද?

කාගම සිරිනන්ද හිමි | Kagama sirinanda him

කාගම සිරිනන්ද හිමි | Kagama sirinanda him

Kotuwe Podi Hamuduruwo දැන් ඉන්න සමහර ගෑනුන්ට පිරිමින්ට වඩා බොන්න ඕනි

Kotuwe Podi Hamuduruwo දැන් ඉන්න සමහර ගෑනුන්ට පිරිමින්ට වඩා බොන්න ඕනි

නාමල් රාජපක්ෂ තබුත්තේගම දි උස්සයි ජනතාව හූ තබා පහරදෙයි තිස්ස කුට්ටිආරච්චි රෙදි නැතුව දුවයි119/Talks

නාමල් රාජපක්ෂ තබුත්තේගම දි උස්සයි ජනතාව හූ තබා පහරදෙයි තිස්ස කුට්ටිආරච්චි රෙදි නැතුව දුවයි119/Talks

නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ

නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ"යශෝධරා" | Kavi Bana | Nawagththegama Siri Sugatha Thero

මේ ටික තේරුනොත් ඔබ කාටවත් රැවටෙන් නැහැ / Ven kiriwaththuduwe ariyadassana  Thero

මේ ටික තේරුනොත් ඔබ කාටවත් රැවටෙන් නැහැ / Ven kiriwaththuduwe ariyadassana  Thero

kagama siri nanda himi  2025/12/19  (කාගම සිරි නන්ද හිමි) කිතුල්ගල්විල පැවති ධර්ම දෙශනය

kagama siri nanda himi 2025/12/19 (කාගම සිරි නන්ද හිමි) කිතුල්ගල්විල පැවති ධර්ම දෙශනය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com