Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Hamuwannata Ba Eda Wage (හමුවන්නට බෑ එදා වගේ ) Lyrics by Shantha Wickramasinghe | Leslie Thomas

Автор: තොටුපොළ - Thotupala Music

Загружено: 2025-07-21

Просмотров: 505

Описание:

ගායනය: ලෙස්ලි තෝමස්
පද රචනය: ශාන්ත වික්‍රමසිංහ
තනුව සහ සංගීතය: නවරත්න ගමගේ
නිෂ්පාදනය: ශාන්ත වික්‍රමසිංහ
රූප රචනය : හේමන්ත පෙරේරා

හමුවන්නට බෑ එදා වගේ
කාලය නැවතී
ඈත රටක මා
තනිවම මගේ කුටියේ
තනිවම මගේ කුටියේ

යලි හමුවෙන්න සිතා
ඔබගෙන් වෙන්වී ආදා
සිපගත් දෙකොපුල් අද වාගේ
මතකයි කුමාරියේ

හමුවන්නට බෑ එදා වගේ
කාලය නැවතී
ඈත රටක මා
තනිවම මගේ කුටියේ

මේ දිවියේ අප
යලි හමුවේ නම්
සැමදා සෙනෙහෙන් බැඳී
ඔබ මා තුරුලේ
රඳවා සතපා ඉන්නම්
මා මියෙන තුරා කුමාරියේ

හමුවන්නට බෑ එදා වගේ
කාලය නැවතී
ඈත රටක මා
තනිවම මගේ කුටියේ

#සිංහලගීත #ලෙස්ලිතෝමස් #ආදරගීත #ලංකාසංගීත #අලුත්මගීත #දුක්ගීත #විරහගීත #පෙම්ගීත #ආදරය #සංගීතය #ජනප්‍රිය #තොටුපළ #හදවතටදැනෙනගීත #සිංහලසංගීතය

Hamuwannata Ba Eda Wage (හමුවන්නට බෑ එදා වගේ ) Lyrics by Shantha Wickramasinghe | Leslie Thomas

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Nuba Mata Kaviyak Nisa (නුඹ මට කවියක් නිසා) Lyrics by Shantha Wickramasinghe

sada  nuba

sada nuba

'' උමා ඔයේ හිල වහන්නෙ අම්මගෙ රෙද්දෙන්ද ? ''😉😁🫵මේ වගේ ගොබ්බ ආණ්ඩුවක් ලංකාවට පත්වුණාමයි

දුර ගමනක් යන ගමන් නිදසේ අහන්න I Ishara Akalanka cover song collection

Nonidana Ree  (නොනිදන රෑ  ) Lyrics by Shantha Wickramasinghe | Chandana Liyanaarachchi

oldies

oldies

Джем – Ekama Magaka

Джем – Ekama Magaka

මතක පිරුනු භාවනාවකට,🎻 හිත නිවෙන අධිමාත්‍රා  🎶#manoparakata#sinhalasongs#newsong

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

සුමතිපාල අනුස්මරණ සම්මානය ලාභී සුනිල් එදිරිසිංහ මහතා

Obe Lowata Ira Sanda Wela  (ඹබේ ලොවට ඉර සඳ වෙලා) Lyrics by Shantha Wickramasinghe

'' මුඩුක්කු කල්ලියක් නඩත්තු කරන අනුරගේ පාදඩ ආණ්ඩුව...'' 😎🤬මුංට තවදුරටත් ජනතාවට මූනදෙන්න පුළුවන්ද ?

Sathira G Samarakoon | Kiyadun Premaya (කියාදුන් ප්‍රේමය) ​⁠​⁠@sathiragsamarakoon

Old Sinhala Band Nonstop | Sinhala Sindu | Best New Sinhala Songs Collection | Sinhala New Song

DNDM & Davvi & Umar Keyn & Mr Salama - Best Vocal Deep House Relax Mix 2025 (Soft & Emotional Vibes)

Geethika Ma Hadawathinma Gayana (ගීතිකා මා හදවතින්ම ගයනා) Lyrics by Shantha Wickramasinghe

ගාමිණී ඝාතන තැත[ සාක්ෂි සහිත හෙලිදරව්ව]

ගාමිණී ඝාතන තැත[ සාක්ෂි සහිත හෙලිදරව්ව]

BEST OF SHIHAN MIHIRANGA Songs ශිහාන් මිහිරංග සුමියුරු ගීත පෙළ #Shihan Mihiranga Songs #shehan

Maayam Tharu Rene I මායම් තරු රෑනේ (Mr. Covers)

Pathana a Nisa (පතාන ආ නිසා ) Lyrics by Shantha Wickramasinghe | with Syntactic Seer Guidance

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]