පැණි බේරෙන වටලප්පන් / Sri lankan🇱🇰 Watalappan Recipe
Автор: MOM LIFE,COOKING & BAKING
Загружено: 2025-12-08
Просмотров: 626
ඔරිජිනල් වටලප්පන් රෙසිපිය
හකුරු ග්‍රෑම් 400
වතුර මිලි ලීටර් 100
උකු පොල් කිරි මිලි ලීටර් 200
එනසාල් ඇට 5/6
සාදික්කා ගෙඩියකින් 1/2
ලුනු තේ හැදි 1/4
බිත්තර 8
පොල් තෙල් හෝ බටර් ටිකක්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: