✔ රසම රස ස්පයිසි පෑන් කේක් රෝල් Quick breakfast /dinner roll (Eng Sub) Apé Amma
Автор: Apé Amma
Загружено: 2025-11-14
Просмотров: 5329
Like "Apé Amma" fan page. / apeammafans
පාන් පිටි කෝප්ප 1
ආටා පිටි කෝප්ප 1/2
(ආටා පිටි නැතිනම් පාන් පිටි
තව කෝප්ප 1/2ක් ගන්න)
බී ළුෑණු ගෙඩි 1/2
අමු මිරිස් කරල් 1-2
කරපිංචා
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
සූදුරු තේ හැඳි 1/2
ලුණු කුඩු තේ හැඳි 1 (රස අනුව)
පොල් තෙල්
පොල් කිරි කෝප්ප 1
වතුර කෝප්ප 1/2
බිත්තර 1
ape amma, ape amma recipes, ape amma new recipes 2025, ape amma channel, Ape Amma youtube,
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: