Saman Lenin Kolamba Ahasa Theme Song
Автор: Gaya Ramya Alwis
Загружено: 2021-01-09
Просмотров: 13159
කිහිප අවස්ථාවකදී ම සම්මානයට පාත්‍ර වූ කොළඹ අහස තේමා ගීතය
දුහුල් වළා ගලා බසින
කොළඹ අහස නිසංසලයි
ඒ උත්තම සැහැල්ලලුව ට
හිස නමපල්ලා
කහවණු රන් කාන්තතියෙන්
පාර පැටලිිිිලා තැන තැන
කාසි සොයන වකුටුු කොන්ද
දිග හැරපල්ලා
සිසිල පතා ගිනි සිළුවෙන්
අත් තටු දැවිලා තැන තැන
වාසි සොයන සිහින වලින
ඇහැ ඇරපඇරපල්ලා
රචනය ගයා රම්‍ය අල්විස්
සංගීතය සහ ගායනය සමන් ලෙනින්
කොළඹ අහස ටෙලි නාට්‍යයේ තේමා ගීතය
#samanlenin#kolombaahasa#gayaramyaalwis
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: