Mage Kandulin Sedi Diyawenawa Karaoke with Lyrics | Ajith Muthukumarana Karaoke
Автор: DTEC MUSIC
Загружено: 2021-02-05
Просмотров: 7410
මගෙ කදුලින් සේදී දියවෙනවා
ආදරයේ සුවද
ඔබෙ හසරැල්ලෙන් එපා දවන්නට
මගෙ හදවත පැතුම
මගෙ කදුලින් සේදී දියවෙනවා
ආදරයේ සුවද
ඔබෙ හසරැල්ලෙන් එපා දවන්නට
මගෙ හදවත පැතුම
පිච්ච මලක් වී ලස්සනට
සුසුම තුරුල් කල සමනලිය
පරව ගියා මල නොසිතු ලෙස
තහනම් වුනෙ ඇයි ඔබගෙ පෙම
මගෙ කදුලින් සේදී දියවෙනවා
ආදරයේ සුවද
ඔබෙ හසරැල්ලෙන් එපා දවන්නට
මගෙ හදවත පැතුම
ලැබුනු ගමන් රට රන් කාසී
මා හැඩවූවා සදසාවී
ඔබට සතුට සැප වෙන්න යලී
මුනනොගැසෙමු කිසිදාක අපි
මගෙ කදුලින් සේදී දියවෙනවා
ආදරයේ සුවද
ඔබෙ හසරැල්ලෙන් එපා දවන්නට
මගෙ හදවත පැතුම
මගෙ කදුලින් සේදී දියවෙනවා
ආදරයේ සුවද
ඔබෙ හසරැල්ලෙන් එපා දවන්නට
මගෙ හදවත පැතුම
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: