හදන්නම ඕන කරවල මෝජූව,Dry fish Moju/ Karawala Moju .එක පාරක් හැදුවොත් ආයෙත් හදනව සහතිකයි.
Автор: Cooking with Chef Shani
Загружено: 2023-01-07
Просмотров: 30005
කැමති කාලයක් තියන් කන්න පුලුවන්,
කරවල මෝජූ
Dry fish Moju/ Karawala Moju
රට ඉන්න කෙනෙකුට හදල යවන්න, දානෙකට, පාටියකට ඕන වෙලාවකට ගැලපෙන කෑමක්.
හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Dried Fish කරවල 200g
Red Onion රතු ලූණු 100g
Green Chillies අමු මිරිස් 60g
Curry Leaves කරපිංචා
Pandan Leaves රම්පෙ
Cinnamon Sticks කුරුඳු
Cardamom pods කරදමුංගු
Chilli Powder 1tsp මිරිස් කුඩු
Crushed Chillies 2tsp කෑලි මිරිස්
Turmeric Powder කහ
Pepper ගම්මිරිස් 1tsp
Mustard Powder අබ 1tsp
Vinegar පොල් විනාකිරි 3/4 Cups
Suger සීනී
Salt ලුණු
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...
join my Facebook page:
/ cooking-with-chef-shani-103968205234824
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: