Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ධනවත් වෙන මිනිසුන් මඟහරින වැරදි 03 - Avoid 3 bad habits - By Mentor | Coach Bhathiya Arthanayake

Автор: Motivation.lk

Загружено: 2024-09-01

Просмотров: 82672

Описание:

මිල මුදල් ප්‍රමාණවත් ලෙසින් උපයන්නට නම්, ඔබ සැබෑ ලෙසින් ම කල යුතු දේ කුමක් ද? අද වනවිට බොහෝ මිනිසුන්ට පීඩාවක් බවට පත් වන්නේ තමන්ගේ එදිනෙදා මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා අවශ්‍ය මුදල් උපයාගැනීමට ඇති නොහැකියාව. මේකෙන් මිදෙන්න විතරක් නෙවෙයි, වත්කම්වලින් ඉහල තැනකට යන්න මේ විඩියෝවේ කියන මඟ හළ යුතු කරුණු ටික ඔබට උදව් කරාවි.

විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ හැට නවදහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.

මේ කියන්න යන්නේ අපි පටන් ගන්න යන අලුත් ම MONEY EQ Master Class ඒක ගැන. මේක සැබවින් ම ලෝකයේ වත්කම් රැස් කරන මිනිසුන්ගේ MONEY EQ ඒක වැඩ කරන්නේ කොහොමද කියන ඒක අධ්‍යයනය කරමින් නිර්මාණය කරන ලද්දක්. මේක පැවැත්වෙන්නේ Physical Class ඒකක් සහ Zoom Class තුනක් විදියට. සම්පූර්ණ ආවරණ කාලය පැය 10 කට වැඩි ප්‍රමාණයක් අපි මේ පාඨමාලාව ඇතුලේ ඉගෙන ගන්නවා. නිසැකව ම මෙය ඔබගේ වත්කම් වෙනස් කරන්නට, මුදල් පිළිබඳ ඔබගේ මානසිකත්වය වෙනස් කරන්නට සමත් වේවි. මේක ඉතාමත් ම වැදගත් මානසික අභ්‍යාස රැසක් ඒක්ක යන වැඩක් නිසා ඔබට ප්‍රායෝගිකව ම මේ වෙනස අත්පත් කරගන්නට අවස්ථාව ලැබේවි.

පැමිණ හමුවන සැසිය තිබෙන්නේ සැප්තැම්බර් මාසයේ 14 වැනි සෙනසුරාදා උදාසන 9 සිට පස්වරු 3 දක්වා මාළඹේ REGENT COUNTRY CLUB එකේදී. තේ පැන් සංග්‍රහය දිවා ආහාරය මේ දිනයේ දී ඔබ වෙනුවෙන් ලබා දෙනවා.

ඊළග ඔන්ලයින් ක්ලාස් තුන පැවැත්වෙන්නේ,

සැප්තැම්බර් 22 වැනි ඉරිදා රාත්‍රී 8-10 දක්වා Zoom ඔස්සේ.
සැප්තැම්බර් 28 වැනි සෙනසුරාදා රාත්‍රී 8-10 දක්වා Zoom ඔස්සේ.
ඔක්තොබර් 05 වැනි සෙනසුරාදා රාත්‍රී 8-10 දක්වා Zoom ඔස්සේ.

කොහොමද සම්බන්ධ වෙන්නේ?

පලමුව මේ පහත තිබෙන Google form ඒක පුරවන්න.
https://forms.gle/PxiLWw2LQ5NgKpui7

මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.

Coach භාතිය හමුවී පෞද්ගලික coaching සැසියක් ලබාගැනීමට, ඔහුගේ පුහුණු වැඩසටහන් පිළිබඳ දැනගැනීමට 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.

භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK -   / bhathiya.arthanayake  
TIKTOK -   / coach_bhathiya  
INSTERGRAM -   / coach_bhathiya  
LINKEDIN -   / coachbhathiya  

#CoachBhathiya #BhathiyaArthanayake #TransformativeCoach #LifeCoaching #MindsetTransformation #PersonalDevelopment #LeadershipCoaching #SuccessCoach #PersonalGrowth #TransformationJourney#GoalSetting #PositiveChange #CoachingLife #SelfImprovement #EmpowermentCoach #TransformationalChange #CoachingTips #AchieveYourGoals #MindsetShift #TransformYourLife

ධනවත් වෙන මිනිසුන් මඟහරින වැරදි 03 - Avoid 3 bad habits - By Mentor | Coach Bhathiya Arthanayake

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Great habit - Magical benifits - ඔබට බලය දෙන ප්‍රබල පුරුද්ද - By Mentor| Coach Bhathiya Arthanayake

Great habit - Magical benifits - ඔබට බලය දෙන ප්‍රබල පුරුද්ද - By Mentor| Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු |  Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු | Coach Bhathiya Arthanayake

💰🔥 ධනවත් වෙන්න කලින්  මේ ටික ඔලුවට ඔබාගන්න - Before You Get Rich, Understand This First

💰🔥 ධනවත් වෙන්න කලින් මේ ටික ඔලුවට ඔබාගන්න - Before You Get Rich, Understand This First

සිරිමාවෝ දියණිය

සිරිමාවෝ දියණිය

සල්ලි ගලන බිස්නස් එකක් පටන් ගන්න කවුරුත් වැඩිය දන් නැති මනෝවිද්‍යාත්මක රහස්|Dr.Chaminda Malalasekara

සල්ලි ගලන බිස්නස් එකක් පටන් ගන්න කවුරුත් වැඩිය දන් නැති මනෝවිද්‍යාත්මක රහස්|Dr.Chaminda Malalasekara

ආකර්ෂණ නීතිය වරදින්නේ ඇයි? -  By Mentor | Coach Bhathiya Arthanayake - Law of Attraction Sinhala

ආකර්ෂණ නීතිය වරදින්නේ ඇයි? - By Mentor | Coach Bhathiya Arthanayake - Law of Attraction Sinhala

වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!

වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!

UNP ය පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලයි...

UNP ය පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලයි...

Podcast 23 | අවම මුදලකින් ආරම්භ කළ හැකි ව්‍යාපාර මොනවාද? | Low Capital Business Ideas

Podcast 23 | අවම මුදලකින් ආරම්භ කළ හැකි ව්‍යාපාර මොනවාද? | Low Capital Business Ideas

Become rich follow this - ධනවත් වෙන්න මෙහෙම කරන්න - By mentor | Coach Bhathiya Arthanayake

Become rich follow this - ධනවත් වෙන්න මෙහෙම කරන්න - By mentor | Coach Bhathiya Arthanayake

මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake

මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake

Five Steps To Become A Extremely Powerful Person | Sinhala Motivational Video

Five Steps To Become A Extremely Powerful Person | Sinhala Motivational Video

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

Podcast 29 | තරුණ කාලෙදිම ධනවත් වෙන්න මඟ පෙන්වීමක් | The Ultimate Guide to be rich in young age

Podcast 29 | තරුණ කාලෙදිම ධනවත් වෙන්න මඟ පෙන්වීමක් | The Ultimate Guide to be rich in young age

2026 විජයග්‍රාහී වසරක් කරගන්නේ කෙසේද? | Dr. Philip Nehri | Simplebooks

2026 විජයග්‍රාහී වසරක් කරගන්නේ කෙසේද? | Dr. Philip Nehri | Simplebooks

ඉල්ලන දේම ලැබෙන්න මෙහෙම කරන්න. හරියටම හරියන්න මේ ක්‍රමය පුරුදු වෙන්න. Law of Reflection Methods

ඉල්ලන දේම ලැබෙන්න මෙහෙම කරන්න. හරියටම හරියන්න මේ ක්‍රමය පුරුදු වෙන්න. Law of Reflection Methods

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

චනිත්මා දුවේ නුබ ගැන ආඩම්බරයි | ලස්සන නැති නිසා තමයි මට දුන්නේ නැත්තේ | SUDAA STUDIO |

Вот что нужно Делать каждое Утро, чтобы Замедлить Старение! Еврейская мудрость

Вот что нужно Делать каждое Утро, чтобы Замедлить Старение! Еврейская мудрость

ඉක්මනින් පොහොසත් වෙන මග. Shortcut to become Rich

ඉක්මනින් පොහොසත් වෙන මග. Shortcut to become Rich

The Practice that lead your life to success - By Coach | Mentor Bhathiya Arthanayake

The Practice that lead your life to success - By Coach | Mentor Bhathiya Arthanayake

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]