Law of Attraction කියන්නේ හරියටම කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවද? මේ වීඩියෝ මාලාව ඒ වෙනුවෙන්මයි.
Автор: Sanath Gamage Blissful Intelligence
Загружено: 2025-09-05
Просмотров: 35122
#lawofattraction #sanathgamage ඔෆ් ඇට්‍රැක්ෂන් (Law of Attraction) කියන්නේ හරියටම කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවද? මේ වීඩියෝ මාලාව ඒ වෙනුවෙන්මයි. මේක තමයි අපේ පළමු පියවර. හරියටම ෆෝකස් කරන විදිහ ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ගොඩක් අය හිතන්නේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන්නේ හිතන හැම දෙයක්ම ලැබෙන එක කියලා. ඒත් ඇත්තටම ඒක ඊට වඩා සංකීර්ණයි. ඔබ ඔබේ අවධානය යොමු කරන දේට තමයි විශ්වය ප්‍රතිචාර දක්වන්නේ.
නමුත් වැදගත්ම දේ තමයි ඒක කරන්නේ කොහොමද කියලා දැනගැනීම. අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා, නිතරම ඔබට ඕන දේට අවධානය යොමු කරන්නේ කොහොමද, ඍණාත්මක සිතුවිලි වලින් මිදෙන්නේ කොහොමද, ඒ වගේම ඔබට අවශ්‍ය දේ ගැන ඔබටම විශ්වාසය ඇති කරගන්නේ කොහොමද කියලා.
මේ වීඩියෝ එක බලලා ඔබේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ගමනට නිවැරදි ආරම්භය ගන්න. මේ වීඩියෝ මාලාවේ ඊළඟ කොටස් බලන්නත් අමතක කරන්න එපා. අපි එකතු වෙලා මේක හරියටම කරමු.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: