Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සිරිපා අඩවියේ දියඇලි දඩයම | Waterfall Hunting in Sripada Peak Wilderness Sanctuary

Автор: YAN Explorer

Загружено: 2025-05-13

Просмотров: 255

Описание:

සමන් දේව අඩවියේ දිය ඇලි දඩයම 🍃.
.
මෙම ගමන අපි පටං ගන්නෙ සිරිපාද වන්දනාකරුවන් සිරිපා කරුනාවට යොදාගන්නා වනගත මාර්ගයක් වන මාලිබොඩ - සිරිපා මාර්ගය අසලිනුයි. නමුත් ගමන එතනින් පටං ගත්තට ඉවර කරන්නෙ කොහොමද, කවදද, කොයි පැත්තෙන්ද කියලා යන කිසිම කෙනෙක්ට ලොකු අදහසක් තිබුනෙ නෑ. මොකද කියනවානම් මෙම ස්තානයෙන් පටං ගෙන යෑමට ඇති සුන්දර පැති කිහිපයක්ම තිබීමයි. ඒයින්, සිරිපා ඉමේ දැවැන්තයින් වන පිදුරුතලාව, හීන් පැදුරුතලාව, මහා පැදුරුතලාව, පැදුරුතලා ඇල්ල තරනය කිරීම, කුරුවිට සීත ගගුලේ පටං ගැන්ම සොයා යෑම ප්‍රදානම වූවා. ඊට අමතරව මිනිස් ඇස නොගැටුනු දියඇලි සිය දහස් ගනනක් විවිද පැති වලින් ඇදහැලෙන නිසා එව්වා තරනය කර එ සුන්දරත්වය විද ගැනීමටද ආසාවක්ද අප අතර නැතුවූවාම නොවේ...
.
අපේ ගමනේ සීයට අනූවක් පමනම යෙදිලා තිබුනේ දිය පහරවල් දිගේ ගමන් කිරිමයි. කැලය ඇතුලෙන් යාම මදක් පහසු වුනත් දියඇලි මග ඇරෙන නිසා අපි හැකිසෑම විටකදීම දිය පහර දිගේ ගමන් කිරීම සිදුකලා. කැලේ ඇතුලෙන් යෑමේදී වන අලින් ගමන් ගන්නා මාර්ග භාවිත කිරීම ගමන මදක් පහසු කලා. නමුත් ඒක අවදානම් සහගත වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඔනින්නෑනේ 😁. වන අලින්ගේ අලුත් වසුරු සහ ලග අගම එන අලි ගන්දය ගමනේ ත්‍රාසය වැඩි කරන්න එක හේතුවක් වූවා.
.
අපගේ ගමනේ පලවෙනි දවස පැය අටක පමන පාගමනකින් පසුව මිනිස් ඇස නොගැටුනු අලංකාර දියඇල්ලක් පාමුලට ඒමට හැකිවුනා. එම ස්තානයේ කදවුරු බැදීමට අප තීරනය කලා. ඒ ඇල්ල අසල සුන්දරත්වයනම් කියා නිමකරන්න බෑ. එම නිසා අපි එතනින් නික්ම යන විටත් එතන කිසිම මිනිස් සාක්ශියක් ඉතුරු නොකල ඒමට අප වගබලා ගත්තා.
.
දෙවෙනි දවසේ උදෑසන වන විටත් ගමනේ අවසානය කෙසේ වේවිද කියා කිසිවෙක්ට අවබෝදයක් තිබුනේ නැත. නමුත් එවනවිට අපට මෙ හමුවන දියඇලි තරනය කිරීම අන් කිසිවකටවඩා ත්‍රාසජනක මෙන්ම විනොදජනක බැවින් ගමනේ ඉතිරි කොටසත් ප්‍රදාන දිය පහර දිගේ ඉදිරියට ගමන් කිරීම කාගෙත් හිතේ ඉහලින්ම තිබූ අරමුනක්.
.
ප්‍රදාන දිය පහරේ ඉහලටම ගමන්ගත් අපට කිසිදු දිනක මිනිස් ඇස නොගැටුනු දියඇලි රාශියක් දැකගැනීමට හැකිවිය. මෙලෙස විශාල දිය ඇලි ප්‍රමානයක් තරනය කිරීමෙන් පසු එරත්න සීත ගගුලේ මුල් දිය ඇත්තක් දිගේ පහලට පැමිනීමට අපි තීරනය කලෙමු. එම දිය පහර මෙතුවක් කලකට මම දැකල තිබෙන ලස්සනම දිය පහරවල් වලින් එකක්.
.
එම දිය පහර දිගේ කිලොමීරට ගනනක පා ගමනකින් පසු මාලිබොඩ - සිරිපා මාර්ගය අපට හමුවිය. එවිට වෙලාව හවස හය පමන විය.
.
තවටත් ගමන ඉවර කිරීමට අදහසක් නොතිබි අපට, රෑ කදවුරු බැදීමට ඉඩක් නොමැති කමත් කෑම සීමිත වීම නිසාත් රාත්‍රියේම පහලට ඒම පටං ගත් අපි රාත්‍රී දහය පමන වන විට දික් ඇල්ල කන්ද ගමට පැමිනීමට හැකිවිය. වේලාව සහ සීතල පසකලා සිරිපා අඩවියෙන් ගලා බසින දිය පහරකින් හොදින් නාගත් පසු අර තිබූ මහන්සිය සැනින් පහව ගියේ අපිටත් නොදැනිමයි. සමන්දේව අඩවියේ දෙදිනක් පුරා අපව ආරක්ශා කල නිසා සමන්දෙවියන්ට වන්දනාමාන කිරීමෙන් අපගේ ගමන අවසන් කලෙමු.
.
හාස්කම් රැසකිස් සමන්විත මෙම සමන් දේව අඩවියට ඇතුලුවීමේදි පේවී ඇතුලු වීම අනිවර්‍යෙන්ම කලයුතු දෙයක් මෙන්ම මස් මාන්ශ රැගෙන යෑමෙන් වැලකී සිටීමත් කල යුතුම දෙයක්.
.
මතකය පමණක් රැගෙන , පියසටහන් පමණක් ඉතිරි කර ඒමට නොහැකි පුද්ගලයින් නොගියට කම් නැත.
.
ලංකාවේ ලස්සන බලන්න YAN Explorer channel එක subscribe කරලා තියාගන්න..

⛰️ Waterfall Hunting in the Sacred Sripada Wilderness
.
We began our hike along the Maliboda-Sripada path — a sacred trail used by pilgrims. Though we started there, we had no idea where it would lead. Our route branched out toward majestic peaks like Pidurutalawa and hidden waterfalls like Piduruthala Ella, while chasing the origins of the Kuruwita Seetha Gangula.

80% of the journey was upstream, following powerful water flows through dense forest. Sometimes we used elephant trails — helpful, but risky. We found signs of recent elephant activity, which added both fear and excitement.

After 8 hours of hiking, we reached a stunning, untouched waterfall and camped beside it — leaving no trace, only memories. Day two was even more thrilling, as we scaled steep streams and discovered hidden falls that few have ever seen.

We later descended along the Erathna Seetha Gangula, and eventually reached the Maliboda trail again by 6 PM. With no food or camp spot, we hiked through the dark and reached Dik Ella Kanda village around 10 PM. A cold dip in a sacred stream washed away our exhaustion.

This two-day journey through the domain of Saman Deva reminded us to tread lightly, with respect.

🛑 Please avoid meat or alcohol before entering.

🎒 If you can’t leave only footprints and carry only memories — this trail isn’t for you.

👉 Subscribe to YAN Explorer to join the wildest journeys across Sri Lanka — one hidden waterfall at a time.

සිරිපා අඩවියේ දියඇලි දඩයම | Waterfall Hunting in Sripada Peak Wilderness Sanctuary

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

28 ЛЕТ В ТАЙГЕ: Геологи пропали в 1963-м | Охотники нашли их ЖИВЫМИ

28 ЛЕТ В ТАЙГЕ: Геологи пропали в 1963-м | Охотники нашли их ЖИВЫМИ

සිරිපා අඩවියේ මාරාන්තික දෙදිනක් | මායාකරී තැන්න |Two Deadly Days in the Wilderness of Adam’s Peak

සිරිපා අඩවියේ මාරාන්තික දෙදිනක් | මායාකරී තැන්න |Two Deadly Days in the Wilderness of Adam’s Peak

ලුණුවිල ගමේම කොල්ලෝ ටික එකතුවෙලා ගොඩ දැම්ම අනතුරටපත් ගුවන් යානයේ නවතම දර්ශණ @wanesatv

ලුණුවිල ගමේම කොල්ලෝ ටික එකතුවෙලා ගොඩ දැම්ම අනතුරටපත් ගුවන් යානයේ නවතම දර්ශණ @wanesatv

Путешествие по Пакистану - Каракорумское шоссе

Путешествие по Пакистану - Каракорумское шоссе

Giant Wild Honey Hunt: Discovering and Harvesting Wild Honey at Dangerous Heights

Giant Wild Honey Hunt: Discovering and Harvesting Wild Honey at Dangerous Heights

Man spent 60 Days Building a Hidden Bunker in the Forest | Start to Finish

Man spent 60 Days Building a Hidden Bunker in the Forest | Start to Finish

ගල් ගැහෙන සීතලේ කොටි එක්ක කෑම්පින් කරමුද. | Camping in the Chilling Cold with leopards

ගල් ගැහෙන සීතලේ කොටි එක්ක කෑම්පින් කරමුද. | Camping in the Chilling Cold with leopards

КОТУЙ. Ессей - Хатанга. Между Путорана и Анабаром.

КОТУЙ. Ессей - Хатанга. Между Путорана и Анабаром.

සිංහරාජ වනාන්තරය | sinharaja wanantharaya | flavor frame #sinharaja

සිංහරාජ වනාන්තරය | sinharaja wanantharaya | flavor frame #sinharaja

THE HIGHEST PEAK OF THE KNUCKLES MOUNTAIN RANGE, SRI LANKA ⛰️⛰️

THE HIGHEST PEAK OF THE KNUCKLES MOUNTAIN RANGE, SRI LANKA ⛰️⛰️

බළන්ගොඩ අභිරහස් කඳු වළල්ල | පුංචි නුවරඑළිය බලංගොඩ සමනලවත්ත🥶☘️ Balangoda Samanalawaththa

බළන්ගොඩ අභිරහස් කඳු වළල්ල | පුංචි නුවරඑළිය බලංගොඩ සමනලවත්ත🥶☘️ Balangoda Samanalawaththa

Kohonawala Village | Gala Muduna | Travel Weekend #badulla

Kohonawala Village | Gala Muduna | Travel Weekend #badulla

Building a Warm Secret Dugout Under a Huge Tree Stump | Bushcraft, Survival, Dugout

Building a Warm Secret Dugout Under a Huge Tree Stump | Bushcraft, Survival, Dugout

බදුලු කෝච්චිය / Badulla Train journey

බදුලු කෝච්චිය / Badulla Train journey

ГОРЫ И ЛЕСА | Древняя природа Анатолии. Полный эпизод

ГОРЫ И ЛЕСА | Древняя природа Анатолии. Полный эпизод

ලස්සන නෝම්බි දවසක්🤗අන්තිම නෝම්බි vlogඑක/

ලස්සන නෝම්බි දවසක්🤗අන්තිම නෝම්බි vlogඑක/

අවාරේ කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා කරුනාව (adam's peak)

අවාරේ කුරුවිට එරත්න මාර්ගයෙන් සිරිපා කරුනාව (adam's peak)

ශ්‍රී ලංකාවට ආවේණික  වනසතුන්ගේ පාරාදීසයක් මැදින් ගිය Hunas Falls Plantation Trekking

ශ්‍රී ලංකාවට ආවේණික වනසතුන්ගේ පාරාදීසයක් මැදින් ගිය Hunas Falls Plantation Trekking

КАК ОТАПЛИВАЛИ ЦЕРКВИ? - НАШЛИ ЧЕЛОВЕЧЕСКИЕ КОСТИ ПРЯМО ПОД ХРАМОМ!

КАК ОТАПЛИВАЛИ ЦЕРКВИ? - НАШЛИ ЧЕЛОВЕЧЕСКИЕ КОСТИ ПРЯМО ПОД ХРАМОМ!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]