Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Neecha grahayo|astrology | sinhala astrology | ඔබගේ නවxශකේ ග්‍රහයෝ "උච්ච සහ නීච" වීම| lagna palapla

Автор: Dosatha Astrology

Загружено: 2024-04-17

Просмотров: 4624

Описание:

Neecha grahayo|astrology | sinhala astrology | ඔබගේ නවශකේ ග්‍රහයෝ "උච්ච සහ නීච" වීම| lagna palapla
ආයුබෝවන්!

මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.

WhatsApp: 0718664273

නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
---
මෙම කෙටි වීඩියෝව, පංචාලි ජ්‍යොතිෂ්‍ය සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
---
අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
මීට,

ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)
---
Facebook: https://www.fb.com/PanchaaliAstrology
Messenger: https://m.me/PanchaaliAstrology
Website: http://panchaliastrology.com/



The exaltation of a planet means that planet is at its peak of power. To be degraded is to be at the lowest point of power. There is a misconception in the society that a planet being debilitated means that one's condition is very bad. Every planet when debilitated does not give malefic results. Only certain planets give malefic results. But exaltation of all the planets gives good results.
From the most powerful to the least powerful of a planet, it can be shown as follows. Uccha or the highest power means attaining the state of producing many good results. The second is to attain the state of Swakshetra. Here, the climax is less auspicious. The next scenario is the co-and-friend scenario. Such planets generally give benefics and the last case is malefic case. Even if a malefic planet produces inauspicious results, it is not all planets. Many benefics are obtained from some malefic planets. This is how common people understand.
Exaltation and debasement are the two extremes of a planet's power. Let's take the two cases of each planet separately. Let us first take the zenith of the Sun. Ravi's exaltation is very favorable for learning and development. Ravi exalted ones have a glorious sight. They do not want to bow down to anyone. He wants to be on top.Many pleasures are available. Becomes the leader. He can easily become a Vai, especially if Budha is strong with Ravi rising in the 10th. Although Ravi Uccha is very good, Ravi Uccha in the moons of both husband and wife is not good. It is because neither of them wants to surrender, so there are frequent conflicts between the two. Rising sun of both is not good for a peaceful life. In such cases, both should understand their situation and act with patience and restraint. Ravi ascends in Aries.
Exaltation of the Moon is good for women and debilitation for men. Moon exaltation is also good for men. Moon ascends in Taurus. The waxing of the moon is a spontaneous event. They also do penance for the future soul. Women whose moon is exalted are beautiful. Feminine elegance. Real estate and houses are owned. This is a most valuable position for a woman.

kendara balanna igenagamu,astrology sri lanka,handahanabalamu,astrology sri lanka 2024,kendara balana igena gamu,kendare,nawanshaka kendraya,lagna palapala,kuja grahaya,ravi grahaya,chandra mangala yogaya,neecha bhanga raja yoga,Astrology lesson,Dhana yoga,Chandra Mangala Yoga Career Success,poorinda astrology sri lanka,vivaha dosha,astrology sinhala,Senasuru Erashtaka Apalaya,erashtaka apala,senasuru erashtaka apalaya,Chandra Mangal Lakshmi Yog

Neecha grahayo|astrology | sinhala astrology | ඔබගේ නවxශකේ ග්‍රහයෝ  "උච්ච සහ නීච" වීම| lagna palapla

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ග්‍රහයන් උච්ච වීම හා නීච වීම... කුජ නීච වූ අයෙකුගේ ඉරණම

ග්‍රහයන් උච්ච වීම හා නීච වීම... කුජ නීච වූ අයෙකුගේ ඉරණම

Самый лёгкий танец для новичков за 10 мин

Самый лёгкий танец для новичков за 10 мин

'' මේ ඉන්නේ, ඒ අර්ජුන රණතුංග නෙවෙයිද ? ''

'' මේ ඉන්නේ, ඒ අර්ජුන රණතුංග නෙවෙයිද ? ''

ගුරුනිච උනොත් ඔබට අත්වන ඉරනම | Nicha Graha dasa | Vivahyata balapana grahayo | lagna palapla | ගුරු

ගුරුනිච උනොත් ඔබට අත්වන ඉරනම | Nicha Graha dasa | Vivahyata balapana grahayo | lagna palapla | ගුරු

#සෙනසුරු#නීච වුනාම අපල නෑලු⁉️#නීච#ග්‍රහයන්ගේ දසා කාලය මගේ අත්දැකීමෙන් 😕

#සෙනසුරු#නීච වුනාම අපල නෑලු⁉️#නීච#ග්‍රහයන්ගේ දසා කාලය මගේ අත්දැකීමෙන් 😕

ඔබේ නවාංශකය බලවත් ද|ලග්නය හා නවාංශක|Nawanshakaya|Astrology sinhala|lagna palapala |astrplogy sinhala

ඔබේ නවාංශකය බලවත් ද|ලග්නය හා නවාංශක|Nawanshakaya|Astrology sinhala|lagna palapala |astrplogy sinhala

සෙනසුරු ඔබගෙ කුමන කොටුවේ? සුබ අසුබ ඔබම දැනගන්න - senasuru obage kumana kotuweda - senasuru astrology

සෙනසුරු ඔබගෙ කුමන කොටුවේ? සුබ අසුබ ඔබම දැනගන්න - senasuru obage kumana kotuweda - senasuru astrology

සෙනසුරු නීච වීම ඔබට කොහොමද ? Doctor Vijitha rohana 0766755554

සෙනසුරු නීච වීම ඔබට කොහොමද ? Doctor Vijitha rohana 0766755554

ඔබගේ කේන්දරයේආත්ම කාරක ග්‍රහයා හඳුනා ගන්නා ආකාරය - Athma Karaka Grahaya Sinhala - Sandunil Astrolagy

ඔබගේ කේන්දරයේආත්ම කාරක ග්‍රහයා හඳුනා ගන්නා ආකාරය - Athma Karaka Grahaya Sinhala - Sandunil Astrolagy

වසර 5000ක් වයසැති 🧘‍♂️ අමරණීය හිමාල යෝගී වරයා

වසර 5000ක් වයසැති 🧘‍♂️ අමරණීය හිමාල යෝගී වරයා

ඔබේ නවාංශකය බලවත් ද ?

ඔබේ නවාංශකය බලවත් ද ?

ලග්නාධිපති නීච නම්.../astrology reading ..✔🙏

ලග්නාධිපති නීච නම්.../astrology reading ..✔🙏

Cricket ➕ කාම යෝග ..😥😥😥

Cricket ➕ කාම යෝග ..😥😥😥

සිකුරු නීච  සහ උච්ච උනාම වෙන දේවල් #kendare #lagnapalapala2023

සිකුරු නීච සහ උච්ච උනාම වෙන දේවල් #kendare #lagnapalapala2023

මුතුගල සර්ගේ හෙලිකොප්ටර් පඩ ශෝ ගැන මුතුගල සර්ම කියයි | SUDAA STUDIO |

මුතුගල සර්ගේ හෙලිකොප්ටර් පඩ ශෝ ගැන මුතුගල සර්ම කියයි | SUDAA STUDIO |

gahainge uchcha nicha bawa ග්‍රහයිනගේ උච්ච නිච බව astrology/astrologyvindya/sinhala

gahainge uchcha nicha bawa ග්‍රහයිනගේ උච්ච නිච බව astrology/astrologyvindya/sinhala

විපරිත  නීච භංග රාජ යෝග | Nicha banga yoga|nicha banga raja yoga|astrology sinhala| lagna palapala

විපරිත නීච භංග රාජ යෝග | Nicha banga yoga|nicha banga raja yoga|astrology sinhala| lagna palapala

"සිකුරු" උච්ච වීම හෝ නීච වීමෙන් ඔබට හිමිවන ශුභාශුබ...

ඔබටත් ධන යෝග තියෙනවද ? ඔබටම බලාගන්න පුළුවන් .කේන්දරේ අතට ගන්න .

ඔබටත් ධන යෝග තියෙනවද ? ඔබටම බලාගන්න පුළුවන් .කේන්දරේ අතට ගන්න .

සෙනසුරු ඒරාෂ්ටක ග්‍රහ අපලට පිළියම් |  Senasuru Erashtaka Apalay |  Lagna palapala Astrology

සෙනසුරු ඒරාෂ්ටක ග්‍රහ අපලට පිළියම් | Senasuru Erashtaka Apalay | Lagna palapala Astrology

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]