Atha Ran Wiman | ඈත රන් විමන් | AI Cover Version | Priya Sooriyasena | MelodicFusionAI
Автор: Melodic Fusion AI
Загружено: 2025-10-24
Просмотров: 7640
Atha Ran Wiman _ ඈත රන් විමන් _ Cover Version (AI)
Original by Priya Sooriyasena
AI Version Cover Created by MelodicFusionAI
This cover was created using AI technology, so there may be minor imperfections in pronunciation or tone. We kindly ask for your understanding.
All credit and respect go to the original creators — the artist, lyricist, and composer.
We do not claim ownership of this melody. This version is made purely for entertainment and tribute purposes.
👍 If you enjoyed the video, please Like, Comment, and Share it with others!
🔔 Don’t forget to Subscribe and click the Bell icon to stay updated when new videos are released.
❤️ Thank you so much for watching!
With love,
MelodicFusionAI
මෙම ගීතය AI තාක්ෂණය භාවිතා කර නිර්මාණය කළ නිසා, උච්චාරණය හෝ සංගීත රීතියේ යම් අඩුපාඩු තිබිය හැකියි. කරුණාකර ඒ පිළිබඳ අවබෝධය දැක්විය හැකි නම් සතුටු වේ.
මෙම ගීතයේ සියලුම ගෞරවය සහ හිමිකම මුල් කලාකරුවන්ට, ගී පද රචකයාට හා සංගීත සම්පාදකයාට හිමිවේ.
මෙම සංස්කරණය මනෝරංජනය හා ගෞරව දැක්වීම සඳහා පමණක් නිර්මාණය කළ එකකි.
👍 Video එක ඔබට කැමති නම් Like කරන්න, ඔබේ අදහස් Comment කරන්න, සහ අනිත් අයත් එක්ක Share කරන්න අමතක නොකරන්න.
🔔 Subscribe කරලා Bell icon එක click කරන්න — එවිට අපගේ අලුත් video එකක් ආපු ගමන්ම ඔබට දැනගන්න පුළුවන්!
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
අ අ ආ අ හ හා
අ හා හා ආ හ හා
❤️ නැරඹූ ඔබට ස්තූතියි!
ආදරයෙන්,
MelodicFusionAI
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: