Nonidana Ree (නොනිදන රෑ ) Lyrics by Shantha Wickramasinghe | Chandana Liyanaarachchi
Автор: තොටුපොළ - Thotupala Music
Загружено: 2025-07-04
Просмотров: 842
ගායනය: චන්දන ලියනආරච්චි
පද රචනය: ශාන්ත වික්‍රමසිංහ
තනුව සහ සංගීතය: නවරත්න ගමගේ
නිෂ්පාදනය: ශාන්ත වික්‍රමසිංහ
රූප රචනය : හේමන්ත පෙරේරා
නොසිතූ නොපැතූ ඔබ මා
කාලය අපට හොරා
අප සිත් යා කරලා
පන්හිඳක් ගෙන අපේ මතකයන්
ලියා තියන්නම් නොනිදන රෑ පුරා
සංසාර ගමනේ
පතාන ආ නිසා ඔයා
දැනෙනව තුරු`එ වෙන මොහොතේ
ඔබ මගේ මැයි කියා
සොඳුරුයි ඔබ මට හරි සොඳුරුයි
මිහිරාවියේ....මිහිරාවියේ
ගතවන හැම මොහොතේ
හදේ රැඳුණූ ඔබ සුවඳේ
අරුත සොයනවා
නුඹ මගේ දෝ කියා
මේ භවයේ ....මිහිරාවියේ.
නොසිතූ නොපැතූ ඔබ මා
කාලය අපට හොරා
අප සිත් යා කරලා
පන්හිඳක් ගෙන අපේ මතකයන්
ලියා තියන්නම් නොනිදන රෑ පුරා
#සිංහලගීත #චන්දනලියනආරච්චි #ආදරගීත #ලංකාසංගීත #අලුත්මගීත #දුක්ගීත #විරහගීත #පෙම්ගීත #ආදරය #සංගීතය #ජනප්‍රිය #තොටුපළ #හදවතටදැනෙනගීත #සිංහලසංගීතය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: