PAHAN THIRE (පහන් තිරේ) | MUSIC VIDEO
Автор: Ridam Lanka
Загружено: 2026-01-01
Просмотров: 3488
PAHAN THIRE (පහන් තිරේ) | OFFICIAL MUSIC VIDEO
Artist - Pali Bagra
Lyrics - Attidiye Pugngnarathana Thero (USA)
Melody & Music - Anuradha Abayasinghe
Lyrics :
මල් පහන් වැටට එලියක් වුණේ
රස්තියාදු නඩයි
ටයිකෝට් ඇඳපු මුදලාලිට
වෙහෙරක් පැන් වඩයි
හොඳ වැඩක් වෙද්දී අතැ'ඟිලි වැනී
අවසානෙට හැඩයි
මධු සඳෙන් බැහැලා කිරෙන් නාපු පුරෝහිතලා ගොඩයි.
ගම පුරාම ගස් හූරලා
පූජාසනවල අතුරලා
දහදිය පැන් පොදින් දොව දොවා
හම ගියේ කරගැට පෑදිලා
නම ගියේ වෙන උන් ඈඳිලා
අනිමිසලෝචනෙන් දව දවා
රාජාවලියම මතුරලා
පඬුරට පින් පෙත් පමුණලා
සිකි පිල් විහිදනවා බල බලා
කාසියේ දැලිකුණු තැවරිලා
කෝසිය සිටුවරු තෙරපිලා
සෑසිය මුණි බණෙන් ගැලවිලා
#newrelease
#officialmusicvideo
#sinhalamusic
#srilankansongs
#2026hits
#hitsong2026
#Attidiyelyrics
#pahanthire
#palibagra
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: