Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සිංගප්පූරුවේ Mr Kottu ද පිංතාලියේ සම්පත් අයියගෙ කොත්තුද රසම?

Автор: Crazy Madz Diaries

Загружено: 2024-11-26

Просмотров: 533

Описание:

Mr Kottu Grand Singapore සිරියලතාගේ සිංගප්පූරු කොත්තුව,

"අනේ මට දැන් බෑ... ලංකාවේ කොත්තු මතක් වෙනවා!" කියලා සිරියලතා අඬන්න වගේ මූණ හැදුවා. සිංගප්පූරුවේ පස්වෙනි අවුරැද්දත් ගෙවිලා යනවා, හැබැයි තාමත් පිංතාලියේ සම්පත් අයියගේ කොත්තු රස දිවෙන් යන්නෙ නෑ.

"ඔන්න බලන්නකෝ මිස්ටර් කොත්තු කියලා එකක් තියනවලු මුස්තාෆා පැත්තෙ. ලංකාවෙ මනුස්සයෙක් දාපු තැනක්!" පොල් සයිමන් (සිරියලතාගේ ස්වාමිපුරුෂයා) ෆෝන් එකේ Google Maps බලබලා කිව්වා.

සිරියලතාගෙ ඇස් දිලිසිලා ගියා. "අනේ යමු යමු! චූටි පුතත් එක්කන් යමු!"

මුස්තාෆා සෙන්ටර් එක ළඟ පොඩි කඩේක තමයි මේ 'කොත්තු රසකතාව' තිබ්බෙ. ඇතුළට යනකොටම සිරියලතාට දැනුනා ලංකාවේ සුවඳ. කොත්තු තැටියේ එන බැදුම් සුවඳ, කඩේ වැඩකරන බුරම්පි මල්ලිගේ සිනහව හීනියට වාදනය වෙන සිංහල සින්දු, සිරිය ලතාට මතක් කරලා දුන්නෙ ලංකාවේ මිහිරි මතකයන් වගේ.

QR කේත ස්කෑන් කරන්න දන්නෙ නැති වුණාට කමක් නෑ, බුරම්පි මල්ලි ඉන්නවනේ ඕඩර් එක ගන්න. "සිංහල ආරෙ කොත්තු එකක්, ඉදිආප්ප කොත්තු එකක්, චූටි පුතාට චීස් කොත්තු එකක්!" දාගත්තා බුරම්පියට කියලා. සේදිරිස් මාමගෙ ලොකු පුතා තමයි කඩේ වැඩට හිටියේ.

කොත්තු එනකන් බලන් ඉන්දැද්දි සිරියලතා හිතුවා - මේ තරම් දුර ඇවිත් ලංකාවේ කෑම රස හොයාගෙන එන ලාංකිකයන්ට කොත්තු රස බෙදන මිනිස්සු ඉන්න එක කොච්චර වටිනවද කියලා.

කොත්තු කාලා ඉවර වෙද්දි සිරියලතාගේ හිතේ තිබ්බ ලංකා කොත්තු ආසාව නිවිලා. ඇත්තටම කිව්වොත් පිංතාලියේ සම්පත් අයියගේ කොත්තුවලට අහලකින් තියන්න බැරි උනත් ලංකාවේ රසට මේ කොත්තුව තිබ්බා. සූදුරැ දාලා හදන ඉන්දියන් කඩේ කොත්තුවට වඩා නම් මේක සුපිරියි.

"දැන් යමු ඕර්චඩ් පැත්තට... චූටි පුතාට ටොයිස් බලන්න ඕනෙලු!" කියලා පොල් සයිමන් නැගිට්ටා.

ඔර්චඩ් ගිහින් සිරියලතා පොල් සයිමට දඩයකුත් දැම්මා කියලා 6.50 ප්‍රවෘත්ති වලට කිව්වා කියලා සමහරැ කියලත් තිබ්බා ඉතිං

(බලමු ඊළඟ සතියේ සිරියලතාගේ අලුත් අත්දැකීම් ගැන!)

— CrazyMadz —
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet #mrkottu #kottu #crazymadz #singaporefood

Social Media Links -
FB:   / crazymadzfans  
Instagram:   / crazymadz1  
TikTok:   / crazy_madzz  
Youtube:    / @crazymadz  
Web: https://crazymadz.com/

සිංගප්පූරුවේ Mr Kottu ද  පිංතාලියේ සම්පත් අයියගෙ කොත්තුද රසම?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Vietnam සාපා ගමන Sapa Private Car Travel 🇻🇳 | Full Journey Explained! Day 7 [EP#07]

Vietnam සාපා ගමන Sapa Private Car Travel 🇻🇳 | Full Journey Explained! Day 7 [EP#07]

