Sanda Hiru Tharu Meda - සඳ හිරු තරු මැද - KARAOKE - Victor Rathnayaka
Автор: සිංහල SINHALA ORIGINAL KARAOKE
Загружено: 2025-11-24
Просмотров: 63
තනුව හා සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
මුල් ගායනය : වික්ටර් රත්නායක
සඳ හිරු තරු මැද
පොකුරු ගැහී යන
මේකුළු සළුව ඉරා
ඔබෙ රුව මනසින්
දුටුවෙමි මෙහි එන'යුරු
සුව පහන් දරා...
පිනි මුතු කැට මුතු සළුව එළා
ළා තණ පත් මත වැතිරී
ඔබ එන පිය මඟ පෙරට වඩා
සරසයි සෙනෙහස ඉතිරී...
නිය වැද මැලවුණු ළදලු දෙපත්
හිරු වැසි ලද සේ පිබිදී
සෙවණට ඉඩ සැලසුම් දෙනතුරු
සෙවණෙහි සැතපෙමි නොඇදී...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: