Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගී මිණි කලස69/උගසට තැබුවා මගෙ සිත දවසක්/විල්බට් ඇන්තනි සහ ආචාර්‍ය සුජාතා අත්තනායක/ගීතයේ අරුත විමසමු

Автор: Aruna Balasuriya

Загружено: 2025-11-11

Просмотров: 54

Описание:

ගී මිණි කලස​
සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ
රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය
ඉදිරිපත්කිරීම​-අරුණ බාලසූරිය​
නිෂ්පාදන සහය​-පියුමි එදිරිසිංහ​
නිෂ්පාදනය​-නදීකා ගුණරත්න​
ස්වදේශීය සේවයේ නිෂ්පාදනයක්
උගසට තැබුවා මගෙ සිත දවසක්
ඔබෙ රන් රිදී කඩේ
එය අරගන්නට ආවෙමි සිඟමින්
දවසට දෙතුන් විඩේ
ඔබ සිටියේ නෑ
මා මෙහි පැමිණුනු
හැම මොහොතක ම කඩේ
ඔබ සිටියේ නෑ...

වසුන්දරාවිය රන් මසුරන් පිරි
ධන හිමි කෝටිපතී
යාදින්නෙකි මම ඉතා ම අසරණ
තඹ සල්ලියක් නැතී
කියන්න මට මගෙ සිත දෙනවා දෝ
ආපසු මට ම යළී
දිළින්දෙකුගෙ දුක සෝකය දැන ඔබ
අය නොකරන්න පොලී...

හදවත පිරිපුන් වේදනාව දුක
දැනගත් ළඳක් නිසා
මම මඟ බලමින් උන්නේ
ඔබ යළි ඒවි ද නොඑද කියා
ඔබ ගත් ආදර මසුරන් දහසට
දහසක් පොලී වෙලා
දෙන්නට බෑ එය පොලිය ගෙවනතුරු
එය මට සින්න වෙලා
එය මට සින්න වෙලා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
යුග ගායනය : විල්බට් ඇන්තනි සහ සුජාතා අත්තනායක

ගී මිණි කලස69/උගසට තැබුවා මගෙ සිත දවසක්/විල්බට් ඇන්තනි සහ ආචාර්‍ය සුජාතා අත්තනායක/ගීතයේ අරුත විමසමු

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ගී මිණි කලස​72/මගෙ හද ඔබ ළඟ ඔබෙ හද මා ළඟ/ආචාර්‍ය වික්ටර් රත්නායක/ගීතයේ අරුත විමසමු

හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-11-27

Sujatha Aththanayaka _ Nasena Geetha || සුජාතා අත්තනායක - නෑසෙන ගීත

 පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

ගී මිණි කලස​/70/ඔබෙයි මගෙයි සිහිනේ/එච්.ආර්.ජෝතිපාල/ගීතයේ අරුත විමසමු

ИХ ПОГУБИЛА ТУПОСТЬ: 10 САМЫХ ТУПЫХ МАРШАЛОВ СССР, ЧЬИ ПРОВАЛЫ СКРЫВАЛИ ОТ НАРОДА

ITN News 2025-11-27 | 10.00 PM

ITN News 2025-11-27 | 10.00 PM

ජාතියක් ආගමක් නැති කල්ලතෝනියා... ඇද්ද අහගත්තා හොඳ පදෙන්.. ඔමායාට දුවන්න පාරත් මදි.. සිරස සටන උණුසුම්

Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Collection 01 | Top Ten |

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 270 | 27th November 2025 | Swarnavahini

Кто продлит вам жизнь после 70, а кто тихо сократит её — честный разговор врача

Hopalu Wanapetha (Original) | Victor Rathnayake | හෝපලු වනපෙත | වික්ටර් රත්නායක

මගේ තාත්තා දැන් ගොඩක් වයසයි - රෝහල් ගත කරපු මහින්ද ගැන නාමල් කට අරියි

ගී මිණි කලස​ 65/අකුරට යනවයි කියලා/එස්.කරුණාදාස පෙරේරා/කමලානි පෙරේරා/ගීතයේ අරුත විමසමු

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

ПОСЕДЕЛ за одну ночь в 14 лет. Что немой мальчик ВИДЕЛ в тайге

Жириновский предсказал, когда завершится война в Украине —и всё идёт по его плану!

💎Как Японцы Робота Сделали Заменяющего Мужика! Сборник Смешных Анекдотов! Юмор! Позитив!

Ешьте это перед сном — и глаза снова будут видеть как в двадцать!

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]