Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මොහොතක් බුදුගුණ භාවනාව වඩමු

Автор: Yathiwara Adawiya යතිවර අඩවිය ©

Загружено: 2023-12-22

Просмотров: 138484

Описание:

#buddanussati #buduguna #bawanawa
#nauyaneariyadammathero
#meditation #compassion #buddha #mindfulness #serenity #wisdom #dhamma #darmaya #sinhala
#බුදුගුණ
#බුදුදහම

#යතිවර_අඩවිය
#budubana anapanasati, buddhanussathi, buduguna, maithree,asuba, pilikul,anithya, maithri, bhawana wa, maitree bhawanawa, sinhala bawana, anapanasati meditation sinhala, meditation techniques in sinhala, vipassana meditation sinhala, buddhist meditation sinhala, meditation in sinhala,

bawanawa,vidarshana,bhavana, vipassana, vipass ana, meditation, vipassana,bhavana, vipassana bawanawa,vidarshana bawanawa,bawana, anapanasati bawanawa,anapanasati bhavana, anapanasathi, kayagatasati, sathipattan a bawana,sathara sathipattana bawana bawanawa, bhawanawa, meditation, vistharathmalawa, mulasita, samatha, mula, sita, ven, nauyane, ariyadhamma, maha, thero, bawana, সতিত্তানানানান, সতিতাতানান্বান, ভা঵ানায়া, অন্পান্তানা, অন্পান্তা মুনানা nauyane ariyadhamma mahathera nauyane ariyadhamma thero bana nauyane ariyadhamma himi bana na uyane ariyadhamma thero ven na uyane ariyadhamma thero ven na uyane ariyadhamma maha thero nauyane ariyadhamma thero dharma deshana nauyane ariyadhamma swaminwahanse nauyane ariyadhamma maha thero 2015

Na Uyane Ariyadhamma, Venerable Na Uyane

#yathiwara_adawiya #Ven Nauyane Ariyadhamma Maha Thero, Maha Kammattanacharya, Tripitakacharya Most Venerable Nauyane Ariyadhamma Maha Thero nauyane ariyadhamma thero dharma deshana

🙏බුද්ධානුස්සතිය🙏

බුදුරජාණන් වහන්සේ යනු ගුණ සාගරයකි. සර්වඥ බුදු උතුමෙකුගේ ගුණ සමුදාය
විෂය වනුයේද, එබඳු සර්වඥ බුදු නුවණකටමය. තථාගතයන් වහන්සේ මේ
අනන්ත වු බුදුගුණ පද නවයකින් කැටි කොට දෙවි - මිනිසුන්ගේ හිත - සුව පිණිස, ලොව හමුවේ තැබූ සේක.
බුද්ධානුස්සතිය බුදු කෙනෙකුගේ පහළවීමෙන්ම ට්ලොවට ලැබෙන අගනා
භාවනාවෙකි මෙය ගැඹුරු වූද, නොගැඹුරු වූද, නුවණ ඇති කාහටත් සප්පාය
වෙයි. අසහනයෙන් පෙළෙන ලොවට බුද්ධානුස්සතියෙන් මහත් සැනසුමක්
උදාවෙයි.
බුදුගුණයට සිත යොමු කරන පින්වතා ගේ සිත සැදැහැයෙන් පිවිතුරු
වෙයි. නීවරණ සංසිඳි තැන්පත් වෙයි. එබඳු චිත්ත සන්තානය මුල
කර්මස්ථානයකට යොමු කිරීමෙන් උසස් ප්‍රතිඵල ලැබෙයි. එබැව්න් බුද්ධානුස්සතිය
යෝගාවචරයන්ගේ, චතුරාරක්‍ෂක භාවනාවක් අතර ද මුල් තැනක් ගනියි.
බුදුගුණයෙන් නිරන්තර පරිභාවික චිත්ත සන්තාන ඇති අපේ නාඋයනේ
අරියධම්ම ස්ථවිර නම විසින් සැකසුන මේ විස්තරාත්මක බුදුගුණ භාවනා පොත,
බැලූ බැල්මට සිත පැහැදෙන, මෙතෙක් දක්නට නොලැබුණ විදියේ බුද ගුණ
සම්පිණ්ඩනයකි.
බුදුගුණයෙන් සැනසෙනු කැමති සත්පුරුෂයනට මෙය හස්තසාර
වස්තුවක් බව කියනු කැමැත්තෙමි. මේ බුද්ධානුස්සති කමටහන් උපදේශ පන්තිය
සේම ශාසනික උත්තමාර්ථයන් සාකල්‍යයෙන් සපුරා ගැනීමට උපයෝගි විය හැකි
පරිදි තව තවත් උතුම් කමටහන් සැදැහැ නුවණ ඇති බෞද්ධ ජනතාව ඉදිරියෙහි
තැබීමට අවස්ථාව සැලසේවායි! අපි ප්‍රර්ථනා කරමු.
බුදුගුණ බෙලෙන් සැම දෙන හට සැනසුමක්ම වේවා!

මෙයට,

ශාසනෝදය කාමී,
මා, ඤාණරාම ස්ථවිර

මොහොතක් බුදුගුණ භාවනාව වඩමු

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඉතිපිසෝ ගාථාවෙන් බුදුගුණ භාවනාව වඩමු#නාඋයනේඅරියධම්මහිමි#budubana#nauyane_ariyadhamma_thero#buduguna

ඉතිපිසෝ ගාථාවෙන් බුදුගුණ භාවනාව වඩමු#නාඋයනේඅරියධම්මහිමි#budubana#nauyane_ariyadhamma_thero#buduguna

83.මොහොතක් මෛත්‍රී භාවනාව වඩමු #නාඋයනේඅරියධම්මහිමි #nauyane_ariyadhamma_thero #මෛත්‍රී

83.මොහොතක් මෛත්‍රී භාවනාව වඩමු #නාඋයනේඅරියධම්මහිමි #nauyane_ariyadhamma_thero #මෛත්‍රී

seth pirith (සෙත් පිරිත්) sinhala - මහා බලසම්පන්න සියලු දෝශයන් නසන පිරිත් දේශනාව උදේ හවස #pirith

seth pirith (සෙත් පිරිත්) sinhala - මහා බලසම්පන්න සියලු දෝශයන් නසන පිරිත් දේශනාව උදේ හවස #pirith

සියලු අපල උපද්‍රව දුරලන පිරිත් දේශනාව  Nauyane Ariyadhamma Maha Thero

සියලු අපල උපද්‍රව දුරලන පිරිත් දේශනාව Nauyane Ariyadhamma Maha Thero

බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව  (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha

බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha

බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala

බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa Sinhala

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith ❤️🙏

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith ❤️🙏

23.භාවනා කරන අනුපිළිවෙල |Ven.agulgamuwe ariyananda thero | Yathiwara adawiya

23.භාවනා කරන අනුපිළිවෙල |Ven.agulgamuwe ariyananda thero | Yathiwara adawiya

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha  #pirith  #motivation #mindfulness

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha #pirith #motivation #mindfulness

සතරසතිපට්ඨානය කොච්චර ඇහුවත් තෙරුනේ නැද්ද මෙන්න සරලව | Hasalaka Seelawimala Thero | #darmadeshana

සතරසතිපට්ඨානය කොච්චර ඇහුවත් තෙරුනේ නැද්ද මෙන්න සරලව | Hasalaka Seelawimala Thero | #darmadeshana

දිනපතා සවන් දී පුහුණු වීමට පූර්ණ භාවනා සජ්ඣායනාව- Ven. Na Uyane Ariyadhamma Thero

දිනපතා සවන් දී පුහුණු වීමට පූර්ණ භාවනා සජ්ඣායනාව- Ven. Na Uyane Ariyadhamma Thero

වැරදුණු අතීතය ගැන පසුතැවීම | Nauyane ariyadamma maha thero| yathiwara adawiya | යතිවර අඩවිය

වැරදුණු අතීතය ගැන පසුතැවීම | Nauyane ariyadamma maha thero| yathiwara adawiya | යතිවර අඩවිය

සෙත් පිරිත් සහ බුදුගුණ පිරිත ‍| #nauyane_ariyadhamma_thero #pirith #chiththavivekashramaya #පිරිත්

සෙත් පිරිත් සහ බුදුගුණ පිරිත ‍| #nauyane_ariyadhamma_thero #pirith #chiththavivekashramaya #පිරිත්

සෙත් ප්‍රාර්ථනා සහ පිරිත් සජ්ඣායනාව  #නාඋයනේඅරියධම්මහිමි #nauyane_ariyadhammathero #budubana #pirith

සෙත් ප්‍රාර්ථනා සහ පිරිත් සජ්ඣායනාව #නාඋයනේඅරියධම්මහිමි #nauyane_ariyadhammathero #budubana #pirith

දෛනික වැඩ කරනගමන් සතර සතිපට්ඨානය වඩමු | Hasalaka Seelawimala Thero | #darmadeshana

දෛනික වැඩ කරනගමන් සතර සතිපට්ඨානය වඩමු | Hasalaka Seelawimala Thero | #darmadeshana

2026 -01 -15 | කිරිමැටියාව බණ | කත්නෝරුවේ සිරිධම්ම හිමි බණ | kirimatiyawa bana kathnoruve siridamma

2026 -01 -15 | කිරිමැටියාව බණ | කත්නෝරුවේ සිරිධම්ම හිමි බණ | kirimatiyawa bana kathnoruve siridamma

අප්පමාද සූත්‍රය ඇසුරෙන් | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

අප්පමාද සූත්‍රය ඇසුරෙන් | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

21.භාවනා කිරීමෙන් ජීවිතයකට වන පරිවර්තනය |Ven.agulgamuwe ariyananda thero | Yathiwara adawiya

21.භාවනා කිරීමෙන් ජීවිතයකට වන පරිවර්තනය |Ven.agulgamuwe ariyananda thero | Yathiwara adawiya

මරණයට සිහියෙන් මුහුණ දෙන්නට නා උයනේ මැද කන්දේ ස්වාමීන් වහන්සේලා සිත වැඩූ අයුරු |Pansil Maluwa

මරණයට සිහියෙන් මුහුණ දෙන්නට නා උයනේ මැද කන්දේ ස්වාමීන් වහන්සේලා සිත වැඩූ අයුරු |Pansil Maluwa

ප්‍රඥාව වැඩීමට උපකාරවන ධර්මතා - ( pragnawa ) | Most Ven NaUyane Ariyadhamma Maha Thero

ප්‍රඥාව වැඩීමට උපකාරවන ධර්මතා - ( pragnawa ) | Most Ven NaUyane Ariyadhamma Maha Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com