Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නවම් පුන් පෝ දා - ආයු අත්හළ සේක මුනිඳුන් - Nawam poya

Автор: Mahamevnawa

Загружено: 2021-02-25

Просмотров: 84042

Описание:

අද වැනි නවම් පුන් පොහෝ දිනකදී සිදුවූ විශේෂ සිදුවීම්..

නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී මනා සිහියෙන් යුතුව, නුවණින් යුතුව කල්පයක් වැඩ සිටිය හැකි ආයු සංස්කාරය අත්හළ සේක. එකල්හී මේ මහත් පෘථිවිය චලනය වූයේ ය. බිහිසුණු වූ ලොමු දහගැනීමක් වූයේ ය. අහස ගුගුරා වැහි පොද වැටුණේ ය. එකල්හී ඒ සම්බුදු මුව මඬලින් උදානයක් පහළ කළ සේක.

බුද්ධ චරිතය සම්පූර්ණ වීඩියෝව නැරඹීම සදහා පිවිසෙන්න
   • 1. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ ...  

උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.

නවම් පුන් පෝ දා - ආයු අත්හළ සේක මුනිඳුන් - Nawam poya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ආක්‍රෝශ භාරද්වාජ බමුණාගේ කතාව - Akroosha Bharadjwa Bamunage Kathawa Sinhala | STV Animation Studio

විසාලා මහනුවර තුන් බිය දුරුකිරීම Ai   වලින්...!🤍✨

සිද්ධාර්ථාවර්ජනය siddharthawarjanaya kawi bana

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

විශාලා මහනුවර තුන් බිය නැති කි රිම 🙏🙏 #buddha #motivation #trending #bana

තුන්බෑ ජටිලයන් දමනය කිරීම

තුන්බෑ ජටිලයන් දමනය කිරීම

අවුරුදු 25ක් මිනීමරපු වදකයා | Galigamuwe Gnanadeepa Thero Bana 2025

අනාගතයේ පහළ වන දෙතිස්මහා පුරුෂ ලක්ෂණ ඇති 🤴💖 සක්විතී රජතුමා | ven.walimada saddhaseela thero

8. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - අවසාන කොටස | Shraddha TV

බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව  (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha

මැරුණට පසුව මව් කුසක් හොයමින් හතරවටේ සැරිසරනවාද?  | Ven Koralayagama Saranathissa Thero Bana 2024

🔴ඉසිදාසි තෙරණියගේ කතාව | වැරදි කාමසේවනයේ අති බිහිසුණු කර්ම විපාක| #isidasi #jathakakatha

අනුහස් පිරුණු සත්‍යක්‍රියාව ~ Ven.Kiribathgoda Gnanananda Thero

බුදු බව ලැබීම සහ මාර පරාජය /The Attainment of Buddhahood and the Vanquishing of Māra

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ බොහොම දුර්ලභ ධර්මදේශනාවක්.|Balangoda Ananda Maitreya Thero

බුදුරජාණන් වහන්සේගේ ඇස් 5

බුදුරජාණන් වහන්සේගේ ඇස් 5

මුගලන් හිමි මාරයාට කළ බරපතළ තර්ජනය #bana #maraya #budu_bana

බුදු හිමියන්ට අසූචි පූජාකළ බමුණට වුණුදේ ඇසුවොත් ඔබ පුදුමවෙනවා| galigamuwe gnanadeepa thero bana 2024

අවු 160 ජීවත් වූ, බක්කුල මහරහතන් වහන්සේ | Galigamuwe Gnanadeepa Thero Bana 2025

ලංකාද්වීපයේ යක්ශයන් පලවා හැරීම #buddha  #buddhameditation  #lordbuddha

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]