Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ධනවත් වෙන්නට මේ කරුණු දෙක බලන්න - two facts for getting rich - Mentor | Coach Bhathiya Arthanayake

Автор: Motivation.lk

Загружено: 2023-07-24

Просмотров: 38757

Описание:

මුදල් ගැනම හිතමින් ඉන්න වෙලාවේ තවත් කරුණු දෙකක් ගැන හිතන්න පටන් ගත්තොත් ඔබට මුදල් ලැබිය හැකි බව ඔබ දන්නවා ද? අපි අද කතා කරන්නට යන්නේ ඒ පිළිබඳව. මේ කාරණා 03 අතරේ තියෙන්නේ හරි ම අපූරු සම්බන්ධතාවක්. මේ නිසා මේ කාරණා 03 ම වෙනස් ම මානයකින් විමසා බලමු.

විඩියෝව බලන්න, Like කරන්න Share කරන්න සහ ඔබගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. චැනල් එක Subscribe කරලා නැතිනම් ඒකත් කරන්න වගේ ම, Bell icon එක ක්ලික් කරලා notification ගෙන්වා ගන්නත් ඔබට පුළුවන්.

මේ තොරතුරු අවුරුදු 12 සිට 21 දක්වා සිසුන් වෙනුවෙන් අපි අගෝස්තු මස 05 වැනිදා පවත්වන එක්දින වැඩමුළුවේ තොරතුරු.

“ දැන් ඉන්න දරුවන් ඉවසිලිවන්ත නෑ. අපි වගේ ඔවුන්ට දරාගන්න බෑ. අරමුණු සහගත නෑ. ආකල්ප හරි විදියට ගොඩ නගාගෙන නැහැ.” සමහර දෙමාපියන්ගෙන් නැගෙන මැසිවිල්ලක්. ඒ වැඩිහිටියෝ හැමෝට ම වෙලා තියෙන දේ පේනවා. හැබැයි නොදකින දේ තමයි ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක.

දරුවන් කියන්නේ දරුවන්ට. ඔවුන් ලෝකය ඉගෙන ගනිමින් ඉන්නේ. එතැනදි නිසි මඟ පෙන්වීම අවශ්‍යයි. ඒ මඟ පෙන්වීම කියන්නේ, ඔබ කෑගහන විට දරුවන් පොත් අතට ගැනීම නෙවෙයි. ඔබගේ බලකිරීම නිසා ඔවුන් දෙයක් කිරීම නොවෙයි. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ම ඔවුන් තමන්ගේ ජයග්‍රහණ සොයා යන තැනට ඔවුන්ව ගොඩනැංවීමයි. ඒ සඳහා ඔවුන්ට නිවැරදිම දැනුම, ආකල්ප හා කුසලතා ලබාදීම අවශ්‍යයි.
මේ නිසා ම, පාසලෙන් ඇතැම්විට නොලැබෙන, වැඩිහිටි සමාජයෙන් ඔවුන්ට අහිමිවෙන මඟ පෙන්වීමක් ඇතුලත් එක්දින පුහුණු සැසියක් අපි පාසල් දරුවන් වෙනුවෙන් ම THE ALPHA CAMP නමින් නිර්මාණය කළා. න්‍යායික දැනුම වගේ ම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් වන මෙම සැසියේ දී ඔවුන්ව ශක්තිමත් ලෙස ගොඩනංවාගැනීමේ දී අවශ්‍ය වන බොහෝ දේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනවා. දිනය පුරා සැසිය මෙහෙයවනු ලබන්නේ ICF සාමාජික, පරිවර්ථනීය පුහුණුකරු, සම්මානනීය අභිප්‍රේරක සහ ලේඛක භාතිය අර්ථනායක විසින්.

01. අරමුණු ශක්තිමත් ලෙස ගොඩනංවන්නේ කෙසේද? කුමක් සඳහා ද?
02. මිනිස් දිවියේ කුසලතා දියුණුව සඳහා පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය යොදාගන්නේ කෙසේද?
03. අධ්‍යාපනයට සහ ජීවිතයට විධිමත් සැලසුම් සකස් කිරීම.
04. ජයග්‍රාහී පුරුදු රටා වෙත අනුගත වීමේ ක්‍රම.
05. විශිෂ්ඨ ලෙස ආකල්ප සැකසිය යුත්තේ ඇයි? කෙසේද?
06. ශිෂ්‍යයෙකු ලෙස වර්ධනය කර ගත යුතු ම නිර්මාණාත්මක කුසලතා.
07. මතකය වැඩිදියුණු කිරීමේ උපක්‍රම
08. Digital Stress වැනි බාධක මඟ හැරීම සඳහා සිසුවෙකු කළ යුත්තේ කුමක්ද?

ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අප මෙහිදී සාකච්ඡා කරනවා. ඒ වගේ ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ඔවුන්ගේ අවබෝධය පුළුල් කරන්නට කටයුතු කරනවා.

🔹වැඩමුළුව පැවැත්වෙන දිනය - 2023 අගෝස්තු 05 වැනි සෙනසුරාදා.
🔹ස්ථානය - Regent Country Club මාලඹේ
🔹වේලාව - උදාසන 09 සිට පස්වරු 05 දක්වා.
🔹වයස් කාණ්ඩය - 12 සිට 21 දක්වා
🔹ආයෝජනය - රුපියල් 10,000/= ( දිවා සහ සැහැල්ලු ආහාර ඇතුලත්)

ස්වයං මෙහෙයවීමකින් වැඩ කරන දරුවන් ගොඩනැංවීම අතිශයින් වැදගත්. අප එම කටයුත්තේ දී කොතරම් දක්ෂදැයි අවස්ථා රැසකදී පෙන්වා තිබෙනවා. ප්‍රධාන පෙළේ විදුහල් රැසක දරුවන් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අපට අත්දැකීම් තිබෙනවා. මේ සැසියේ දී ඔබගේ දරුවන්ට මඟ පෙන්වන්නට ඒ අත්දැකීම් ඉවහල් වේවි.

