Samitha Mudunkotuwa song Aye Adaren l ආයේ ආදරෙන්
Автор: Gaya Ramya Alwis
Загружено: 2020-06-25
Просмотров: 3483
ආයේ ආදරෙන් ඔබ ඇවිදින් ආයේ
යටගිය දා දුටු සුබ සිහිනේ
අවදි කරන්න ද ඔබ ආවේ
ආයේ ආදරෙන් ඔබ ඇවිදින් ආයේ
අහිමි විමානේ ඇයට හිමි
ඇතුළු නොවී දොර අසල ඉමී
ඔබට පිදූ මහදේ
දොරගුළු ආයේ අරිනු බැරී
පර මල් යායේ සුවඳ නැතී
වසන්තයක් පැතුවේ ද යළී
ඉවුරු බිඳුණු ගඟුලේ
ඉවුරු තනාලිය හැකි ද යළී
ගීත රචනය - ගයා රම්‍ය අල්විස්
ගායනය. සමිතා මුදුන්කොටුව
සංගීතය. සුරේෂ් මාලියද්ද
#samitha #sureshmaliyadda #gayaramyaalwis #sumathi #ayeadaren
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: