Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 2

Автор: Madhawa Wijesekara

Загружено: 2015-06-18

Просмотров: 136670

Описание:

ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයේ බිහි වූ අති විශිෂ්ඨ නිර්මාණයක් වන "ඇල්ල ළග වලව්ව" ටෙලි වෘතාන්තය, ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණයකි. තිර පිටපත මහාචාර්ය නිමල් සේනානායකයන්ගෙනි. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.

සියවස් ගණනාවක් පැරණි පරපුරක උරුමය රැගත් ඇල්ල ළඟ වලව්වේ අවසාන උරුමක්කරුගේ අවසනාවන්ත ඉරණම ගැන කියවෙන මේ වෘතාන්තය, ත්‍රාසය, භීතිය, කුතුහලය සහ අනුකම්පාව කැටි කරගත් සම්පිණ්ඩනයකි.

ජැක්සන් ඇන්තනී, සිරිල් වික්‍රමගේ, අයිරාංගනී සේරසිංහ, ලයනල් වික්‍රම, අචලා අලස්, රවීන්ද්‍ර රන්දෙණිය, සෝමලතා සුබසිංහ, දයා තෙන්නකෝන්, මංගලා කරුණාරත්න රංගනයෙන් දායක වන මේ ටෙලි නාට්‍යය 1988 වසරේ දී ජාතික රූපවාහිනියෙන් විකාශය විය.

ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 2

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 3

ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 3

ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 4

ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 4

හයේ පොතේ ලංකාවේ ඉතිහාසය නෑ - ඒකේ තියෙන්නේ කාර්වල ඉතිහාසය

හයේ පොතේ ලංකාවේ ඉතිහාසය නෑ - ඒකේ තියෙන්නේ කාර්වල ඉතිහාසය

සිල් ගන්න බෑ | ‌පෝදා කතාව | Tele Movie

සිල් ගන්න බෑ | ‌පෝදා කතාව | Tele Movie

ella langa walawwa

ella langa walawwa

comedy of Bena mama

comedy of Bena mama

Dunhida Addara Teli Natya Kathawa 15 04 2016 Part 01

Dunhida Addara Teli Natya Kathawa 15 04 2016 Part 01

ලා හිරු දහසක් La Hiru Dahasak 4 End

ලා හිරු දහසක් La Hiru Dahasak 4 End

TV Derana Live Stream

TV Derana Live Stream

🔴 LIVE | Siyatha News | 6.00 PM | 26 - 01 - 2026

🔴 LIVE | Siyatha News | 6.00 PM | 26 - 01 - 2026

 කාගම සිරී නන්ද තේරෝ #පවට ගිහීද පැවිදිද කියල බේදයක් නෑ#cover#duet#automobile#love#funny .🙏❤️❤️❤️❤️

කාගම සිරී නන්ද තේරෝ #පවට ගිහීද පැවිදිද කියල බේදයක් නෑ#cover#duet#automobile#love#funny .🙏❤️❤️❤️❤️

ලා හිරු දහසක් La Hiru Dahasak 1

ලා හිරු දහසක් La Hiru Dahasak 1

ගම්පහ run rate සංගීත කණ්ඩායමේ සංගීතයට මුතුපුර සීයා සමග සුවදට මල් මද chanu with moonlight 💃0729237137

ගම්පහ run rate සංගීත කණ්ඩායමේ සංගීතයට මුතුපුර සීයා සමග සුවදට මල් මද chanu with moonlight 💃0729237137

🔴 LIVE  - News 1st: Prime Time Sinhala News - 7 PM (26.01.2026) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (26.01.2026) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

1818 ඌව කැරැල්ල - 1818 Uwa Wellassa Rebellion

1818 ඌව කැරැල්ල - 1818 Uwa Wellassa Rebellion

අචලා අලස් - හදවතින් හදවතට/ ACHALA ALLES- HEART TO HEART WITH KALUM ! 🌷

අචලා අලස් - හදවතින් හදවතට/ ACHALA ALLES- HEART TO HEART WITH KALUM ! 🌷

Horagolla walawwa හොරගොල්ල වලව්ව Documentary of the Horagolla SL RR PRODUCTION

Horagolla walawwa හොරගොල්ල වලව්ව Documentary of the Horagolla SL RR PRODUCTION

පුංචි රාළ - Punchi Rala Sinhala Teledrama

පුංචි රාළ - Punchi Rala Sinhala Teledrama

මොල්ලිගොඩ ශ්‍රී සරණතිස්ස දහම්පාසල 2025 වර්ෂයේ වෙසක් පුණ්‍යෝත්සවය වෙනුවෙන්

මොල්ලිගොඩ ශ්‍රී සරණතිස්ස දහම්පාසල 2025 වර්ෂයේ වෙසක් පුණ්‍යෝත්සවය වෙනුවෙන්

මහරජ අජාසත් | Maharaja Ajasath | Sinhalese Movie | Sabeetha Perera | Jeevan Kumarathunga

මහරජ අජාසත් | Maharaja Ajasath | Sinhalese Movie | Sabeetha Perera | Jeevan Kumarathunga

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com