Gaya Ramya Alwis
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බාහිර නිෂ්පාදකවරයෙකු වශයෙන් ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනයෙන් මාධ්‍ය ජීවීතයේ ආරම්භක පියවර තැබූ මා ඉනික්බිති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පුහුණු වන නිෂ්පාදන සහකාරවරයෙකු වශයෙන් සේවය ආරම්භ කළේය. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ජනමාධ්‍යවේදියකු ලෙස සේවය කරමි. විශ්වවිද්‍යාල කිහිපයකම අදාල විෂයෙහි බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතර ඒ පිළිබඳ දෙස් විදෙස් පුහුනුවීම් රැසකට සහභාගි විය. මා විසින් නිර්මාණය කරන ලද රුපවාහිනි නිර්මාණ විවිධ අවස්ථා වලදී සම්මානයට පාත්‍ර වී ඇති අතර වේදිකාව සඳහා කරන ලද නිර්මාණයන් ද කිහිපයකි.
Siyapath Pathe I සියපත් පතේ
Parissamin Gihin Enna I පරිස්සමින් ගිහිං එන්න
Duhul Wala /දුහුල් වළා
සේරට ම මුල් වූ හිනාවක්
මැයි පළවෙනිදා දවසට
Kanda Udarata I උඩරට ශුද්ධ භූමියෙ
1818 Kanda Naginnama Wenawa අපේ අම්මලා වින්ද දුකක්
Sunil Edirisingha -A9 song l සයිවර් කඩයක ඉඳගෙන
Short Film l මිනිහෙක් ට මැණිකක් ලැබුනොත්
kafar folk songsl සුපර් කැෆර්
Amarasiri Peiris උසස් වේද මිනිසා
Saman Lenin Kolamba Ahasa Theme Song
1818 l වීරයින් ගේ හෘද සාක්ෂිය
Sahangi - Gamunu Senaga - Making video
DannaWanhun l දන්න වංහුං - කන්දේ කතාව
Sahangi - Gamunu Senaga - Lyrics & review
1818 කන්දේ කතාව 2
1818 l කන්දේ කතාව
Amarasiri Peries - Sansara Nimrella - From Sal Mal Landa Teledrama
Sasara Wasana Turu l සසර වසන තුරු විවරණය
Bandula Wijeweera l තැලෙන යකඩ මිනිස් රූප
Cetigratz l ජවයේ ගීතය
Dalton Alwis Poem l සරුංගලය - ඩෝල්ටන් අල්විස්
Sasara Wasana Thuru l සසර වසන තුරු බටනලාවෙන්
Samitha Mudunkotuwa song Aye Adaren l ආයේ ආදරෙන්
Election Poem lඅපි කතිරෙට කතිරෙ අපිට