Путин такого не ожидал. Жёсткое выступление Сокурова на заседании СПЧ

Путин такого не ожидал. Жёсткое выступление Сокурова на заседании СПЧ

අ‍ව්රුදු 16 කොල්ලා ගහන ගේම සාර්ථක වෙන්න වයස අදාල නෑ     #Mr.kottu  #kottu

අ‍ව්රුදු 16 කොල්ලා ගහන ගේම සාර්ථක වෙන්න වයස අදාල නෑ #Mr.kottu #kottu

Bana Hills Danang Vietnam Sinhala Vlog

Bana Hills Danang Vietnam Sinhala Vlog

අසරණ මිනිස්සුන්ට දෙන්න එකතු කරපු බඩු මාලිමාවේ මන්ත්‍රිනී සහ සැමියා බලෙන් අරං යයි

අසරණ මිනිස්සුන්ට දෙන්න එකතු කරපු බඩු මාලිමාවේ මන්ත්‍රිනී සහ සැමියා බලෙන් අරං යයි

සිංගප්පූරුවේ කන්න නෑ කියන්නෙ ඇත්තක්ද?

සිංගප්පූරුවේ කන්න නෑ කියන්නෙ ඇත්තක්ද?

🔥Реальную причину истерики Трампа РАСКРЫЛИ! Нападки на Зеленского были из-за… @dwrussian

🔥Реальную причину истерики Трампа РАСКРЫЛИ! Нападки на Зеленского были из-за… @dwrussian

Amba yaalu - Kandalama ලොව පලමු කාන්තාවන් පමණක් සේවය කරන - අඹ යාලු - කණ්ඩලම First women led hotel 😲❤

Amba yaalu - Kandalama ලොව පලමු කාන්තාවන් පමණක් සේවය කරන - අඹ යාලු - කණ්ඩලම First women led hotel 😲❤

Что я нашла в меню людей, которые в 50 выглядят на 35. Еда, которая уменьшает биологический возраст.

Что я нашла в меню людей, которые в 50 выглядят на 35. Еда, которая уменьшает биологический возраст.

වැඩි වැඩ නැතුව පැය බාගෙන් ඉක්මනින් කොත්තු හදමු | පිටි ගුලි අනලා තෙලේ ඔබලා තියන්නේ නෑ | kottu roti

වැඩි වැඩ නැතුව පැය බාගෙන් ඉක්මනින් කොත්තු හදමු | පිටි ගුලි අනලා තෙලේ ඔබලා තියන්නේ නෑ | kottu roti

තහඩුවක් ගියත් ලක්ෂ 10 ගත හැකි නොවරදින ගුරුකම්, ලපයා ගුරුන්නාන්සේ - තනි සිග්නල් කණුව..

තහඩුවක් ගියත් ලක්ෂ 10 ගත හැකි නොවරදින ගුරුකම්, ලපයා ගුරුන්නාන්සේ - තනි සිග්නල් කණුව..

Vietnam Ninh Binh  වියට්නාමයේ සැගවුන නිම්නය දිගේ - Day 6 [EP#05]

Vietnam Ninh Binh වියට්නාමයේ සැගවුන නිම්නය දිගේ - Day 6 [EP#05]

Top of Vietnam 🇻🇳 ෆැන්සිපාන් ගමන!  SAPA Vietnam [EP#08]

Top of Vietnam 🇻🇳 ෆැන්සිපාන් ගමන! SAPA Vietnam [EP#08]

ගාමිණී ඝාතන තැත[ සාක්ෂි සහිත හෙලිදරව්ව]

ගාමිණී ඝාතන තැත[ සාක්ෂි සහිත හෙලිදරව්ව]

Mr.Kottu එකට යන්න එපා !! The Hidden Story of Mr.Kottu

Mr.Kottu එකට යන්න එපා !! The Hidden Story of Mr.Kottu

Bana Hills 2 වියට්නාම් ගමන - Da Nang Vietnam Day 3 [EP#03]

Bana Hills 2 වියට්නාම් ගමන - Da Nang Vietnam Day 3 [EP#03]

Mr Kottu | කිරිපිටි ටික දෙන්නම් | මගේ රස්සාවට වරෙන් |  ආයෙ සිගමන් යදින්න බෑ.viraj wicramaranayaka

Mr Kottu | කිරිපිටි ටික දෙන්නම් | මගේ රස්සාවට වරෙන් | ආයෙ සිගමන් යදින්න බෑ.viraj wicramaranayaka

The Venice of Vietam වියට්නාමයේ වැනීසිය [EP-06]

The Venice of Vietam වියට්නාමයේ වැනීසිය [EP-06]

Ночные пробуждения в 3–4 часа: как найти причину и вернуть глубокий сон.

Ночные пробуждения в 3–4 часа: как найти причину и вернуть глубокий сон.

"හිරේ දානවා" කියපු කබ්‍රාල් නිදහස්! සමාජ මාධ්‍යයේ යන "ව්‍යාජ ලිපියේ?" ඇත්ත අභීත හෙළි කරයි | Ep 276

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]