උත්තර නැති ගැටළුවලට දිව්‍යත්වයෙන් උත්තර ලබාදෙන එකම වැඩ සටහ 01-16 | 🔴 LIVE Q & A Program 2026-01-16
Автор: Dew Suwa Sewa
Загружено: 2026-01-17
Просмотров: 3963
උත්තර නැති ගැටළුවලට දිව්‍යත්වයෙන් උත්තර ලබාදෙන එකම වැඩ සටහ 2026-01-16 | 🔴 LIVE Q & A Program 2026-01-16
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewaLive #Q&A #DewSuwaSewa
------------------------------------------------------------------------------------------------------
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: