Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Dan Dun Pasu As Is Mas Karaoke (Without Voice) දන් දුන් පසු ඇස් ඉස් මස් කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2022-06-22

Просмотров: 13594

Описание:

🎤 Artist : Damith Asanka
✍️ Lyrics : Major A D Gunarathne
🎶 Melody : Jayasiri Amarasekara

💥★彡 𝓓𝓪𝓶𝓲𝓽𝓱 𝓐𝓼𝓪𝓷𝓴𝓪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★💥
🌟 Me Anantha Rathriye karaoke / මේ අනන්ත රාත්‍රියේ කැරෝකේ
▶️    • Me Anantha Rathriye karaoke (Without Voice...  
🌟 Kusum Sara Balma Helai Karaoke / කුසුම් සරා බැල්ම හෙලයි කැරෝකේ
▶️    • Kusum Sara Balma Helai Karaoke (Without Vo...  
🌟 Bageta Salun Dorin Karaoke / බාගෙට සැලුන් දොරින් කැරෝකේ
▶️    • Bageta Salun Dorin Karaoke (Without Voice)...  
🌟 Payana Sade Karaoke / පායන සඳේ කැරෝකේ
▶️    • Payana Sade Karaoke (Without Voice) පායන ස...  
🌟 Nuwara Eliye Sisil Bawai Karaoke / නුවර එළියෙ සිසිල් බවයි කැරෝකේ
▶️    • Nuwara Eliye Sisil Bawai Karaoke (Without ...  
🌟 Sudu Muna Dakaganna Karaoke / සුදු මූණ දැකගන්න කැරෝකේ
▶️    • Sudu Muna Dakaganna Karaoke (Without Voice...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉   / honeybirdskaoke  

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
දන් දුන් පසු ඇස් ඉස් මස් ලේ මව්බිමට
තවත් දෙයක් නෑ තිබුනේ ඉතිරිව අප ලග
ලේ වගුරා සටන් බිමෙන් සමුගත් දවසක
(සෙවන උනේ සොඳුරු පියස රණවිරු සෙවන)//

නොපෙනුනාට අපට ඇසෙයි දුම්රිය යන හඬ
නෑසුනාට ඇගට දැනෙයි බිම දෙදරන බව
කිහිලි කරුවේ ආදාරෙන් නැගී සිටින විට
ඈත පෙනෙයි දුම්රිය පොළ නගරය රාගම

දන් දුන් පසු ඇස් ඉස් මස්...

ආබාධිත උනත් සොයුර නෑ තැවෙන්නෙ තව
මව් පොලොවට බරක් නොවෙයි අපි කිසි දවසක
යුධ බිය නැති රටක සිරිය බලන්න නැති එක
තමයි අපිට පොඩ්ඩක් හරි හිතට තියෙන දුක

දන් දුන් පසු ඇස් ඉස් මස්...

Dan Dun Pasu As Is Mas Karaoke (Without Voice) දන් දුන් පසු ඇස් ඉස් මස් කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sudu Muna Dakaganna Karaoke (Without Voice) සුදු මූණ දැකගන්න කැරෝකේ

Sudu Muna Dakaganna Karaoke (Without Voice) සුදු මූණ දැකගන්න කැරෝකේ

dan dun pasu damith asanka karaoke song/sinhala karaoke songs

dan dun pasu damith asanka karaoke song/sinhala karaoke songs

ගියපාර මං ගස් 375ක් ගෙනාවා... මේ පාර ගස් 205යි එතනම ගස් 170ක් අඩුයි

ගියපාර මං ගස් 375ක් ගෙනාවා... මේ පාර ගස් 205යි එතනම ගස් 170ක් අඩුයි

Ranaviru Upahara Nonstop | Sahara Flash - Pannampitiya 2019

Ranaviru Upahara Nonstop | Sahara Flash - Pannampitiya 2019

බල්තසාර් පරාදයිද? ජේශංකර් ආවේ ඇයි?

බල්තසාර් පරාදයිද? ජේශංකර් ආවේ ඇයි?

Payana Sade Karaoke (Without Voice) පායන සඳේ කැරෝකේ

Payana Sade Karaoke (Without Voice) පායන සඳේ කැරෝකේ

Napuru Wenna Epa Kiyala Karaoke.  Chamara Weerasinghe #karaoke #sinhala

Napuru Wenna Epa Kiyala Karaoke. Chamara Weerasinghe #karaoke #sinhala

Sithata Danunu Obe Adare (සිතට දැනුනු ඔබේ ආදරේ) - Damith Asanka - Hitma Music Official Lyrics Video

Sithata Danunu Obe Adare (සිතට දැනුනු ඔබේ ආදරේ) - Damith Asanka - Hitma Music Official Lyrics Video

Kusum Sara Balma Helai Karaoke (Without Voice) කුසුම් සරා බැල්ම හෙලයි කැරෝකේ

Kusum Sara Balma Helai Karaoke (Without Voice) කුසුම් සරා බැල්ම හෙලයි කැරෝකේ

Mage jeewithe pura karaoke track without voice|Senanayaka Weraliyadda|Vo creation

Mage jeewithe pura karaoke track without voice|Senanayaka Weraliyadda|Vo creation

දමිත් අසංක හොඳම ගීත එකතුව | Damith Asanka Best Songs Collection | with Lyrics 🎶

දමිත් අසංක හොඳම ගීත එකතුව | Damith Asanka Best Songs Collection | with Lyrics 🎶

Me Anantha Rathriye karaoke (Without Voice) මේ අනන්ත රාත්‍රියේ කැරෝකේ

Me Anantha Rathriye karaoke (Without Voice) මේ අනන්ත රාත්‍රියේ කැරෝකේ

paththayama vee maninna karaoke/damith asanka karaoke/sinhala karaoke songs

paththayama vee maninna karaoke/damith asanka karaoke/sinhala karaoke songs

Hamadama Awath Mage Heeneta Karoake Without Voice Rukman Asitha හැමදාම ආවත් | රුක්මන් අසිත | Lyrics

Hamadama Awath Mage Heeneta Karoake Without Voice Rukman Asitha හැමදාම ආවත් | රුක්මන් අසිත | Lyrics

Namal Udugama song collection | නමල උඩගම ලසසනම ගීත | Sinhala Song Collection | NONSTOP

Namal Udugama song collection | නමල උඩගම ලසසනම ගීත | Sinhala Song Collection | NONSTOP

Damith asanka karaoke songs/sinhala karaoke songs/wen wenna puluwannam damith asanka

Damith asanka karaoke songs/sinhala karaoke songs/wen wenna puluwannam damith asanka

Ranawiru upahara nonstop karaoke with lyrics | Sahara flash

Ranawiru upahara nonstop karaoke with lyrics | Sahara flash

Samawa dennam Karaoke / සමාව දෙන්නම් / Damith Asanka #damith_asanka #sinhalasongs#karoke #withlyrics

Samawa dennam Karaoke / සමාව දෙන්නම් / Damith Asanka #damith_asanka #sinhalasongs#karoke #withlyrics

Sadakata Thahanam Ahasin Basa Yanna Karaoke (Without Voice) සඳකට තහනම් අහසින් බැස යන්න කැරෝකේ

Sadakata Thahanam Ahasin Basa Yanna Karaoke (Without Voice) සඳකට තහනම් අහසින් බැස යන්න කැරෝකේ

Obata Adare Karapu Taram Karaoke | Kingsly Peiris with Serious #sinhalakaraoke #sinhalakaroke #music

Obata Adare Karapu Taram Karaoke | Kingsly Peiris with Serious #sinhalakaraoke #sinhalakaroke #music

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]