Our House Tour Sinhala | එංගලන්තෙ අපේ ගෙදර බලන්න යමු | My Home Tour | Bought Our 1st Home| Sri Lanka
Автор: Roam with Shasha
Загружено: 2021-07-12
Просмотров: 32717
ඉතිං අපේ ජීවිතේ ලොකුම ලොකු වෙනසක් උනා. ඒ නිසා තමයි මට videos දාන්නත් බැරි උනේ. ඉතිං ඔන්න අපි දෙන්නා එංගලන්තෙ අපේම කියලා ගෙදරක් ගත්තා. අපේ සතුටුම හිතෙන මේ දේ ඔයාලා එක්කත් බෙදාගන්න ඕන කියලා මට හිතුනා. මේ තමයි අපි දෙන්නාගේ අපේ මහන්සිය,සතුට,කදුලු වල ප්‍රතිපල.අපේ ගෙදර ගත්ත journey එකේ ඔයාලත් එක්ක බෙදා ගන්න පළවෙනි video එක තමයි මේ. UK වල අලුත් ගෙදරක් මිලදී ගද්දි ඔයාල ඒ ගන්න ගෙදර show home එකක් ඔයාලට බලන්න හම්බ වෙනවා.ඉතිං මෙහෙ අපේ ගෙදර බලන්න කැමති ඔයාලා මේ video එක enjoy කරයි කියලා හිතෙනවා. ඒ වගේම අපි අලුතින් ගන්න අපේම ගෙදර blank House එකේ ඉදං අපේ dream Home එක විදියට වෙනස් වෙන්නෙ කොහොමද කියලා බලන්නත් අපිත් එක්ක දිගටම ඉන්න කියල ආදරෙන් ඉල්ලනවා.
මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.
අපේ කොරෝනා කතාව -
• අපේ corona කතාව | NHS government services ...
එංගලන්තෙ ලැවෙන්ඩර් මල් ෆාම් එකකට යමු-
• එංගලන්තෙ ලැවෙන්ඩර් මල් ෆාම් එකකට යමු . Lav...
එංගලන්තෙ අපි ලංකාවෙ grocery shopping කරන්නෙ මෙහෙමයි-
• එංගලන්තෙ ඉන්න අපි ලංකාවෙ කෑම කන්නෙම නැද්ද?...
Follow me on Instagram-
https://instagram.com/roam_with_shash...
Follow me on FaceBook-
/ roam-with-shasha-675604316185564
අපේ අලුත් ගෙදර
එංගලන්තෙ ගෙයක් බලන්න යමු
New Home Tour එක බලමු
Home Tour සිංහල
Moving Vlog සිංහල
My room tour sinhala
#HouseTourSinhala #NewHomeTour #accommodation #NewHometourUK #SrilankansinUK #lifeinUK #LifeinEngland # dayinthelife #ukhouse #housetour #UK_Sinhal
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: