Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල (PEA) මාර්ගෝපදේශය - සිංහල

Автор: EDB Sri Lanka

Загружено: 2024-08-08

Просмотров: 215

Описание:

• ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙවර 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 වසර අවසානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතිනවා.

• ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජනාධිපති අපනයන සම්මානලාභීන් ලෙස සලකා බැලීමට අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස අපනයනකරුවන්ට ආරාධනා කරනවා.

• මෙම සම්මාන ප්‍රදානය මගින් අපි බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයන කරුවන් ඇගයීමයි.

• 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම මෙවර සම්මාන උළෙලේදී සිදුකිරීමට නියමිතයි.

• මෙහිදී සමස්ත සම්මාන 14ක් සහ නිෂ්පාදන සහ සේවා අංශයේ සම්මාන 51ක් ප්‍රධානය කිරීමට නියමිතයි.

• ඒ වගේම සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන ප්‍රදානය කිරීමට ද කටයුතු සංවිධානය කරල තිබෙනවා.

• ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මානලාභින් තෝරා ගැනීම සිදුකිරීමට නියමිතයි.

• අපනයනකරුවන්ට හැකියාව තිබෙනවා මාර්ගගත ක්‍රමයට අගෝස්තු මස 15 වෙනිදට ප්‍ර‍ථමයෙන් තමන්ගෙ අයදුම්පත pea.edb.gov.lk/ යොමුකරන්න.

• මාර්ගගත අයදුම්පත්‍රයට අමතරව, සම්මාන කාණ්ඩ, මාර්ගෝපදේශ, ඇගයීම් නිර්ණායක, අයදුම්පත පිරවීම සඳහා උපදෙස්/වීඩියෝ වැනි සියලුම තොරතුරු ලබා ගැනීමට අපනයනකරුවන්ට මෙමගින් අවස්ථාව සලසා දී තිබෙනවා.

• ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සම්මානලාභීන්ට කුසලානයක් සහ සහතිකයක් පිරිනැමෙනවා.

• මෙම දිනයේ සිට වසර 3 ක කාලයක් සඳහා ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසේ.

• ඒ නිසා අපි අපේ අපනයනකරුවන්ට ආරාධනා කරනවා අගෝස්තු මස 15 වෙනිදට ප්‍ර‍ථමයෙන් තමන්ගෙ අයදුම්පත pea.edb.gov.lk/ යොමුකරන්න කියල

Visit our website: https://www.srilankabusiness.com/

Follow EDB Sri Lanka on Facebook ➡️   / sledb  
Follow us on Instagram ➡️   / srilanka_edb  
Link with us on LinkedIn ➡️   / sri-lanka-export-development-board  
Get updates about EDB Sri Lanka on Twitter ➡️   / edb_srilanka  
Follow us on Pinterest ➡️   / exportssrilanka  
Follow us on Tumblr ➡️   / export-development-board  
Subscribe us on YouTube ➡️    / edblankaexport  

#exporters #edbsrilanka #sledb #PresidentialExportAwards #pea #edb

26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල (PEA) මාර්ගෝපදේශය - සිංහල

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Лукашенко сделал свой выбор: ничего хорошего / Беларусь ждут тяжелые времена: что происходит?

Лукашенко сделал свой выбор: ничего хорошего / Беларусь ждут тяжелые времена: что происходит?

සාකච්ඡාව - පොල් අශ්‍රිත නිෂ්පාදන සහ අතුරු නිෂ්පාදන වලින් අපනයන අදායම හොයමු

සාකච්ඡාව - පොල් අශ්‍රිත නිෂ්පාදන සහ අතුරු නිෂ්පාදන වලින් අපනයන අදායම හොයමු

Новини 22:00 23 грудня. Після удару частина Чернігова без світла! Масована атака по Україні!

Новини 22:00 23 грудня. Після удару частина Чернігова без світла! Масована атака по Україні!

ТСН 09:00 НОВИНИ 23 грудня. УДАРИ по УКРАЇНІ! ТРИВАЄ АТАКА! ВИБУХИ по ВСІЙ КРАЇНІ

ТСН 09:00 НОВИНИ 23 грудня. УДАРИ по УКРАЇНІ! ТРИВАЄ АТАКА! ВИБУХИ по ВСІЙ КРАЇНІ

Переговорам кінець? ЗЕЛЕНСЬКИЙ НЕ СТРИМАВСЯ! Масована атака 650 дронами та понад 30 ракетами! НОВИНИ

Переговорам кінець? ЗЕЛЕНСЬКИЙ НЕ СТРИМАВСЯ! Масована атака 650 дронами та понад 30 ракетами! НОВИНИ

ТСН 16:00 НОВИНИ 22 грудня. На киянку НАКИНУВСЯ ВОВК, який жив у неї. ПОГОДА на РІЗДВО

ТСН 16:00 НОВИНИ 22 грудня. На киянку НАКИНУВСЯ ВОВК, який жив у неї. ПОГОДА на РІЗДВО

Денацификация Эспаньолы. Судьба Донбасса. Бумажные генералы – Максим Жорин

Денацификация Эспаньолы. Судьба Донбасса. Бумажные генералы – Максим Жорин

СВИТАН: Наши ПРОРВАЛИСЬ К КРЫМСКОМУ МОСТУ! Зашли с территории России. Теперь ЖДИТЕ ВЗРЫВ

СВИТАН: Наши ПРОРВАЛИСЬ К КРЫМСКОМУ МОСТУ! Зашли с территории России. Теперь ЖДИТЕ ВЗРЫВ

National Export Brand - Your Vital Island

National Export Brand - Your Vital Island

23 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල (PEA) මාර්ගෝපදේශය - සිංහල

23 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල (PEA) මාර්ගෝපදේශය - සිංහල

НОВИНИ 22:00 ОНЛАЙН! ВІВТОРОК, 23 ГРУДНЯ! НОВИНИ ТСН 1+1 СЬОГОДНІ ОНЛАЙН!

НОВИНИ 22:00 ОНЛАЙН! ВІВТОРОК, 23 ГРУДНЯ! НОВИНИ ТСН 1+1 СЬОГОДНІ ОНЛАЙН!

Apel Jasnogórski 23.12.2025 - oficjalny kanał Jasnej Góry

Apel Jasnogórski 23.12.2025 - oficjalny kanał Jasnej Góry

⚡Зеленський СКАЗАВ ЦЕ ПРЯМО! Заява про ЗАКІНЧЕННЯ ВІЙНИ. Зал ВИБУХНУВ АПЛОДИСМЕНТАМИ. Послухайте

⚡Зеленський СКАЗАВ ЦЕ ПРЯМО! Заява про ЗАКІНЧЕННЯ ВІЙНИ. Зал ВИБУХНУВ АПЛОДИСМЕНТАМИ. Послухайте

У Путина ЭКСТРЕННО ОБРАТИЛИСЬ к ПОЛЬШЕ (ВИДЕО). Послушайте! ЖЕСТКОЕ заявление ПОТРЯСЛО всех

У Путина ЭКСТРЕННО ОБРАТИЛИСЬ к ПОЛЬШЕ (ВИДЕО). Послушайте! ЖЕСТКОЕ заявление ПОТРЯСЛО всех

26th Presidential Export Awards (PEA) Ceremony Guideline - English

26th Presidential Export Awards (PEA) Ceremony Guideline - English

Applications Invited for the 27ᵗʰ Presidential Export Awards

Applications Invited for the 27ᵗʰ Presidential Export Awards

Новини 10.00 23 грудня. ПОВІТРЯНА ТРИВОГА ДОСІ ТРИВАЄ! СЕРЕД ЗАГИБЛИХ від АТАК - ДИТИНА

Новини 10.00 23 грудня. ПОВІТРЯНА ТРИВОГА ДОСІ ТРИВАЄ! СЕРЕД ЗАГИБЛИХ від АТАК - ДИТИНА

До -12 і НИЖЧЕ? Різке ПОХОЛОДАННЯ на РІЗДВО! Україну накриють СИЛЬНІ морози! Прогноз погоди ШОКУЄ

До -12 і НИЖЧЕ? Різке ПОХОЛОДАННЯ на РІЗДВО! Україну накриють СИЛЬНІ морози! Прогноз погоди ШОКУЄ

6 привычек, которые вызывают слабость в ногах и ускоряют саркопению в пожилом возрасте

6 привычек, которые вызывают слабость в ногах и ускоряют саркопению в пожилом возрасте

Даже Мужики Так Не Рубятся! Вундеркинд Муай-тай в ММА - Смила Сандел

Даже Мужики Так Не Рубятся! Вундеркинд Муай-тай в ММА - Смила Сандел

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]