Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගුරුනිච උනොත් ඔබට අත්වන ඉරනම | Nicha Graha dasa | Vivahyata balapana grahayo | lagna palapla | ගුරු

Автор: Dosatha Astrology

Загружено: 2024-02-22

Просмотров: 7488

Описание:

ආයුබෝවන්!

මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. මගේ නිල යූටියුබ් චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.

නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
---
මෙම කෙටි වීඩියෝව, පංචාලි ජ්‍යොතිෂ්‍ය සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
---
අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
මීට,
ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)
---
Facebook: https://www.fb.com/PanchaaliAstrology

Messenger: https://m.me/PanchaaliAstrology

Website: http://panchaliastrology.com/

WhatsApp: 0718664273
ගුරුනිච උනොත් ඔබට අත්වන ඉරනම | Nicha Graha dasa | Vivahyata balapana grahayo | lagna palapla | ගුරු

astrology,horoscope,kannada astrology,guru nichayan,ලග්න පලාපල,lagna palapala,lagna palapala sinhala,weekly astrology,lagna palapala today,lagna palapala 2024,2024 lagna palapala,astrology sinhala,guru mahadasha,guru mahadasha guru antardasha,vedic astrology,Guru Sitina thana anuwa obata kohomada,Astrology sinhala,handahana,sinhala astrology

ගුරුනිච උනොත් ඔබට අත්වන ඉරනම | Nicha Graha dasa | Vivahyata balapana grahayo | lagna palapla | ගුරු

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

විපරිත  නීච භංග රාජ යෝග | Nicha banga yoga|nicha banga raja yoga|astrology sinhala| lagna palapala

විපරිත නීච භංග රාජ යෝග | Nicha banga yoga|nicha banga raja yoga|astrology sinhala| lagna palapala

ග්‍රහයන් උච්ච වීම හා නීච වීම... කුජ නීච වූ අයෙකුගේ ඉරණම

ග්‍රහයන් උච්ච වීම හා නීච වීම... කුජ නීච වූ අයෙකුගේ ඉරණම

Во всем виноват любимый Зеленского?

Во всем виноват любимый Зеленского?

සෙනසුරු ඒරාෂ්ටක ග්‍රහ අපලට පිළියම් |  Senasuru Erashtaka Apalay |  Lagna palapala Astrology

සෙනසුරු ඒරාෂ්ටක ග්‍රහ අපලට පිළියම් | Senasuru Erashtaka Apalay | Lagna palapala Astrology

ඔබේ ජන්ම පත්‍රයේ ඇති මහණ යෝග හෙවත් ශ්‍රමණ යෝග හඳුනාගනිමු

ඔබේ ජන්ම පත්‍රයේ ඇති මහණ යෝග හෙවත් ශ්‍රමණ යෝග හඳුනාගනිමු

Neecha grahayo|astrology | sinhala astrology | ඔබගේ නවxශකේ ග්‍රහයෝ

Neecha grahayo|astrology | sinhala astrology | ඔබගේ නවxශකේ ග්‍රහයෝ "උච්ච සහ නීච" වීම| lagna palapla

අද 2025 අන්තිම පුර පසළොස්වක පෝය උදුවප් පෝය දවසයි

අද 2025 අන්තිම පුර පසළොස්වක පෝය උදුවප් පෝය දවසයි

ගුරු මහ දශාවේ අතුරු දශා ඔබට කොහොමද ? - #Dhasha #Guru  #mahadasha

ගුරු මහ දශාවේ අතුරු දශා ඔබට කොහොමද ? - #Dhasha #Guru #mahadasha

ගුරු නීචනම්  40 න් පසු වාසනාවන්ත කාලයක් ඔබට උදා වෙනවාමයි ! Doctor Vijitha rohana 0766755554

ගුරු නීචනම් 40 න් පසු වාසනාවන්ත කාලයක් ඔබට උදා වෙනවාමයි ! Doctor Vijitha rohana 0766755554

හිතට දැනෙන​ උදුවප් පොහෝ දින අසිරිමත්ම දේශණය​ | Kathnoruwe Siridhamma Himi Bana | UduWap Poya Bana

හිතට දැනෙන​ උදුවප් පොහෝ දින අසිරිමත්ම දේශණය​ | Kathnoruwe Siridhamma Himi Bana | UduWap Poya Bana

ලග්නාධිපති නීච නම්.../astrology reading ..✔🙏

ලග්නාධිපති නීච නම්.../astrology reading ..✔🙏

පොරොන්දම් තිතට බලමු....Porondam Checking...හත අධ්පති ලග්නය තුල සිටීම .  (Vedio No - iv)

පොරොන්දම් තිතට බලමු....Porondam Checking...හත අධ්පති ලග්නය තුල සිටීම . (Vedio No - iv)

කැඩෙන විවාහය iii - කොටස....🌚🪐 (Vedio - 150)- Astrology Lesson ..

කැඩෙන විවාහය iii - කොටස....🌚🪐 (Vedio - 150)- Astrology Lesson ..

ගුරු නීච වීම ඉතාම සුබ තත්ත්වයක් !

ගුරු නීච වීම ඉතාම සුබ තත්ත්වයක් !

gahainge uchcha nicha bawa ග්‍රහයිනගේ උච්ච නිච බව astrology/astrologyvindya/sinhala

gahainge uchcha nicha bawa ග්‍රහයිනගේ උච්ච නිච බව astrology/astrologyvindya/sinhala

සිංහ ලග්නයට අනුව ඔබේ චරිත ලක්ෂණ | Sinha Lagnaya Anuwa Charitha Lakshan Sinha lagna | horoscope

සිංහ ලග්නයට අනුව ඔබේ චරිත ලක්ෂණ | Sinha Lagnaya Anuwa Charitha Lakshan Sinha lagna | horoscope

ගුරු මහා දශාව-Guru Maha Dashawa - සුබ/අසුබ පළ සහ වත්පිළිවෙත්

ගුරු මහා දශාව-Guru Maha Dashawa - සුබ/අසුබ පළ සහ වත්පිළිවෙත්

ඉපදුණ දිනය සහ මාසය අනුව ඔයාට සිද්ධ වෙන්න යන්නේ මොකද්ද..??

ඉපදුණ දිනය සහ මාසය අනුව ඔයාට සිද්ධ වෙන්න යන්නේ මොකද්ද..??

ඔබේ නවාංශකය බලවත් ද|ලග්නය හා නවාංශක|Nawanshakaya|Astrology sinhala|lagna palapala |astrplogy sinhala

ඔබේ නවාංශකය බලවත් ද|ලග්නය හා නවාංශක|Nawanshakaya|Astrology sinhala|lagna palapala |astrplogy sinhala

4 අධිපති තැන්පත් භාවයට අනුව ගෙන දෙන නිවාස ලාභ|World Prediction Astrology

4 අධිපති තැන්පත් භාවයට අනුව ගෙන දෙන නිවාස ලාභ|World Prediction Astrology

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]