ඔබ‌ගේ දරුවා / දරුවන් සැසියට සහභාගී කරවන්නට අපේක්ෂා කරන්නේ නම්, පළමුව පහත දැක්වෙන Google Form ඒක පුරවන්න.
https://forms.gle/RAYyxn66RQxEbFTA6



දෙවනුව 0714321835 දුරකතන අංකයෙන් තරුෂි අමතන්න. නැතහොත් ALPHA CAMP යනුවෙන් type කර කෙටි පණිවුඩයක් Whatsapp ඔස්සේ යොමු කරන්න. සියලු තොරතුරු ඔබ වෙත ලබා දෙන්නට අප සූදානම්.

ඒසේ නම්, ඔබගේ දරුවන් අනාගතයට අවැසි මිනිසුන් ලෙස හැඩගස්වන THE ALPHA CAMP හිදී අප ඒකිනෙකා හමුවෙමු.

ඔබ මාස්ටර් ක්ලාස් එකට රෙජිස්ටර් වෙන්න බලාගෙන ඉන්නවා නම්, මෙන්න පහත ලින්ක් එක තිබෙනවා. පුරවන්න.
https://forms.gle/7hANoNoe4m2brogX8

TEAM Motivation.lk and Phoenixspire Pvt Ltd.

Motivation.lk

ධනවත් වෙන්නට මේ කරුණු දෙක බලන්න - two facts for getting rich - Mentor | Coach Bhathiya Arthanayake

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Этих людей Нельзя прощать никогда - иначе наткнетесь на те же грабли дважды! Еврейская мудрость

Этих людей Нельзя прощать никогда - иначе наткнетесь на те же грабли дважды! Еврейская мудрость

Przyszłość rok 2026 - Wizja Na Żywo

Przyszłość rok 2026 - Wizja Na Żywo

මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake

මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake

බිලියන් ගණනක් වටින රහසක් - A secret worth billion dollars - By Mentor | Coach Bhathiya Arthanayake

බිලියන් ගණනක් වටින රහසක් - A secret worth billion dollars - By Mentor | Coach Bhathiya Arthanayake

මේක මහ අත්භූත විපතක් අපි කාටවත් හිතාගන්න බැරි වුණා තාමත් ගොඩගත්තෙ නැති  මළසිරුරැ|හුන්නස්ගිරි විපත

මේක මහ අත්භූත විපතක් අපි කාටවත් හිතාගන්න බැරි වුණා තාමත් ගොඩගත්තෙ නැති මළසිරුරැ|හුන්නස්ගිරි විපත

ගේමක් ගහන්න නම් මේ පුරුදු 5 වහාම නවත්තන්න⚠️| STOP THESE 5 HABITS | Sinhala

ගේමක් ගහන්න නම් මේ පුරුදු 5 වහාම නවත්තන්න⚠️| STOP THESE 5 HABITS | Sinhala

දවස් පඩි හම්බ කරන අයට ඉතුරු කරන්න වියදම් බැලන්ස් කරන්න හොඳම විදිහ

දවස් පඩි හම්බ කරන අයට ඉතුරු කරන්න වියදම් බැලන්ස් කරන්න හොඳම විදිහ

Если у тебя спросили «Как твои дела?» — НЕ ГОВОРИ! Ты теряешь свою силу | Еврейская мудрость

Если у тебя спросили «Как твои дела?» — НЕ ГОВОРИ! Ты теряешь свою силу | Еврейская мудрость

සුමේධා මැඩම්- චමිත්කා දුව! සිරිමාවෝ ආන්දෝලයෙන් ඔබ්බට!

සුමේධා මැඩම්- චමිත්කා දුව! සිරිමාවෝ ආන්දෝලයෙන් ඔබ්බට!

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

Money Master The Game Book Summary | Simple Steps to Financial Freedom | Simplebooks

Money Master The Game Book Summary | Simple Steps to Financial Freedom | Simplebooks

The Winning 03 Triggers - ජයග්‍රහණයට යතුරු තුනක් - By Mentor | Coach Bhathiya Arthanayake

The Winning 03 Triggers - ජයග්‍රහණයට යතුරු තුනක් - By Mentor | Coach Bhathiya Arthanayake

පොලු අරන් නිවසට පැන පහර දෙන කුලියාපිටිය | OIC  සුදාගේ දුරකථනයට ගොළු වෙයි | SUDAA STUDIO |

පොලු අරන් නිවසට පැන පහර දෙන කුලියාපිටිය | OIC සුදාගේ දුරකථනයට ගොළු වෙයි | SUDAA STUDIO |

MAGICAL POWER IN HABITS - පුරුදුවල විස්මිත බලය - By Mentor Coach Bhathiya Arthanayake

MAGICAL POWER IN HABITS - පුරුදුවල විස්මිත බලය - By Mentor Coach Bhathiya Arthanayake

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 22-12- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 22-12- 2025 | Siyatha TV

Анура рассказывает о ряде инцидентов, произошедших во время его посещения армейского лагеря Дията...

Анура рассказывает о ряде инцидентов, произошедших во время его посещения армейского лагеря Дията...

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

ධනවත් වෙන මිනිසුන් මඟහරින වැරදි 03 - Avoid 3 bad habits - By Mentor | Coach Bhathiya Arthanayake

ධනවත් වෙන මිනිසුන් මඟහරින වැරදි 03 - Avoid 3 bad habits - By Mentor | Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු |  Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු | Coach Bhathiya Arthanayake

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]