#periods
Автор: Dr. Noel Knows
Загружено: 2025-05-11
Просмотров: 5071
තරුණ කාන්තාවන් අතර බහුලව හඳුනාගන්නා PCOS හෙවත් #polycysticovarysyndrome කියන්නේ රෝගී තත්ත්වයක් ද? ඊට බලපාන කරුණු, ආර්තව චක්‍රය ක්‍රමවත් නොවීම, පිරිමි හෝර්මෝන #hormones වැඩිවීම. ඩිම්බකෝෂවල පෙනුමේ ස්වභාවය ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරේ.
තව ද හැම මාසෙම ආර්තවය සිදුවිය යුතුම ද? ආර්තව චක්‍රය ක්‍රමවත් නොවීම තුළ කාන්තාවන් මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳවත්, ආර්තව චක්‍රය ක්‍රමවත් කර ගැනීමට ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරේ. ආර්තවය නිසි පරිදි සිදුවීමනොවීම දරුවන් පිළිසිඳ ගැනීමට බලපාන ආකාරය වගේම ඩිම්බ මෝරන ඖෂධ පිළිබඳව මෙන්ම Polycystic Ovary Syndrome තත්ත්වයට අදාළව සියලු කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ.
#fertility #female #podcast #video #advice
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: