ස්පර්ශය පවා මාරාන්තික මරණයේ මිනිසුන් Spectral Movie Review in Sinhala Sci-Fi Thriller & Paranormal 😱
Автор: සිනමා World
Загружено: 2025-08-09
Просмотров: 17965
මේ ෆිල්ම් එක 2016 වසරෙදි තිරගත වුනු Sci fi, Thriller & Supernatural වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල rating 6.3ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා.
ස්පර්ශය පවා මාරාන්තික මරණයේ මිනිසුන් Spectral Movie Review in Sinhala Sci-Fi Thriller & Paranormal 😱
යුද්දය කියන්නෙ මොන විදියෙන් බැලුවත් හොද දෙයක් නම් නෙවෙයි. අපි අහල තියනව පලවෙනි සහ දෙවන ලෝක යුද්ද මොනතරම් විනාසයක් මිනිස් සංහතියට වගෙම සොබා දහමටත් කරාද කියල. යුද්ධ සඳහා අවි ආයුධ නිෂ්පාදනයට විවිධ භයානක පර්යේෂණ මිනිසා විසින් සිදුකරනවා. ඒ වගේ සිදු කරපු එක පර්යේෂණයක් නිසා මනුස්සයෙක් සම්පූර්ණයෙන්ම අවතාරයක් බවට පත් වුනොත් කොහොමද? ඇස් දෙකට පේන්නෙත් නැති, අතට අහුවෙන්නෙත් නැති, බිත්ති හරහා විනිවිද යන්න පුළුවන් මේ අදෘශ්‍යමාන සතුරාව පරාජය කරන්නේ කොහොමද?
TIKTOK - https://www.tiktok.com/@cinemaworld_9...
FB - https://www.facebook.com/profile.php?...
INSTAGRAM – / rashmikachiran
The Mist - වැරදුණු පරීක්ෂණයක් නිසා විවෘත වුන අතිභයානක මානය
• වැරදුණු පරීක්ෂණයක් නිසා විවෘත වුන අතිභයානක...
Fall 2022 - හදවත ගැස්සිලා යන අවසානයක් තියෙන අති සුපිරි Survival චිත්‍රපටය
• Видео
65 Million Years Ago Earth - වසර මිලියන 65කට පෙර යෝධ ඩයිනසෝරයන්ගේ යුගයට
• වසර මිලියන 65කට පෙර යෝධ ඩයිනසෝරයන්ගේ යුගයට...
War of the world - මිනිස් ජීවයේ ආරම්භයටත් පෙර පිටසක්වලින් කළ කුමන්ත්‍රණය
• මිනිස් ජීවයේ ආරම්භයටත් පෙර පිටසක්වලින් කළ ...
San Andreas – මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධව මෑත ඉතිහාසයේ හොඳම නිර්මාණය
• මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධ...
The Gorge - මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙකේ ආදර අන්දරය
• මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙක...
The Metrix - විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි මාත්‍ර නිර්මාණය
• විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි ම...
Prometheus 02 - මිනිස් ජීවයේ නිර්මාණකරුවන් සොයා බිහිසුණු ග්‍රහලෝකයකට ගිය අඳුරු චාරිකාව
• මිනිස් ජීවයේ නිර්මාණකරුවන් සොයා බිහිසුණු ග...
Interstellar - චිත්‍රපට ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු හොදම විද්‍යා ප්‍රබන්ධය
• චිත්‍රපට ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු හො...
Damsel - රාජකීය කුමාරිකාවන් බිලිගන්නා ලේ පිපාසිත මෘගයා
• රාජකීය කුමාරිකාවන් බිලිගන්නා ලේ පිපාසිත මෘ...
Prometheus 01 - මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාකිණියකට
• මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාක...
Music: Power Music Factory Channel URL : / powermusicfactory / powermusicfactory
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: