O/L Sinhala Rasawadaya | දිසාපති කාමරයේදී | Disapathi Kamarayedi | Monika Ruwanpathirana
Автор: PIYMAN HACKDAT
Загружено: 2025-01-31
Просмотров: 4071
#piymanhackdat #සාහිත්‍යයරසාස්වාදය #olevelsinhala #sinhala
සිංහල සාහිත්‍ය රසාස්වාදය 18 වන පාඩම | දිසාපති කාමරයේදී| Disapathi Kamarayedi
| | THIS VIDEO IS FOR EDUCATIONAL PURPOSES ONLY.සිසුන් ට කවි පාඩම් කිරීමේ පහසුව තකා පමණක් මෙම නිර්මාණය සිදු කළෙමි.මුල් නිර්මාණයට කිසිදු අයුරකින් හානි කිරීමේ අරමුණක් මෙහි නොවේ.||
For more O/L videos
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න...
https://bit.ly/3j89aa8
සිංහල පාඩම් කෙටික්‍රම
https://bit.ly/2GJnxo5
ඉතිහාසය පාඩම් කෙට්ක්‍රම
https://bit.ly/37AqjY6
විද්‍යාව පාඩම් කෙටි ක්‍රම
https://bit.ly/3osZlHG
එක් යුගයක ජීවනයේ සරතස නිවු මා සුමිතුර
දුර හිඳිනා ඔබ දකින්න ආයෙමි දිගු කලකට පසු
බමන විදුලි පංකාවෙන් වා ගැබ කැළඹෙන හඬ මිස
එ සඳ ඔබේ මුව‘ග නැගුණු සාද තෙපුල් නෑසේ මට
මේසය මත ලිපි ගොනු රැස සුළඟෙ නොයා දී රකිමින්
ඒ මත හිඳිනා ගල සේ මා අබියස නිහඬය ඔබ
බිත්තියෙ ඇති සේයා රූ එකිනෙක එබි එබී බලයි
නැතියෙන් ඔබෙ වත හසරැලි මදෙස බලා සිනා නගයි
බාලේ අපි ගම් දොර කෙළි මඬුලු මැදින් ආ ගමනේ
මහදේ ඇඳි ඔබෙ සිතුවම කොහි සැඟවිණි දැයි නොදැනේ
එක යුගයක ජීවනයේ සරතස නිවු මා සුමිතුර
ඔබ අසලින් බැහැරට යමි කුමට ද ඔබගේ අවසර?
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: