Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ලැයිස්තුව අලුත් වෙයි! Super Muslim සහ තවත් සංවිධාන ඇතුළත්

Автор: Anjana Udara

Загружено: 2026-01-11

Просмотров: 14084

Описание:

ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන ලැයිස්තුව යළිත් අලුත් වෙලා! ජනවාරි 06, 2026 දින නිකුත් වූ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර 2018දී ඉන්දියාවේ පිහිටුවන ලද මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් වන "Super Muslim" හෙවත් "Sahabi Tariqa" (සහබි තාරිකා) අලුතින් තහනම් කරලා තියෙනවා.

මේ සංවිධානය 2019 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙලා තිබෙන බවත්, කල්මුණකුඩිහි ලිපිනයක් සහිතව ටෙලිග්‍රෑම් නාලිකා හරහා ක්‍රියාකාරකම් කරන බවත් වාර්තා වෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතු මෙම ගැසට් පත්‍රයෙන් දෙමළ ඩයස්පෝරාව හා මුස්ලිම් සංවිධානවලට එරෙහි තහනම ද දීර්ඝ කරලා තියෙනවා.

තවමත් තහනම් ලැයිස්තුවේ රැඳී ඉන්න සංවිධාන: LTTE, NTJ, TRO, WTM, TGTE, JMI, WAS, SLISM වගේම මේ අලුත් එකතුවත්.

මේ ගැන වැඩි විස්තර දැනගන්න වීඩියෝ එක full watch කරන්න! 🔥

#SuperMuslim #SahabiTariqa #තහනම්සංවිධාන #ශ්‍රීලංකාත්‍රස්තවාදය #Gazette2026 #BreakingNews #SriLankaSecurity

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ලැයිස්තුව අලුත් වෙයි! Super Muslim සහ තවත් සංවිධාන ඇතුළත්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සහරා කාන්තාරය දැවැන්ත වනාන්තරයක් කරන විදිහ..sahara desert gets turn into a rainforest.

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

ඉස්ලාම් ආගම අන්තවාදීද? ආගම් ඉතිහාසය - ඉස්ලාම් ආගම part 1 - Manasgatha ep 130

Noooldu, Əliyev? Amnistiyanın gerçək səbəbi üzə çıxdı! | Arif Yunus

කමේනිත් එපා !! ඉස්ලාමයත් එපා !!! ඉරානයෙන් ඇසෙන අලුත්ම හඬ I

නන්දනගේ මරණය සැකයිලු

නන්දනගේ මරණය සැකයිලු

දැවැන්ත අලියා පරදා මිහින්තලේ රජවූ

දැවැන්ත අලියා පරදා මිහින්තලේ රජවූ "අග්බෝ" ඇතා (Tusker "Agbo" Return of the King) #elephants #tusker

ජනාධිපති පත්කළේ සුදුසුකම් නැති කෙනෙක්ද? බාලදක්ෂ කොමසාරිස් ධුරයේ නව පත්වීමේ විවාදය

Бык Напал На Фермера И Прижал Его Рогами К Стене! То, Что Случилось Дальше, Шокировало Всех!

ඊස්‍රායලය විසින් සෝමාලිලන්තය බිහිකරයි මුස්ලිම් ලෝකයම කරකවා අතහැරෙයි

විකුණද්දී  මාට්ටු වුණු රාවණා ගලේ ඇත්තම කතාව මෙන්න. මහින්ද රාජපක්ෂගේ  වශී බෝලෙත් මේ වගේම බඩුවක් තමයි.

විනාඩි 22 මාරාන්තික සෙල්ලම! රුසියානු වෘක රැළ ඇමරිකානු යෝධයා වට කරයි!

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

Ekonomia według Hennig-Kloski. Hity Fuesette'a

මේ පුද්ගලයා ගැන I තොරතුරු දන්නා කෙනෙක් ඉන්නවාද I

මුස්ලිම් පෙනුමෙන් විමල්ගේ සත්‍යග්‍රහයට එරෙහිව ආපු අය සැබෑ මුස්ලිම්ද? - පියල් ගුරුගේ හෙළි කරයි!

ශ්‍රී ලංකාව යළි අනතුරකද I ඊශ්‍රායලයට මුවාවෙලා යළි හිස ඔසවන I ඉස්ලාම් ආගමික අන්තවාදය I

පාස්කු ප්‍රහාරයේ ලොකුම අභිරහස එළියට! - හංගපු ලිපිගොනු මෙන්න | Abiyage Hella 285

ඉරානයේ දවස් 14ක අභිරහස හෙළිවේ | Iran Nuclear Power |

දෙහි ගෙදරින් බව කියන හඬ පටයක් ලීක් වෙයි සම්පුර්ණ කතාව මෙන්න

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com