සරසවිය (Sarasaviya) Official Music Video | Na kapana anora wassaka | Sithala haduwakin | Yasith
Автор: Madhu Music
Загружено: 2023-10-27
Просмотров: 19029
#trending #music
All credits goes to original Artists.
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුණු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරු
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
අමතක අංකෙ මගේ අවහිර කරලන්නට
ඔබ හට එතරමට වරදක් කෙරුවද මම
පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
තව එක පාරක් මා හමුවන්නට එනවද
පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැති වෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
ආදරෙ කල අය අතහැරලා යන විදිහද....
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: