Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔබට මතකද.. අද්භුත හැකියාවක් සහිත, සෝවාන් වූ යයි පැවසූ ඒ පිංවත් දියණිය. එහෙනම් මෙන්න පෙර සසර පිං මහිම

Автор: Sadaham Sisila සදහම් සිසිල

Загружено: 2020-12-09

Просмотров: 470012

Описание:

#බණ_කියන_දියණිය #ගුප්ත_හැකියාවක්_සහිත_දියණිය #සෝවාන්_වෙලාද #පෙර_සසර_පිං_මහිම

දුවගෙ ගුරු හාමුදුරුවන් වහන්සේගේ මග පෙන්වීම යටතේ තමයි මෙය ආරම්භ කරලා තියෙන්නෙ. ඉදිරියෙදි එමගින් ලැබෙන මූල්‍යමය වටිනාකමක් වෙතොත් ධර්ම දානය වගේම දුප්පත් අහිංසක අසරණ දරුවන් වෙනුවෙනුත් යමක් කිරීමට දුවගේ පියාණන්
බොහෝම සත්භාවයෙන් බලාපොරොත්තු වෙනවා.
හැකි පමණින් ඔබගේ දායකත්වය ලබා දෙන්න.
සබ්ස්ක්‍රයිබ් කර ෂෙයා කරන්න.
තෙරුවන් සරණයි.
මෙන්න චැනල් එකේ ලින්ක් එක - Sachi Samidu
   / @sachisamidu4613  

මෙම පණිඩිඩය අන් අය සමගද බෙදාගන්න.. අන් අය දැනුවත් කරන්න..

අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.

එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..

එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.

එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.

ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.

E mail- [email protected] [email protected]

ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල

Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

ඔබට මතකද.. අද්භුත හැකියාවක් සහිත, සෝවාන් වූ යයි පැවසූ ඒ පිංවත් දියණිය. එහෙනම් මෙන්න පෙර සසර පිං මහිම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිතන්න යමක් ..වඩන්න මගක් ...15

සිතන්න යමක් ..වඩන්න මගක් ...15

කඳුල නිවන මනුෂ්‍යත්වය සොයා | ලාල් කාන්ත සමග ජනතාව අතරට | විශ්මිත නොදුටු දර්ශණ | Kalu sudda

කඳුල නිවන මනුෂ්‍යත්වය සොයා | ලාල් කාන්ත සමග ජනතාව අතරට | විශ්මිත නොදුටු දර්ශණ | Kalu sudda

සිතේ මායාව හෙළි කළ චූටි දියණිය 🙏🙂

සිතේ මායාව හෙළි කළ චූටි දියණිය 🙏🙂

මතු ආත්මෙක මගේ සැමියාව මම පතන්නෙ නෑ|මගේ මරණයත් මම සැලසුම් කරලා ඉවරයි||

මතු ආත්මෙක මගේ සැමියාව මම පතන්නෙ නෑ|මගේ මරණයත් මම සැලසුම් කරලා ඉවරයි||

මේ ලග්න 5ට අදින් පස්සේ කිරි උතුරන්න හරියනවා!

මේ ලග්න 5ට අදින් පස්සේ කිරි උතුරන්න හරියනවා!

නුවර දිසාපතිට දාපු සද්දෙට බිමල් විපක්ෂයට බිම දාගෙන වනයි | හික් ගෑවෙන කතාවක් | බිමල්ට යකා වැහිලා

නුවර දිසාපතිට දාපු සද්දෙට බිමල් විපක්ෂයට බිම දාගෙන වනයි | හික් ගෑවෙන කතාවක් | බිමල්ට යකා වැහිලා

මාස 7 පුංචි බෝසත් පුතාව එදා දේවදත්ත කෑලි කෑලි වලට කපා මරා දැමුවා | Koralayagama Saranathissa Thero

මාස 7 පුංචි බෝසත් පුතාව එදා දේවදත්ත කෑලි කෑලි වලට කපා මරා දැමුවා | Koralayagama Saranathissa Thero

සිතන්න යමක් ...වඩන්න මගක් ...14

සිතන්න යමක් ...වඩන්න මගක් ...14

භාෂා 17ක් කතා කරන අවුරුදු 9යේ පෙර භවයේ විද්‍යාඥයා |

භාෂා 17ක් කතා කරන අවුරුදු 9යේ පෙර භවයේ විද්‍යාඥයා | "න්‍යෂ්ටික බෝම්බ හදන්න දැනුම තියනවා" - Rishitha

සුරතල් සතුන් ඇති කරන්න එපා . - Ven Rajagiriye Ariyagnana Thero

සුරතල් සතුන් ඇති කරන්න එපා . - Ven Rajagiriye Ariyagnana Thero

මිරිවැඩි සඟලක් | ‌පෝදා කතාව | Tele Movie

මිරිවැඩි සඟලක් | ‌පෝදා කතාව | Tele Movie

බොරු 'සුළිකුණාටු අනාවැකිය' | ජනපති වහාම කාලගුණ ලොක්කා කැඳවයි | Political Gossip ‍| Nayana Tharanga

බොරු 'සුළිකුණාටු අනාවැකිය' | ජනපති වහාම කාලගුණ ලොක්කා කැඳවයි | Political Gossip ‍| Nayana Tharanga

සිරිපා වනයේ තනිව බවුන් වඩනා තරුණ භික්ෂුවගේ පුදුම සහගත අත්දැකීම්|Pansil maluwa  #sirasafm

සිරිපා වනයේ තනිව බවුන් වඩනා තරුණ භික්ෂුවගේ පුදුම සහගත අත්දැකීම්|Pansil maluwa #sirasafm

සිතන්න යමක්...වඩන්න මගක් ...10

සිතන්න යමක්...වඩන්න මගක් ...10

සිතන්න යමක්...වඩන්න මගක් ...17🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹සතර පෙර නිමිති තුල පරමාර්ථය සත්‍ය විශ්වයට පැහැදිලි කිරීම...

සිතන්න යමක්...වඩන්න මගක් ...17🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹සතර පෙර නිමිති තුල පරමාර්ථය සත්‍ය විශ්වයට පැහැදිලි කිරීම...

ගාපු හින්දයි අපි හැදුණෙ කියලා තව ෆේස්බුක් එකෙත් ලියන්ට-ගුරුවරු  දෙමව්පියෝ මග නොහැරියයුතු වෛද්‍යවරයා

ගාපු හින්දයි අපි හැදුණෙ කියලා තව ෆේස්බුක් එකෙත් ලියන්ට-ගුරුවරු දෙමව්පියෝ මග නොහැරියයුතු වෛද්‍යවරයා

චතුරාර්ය සත්‍යය|Chathurarya Sathya|පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ|Galigamuwe Gnanadeepa Thero

චතුරාර්ය සත්‍යය|Chathurarya Sathya|පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ|Galigamuwe Gnanadeepa Thero

පුංචි සර් අවුරුදු 05 යි. පෙර ආත්මයේ ගෙනාපු හැකියාවල්chandana palihawadana .nasa, naiwala-boy

පුංචි සර් අවුරුදු 05 යි. පෙර ආත්මයේ ගෙනාපු හැකියාවල්chandana palihawadana .nasa, naiwala-boy

ජීවමාන රහතන්වහන්සේලා සිටිනවා(ප්‍රසිද්ද ස්වාමීන්වහන්සේ නමක් කල රහසිගත දේශනාවක්)maharahathun wedi maga

ජීවමාන රහතන්වහන්සේලා සිටිනවා(ප්‍රසිද්ද ස්වාමීන්වහන්සේ නමක් කල රහසිගත දේශනාවක්)maharahathun wedi maga

පෙර ආත්මයේ මවුපියන් මේ ආත්මයේදී සොයාගත් දරුවා..

පෙර ආත්මයේ මවුපියන් මේ ආත්මයේදී සොයාගත් දරුවා..

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]