Jayasekara Aponsu Award winning actor Jayasekara Aponsu ජයසේකර අපොන්සු සමඟ කළ සංවාදයක්.
Автор: Aruna Gunarathna
Загружено: 2025-01-08
Просмотров: 32695
මෙරට වේදිකාවේත්, සිනමාවේත්, ටෙලි නාට්‍ය රංගනයෙත් අධ්‍යක්ෂවරයෙක් , තිර නාටක රචකයෙකු හා නළුවෙකු ලෙස සිය අනන්‍යතාව ගොඩ නැංළුූ ජයසේකර අපොන්සු සමඟ කළ සංවාදයක්. නුවරඒළියෙන් සිනමාවට එක් වූ අපොන්සු දුක දිනා ගත් නළුවෙක්, විටෙක සිනහාවෙන් ද විටෙක කඳුළෙන් ද පිරිණු අපොන්සු ගේ ජීවිතය ද ඔහුගේ රංගනය සේම කතාබහට ලක්වන්නක්. මේ වන විට රංගන දිවියේ පනස් වැනි වසර ද සපුරා ඇති අපොන්සු සමඟ ජීවිතය ගැන එරංගනය ගැන ලෝකය ගැන කතාකරන්නට මේ අවස්ථාවයි.
A conversation with Jayasekara Aponsu, who has established his identity as a director, screenwriter and actor on the stage, in cinema and in teledrama in this country. Aponsu, who joined cinema from Nuwara Eliya, is an actor who has overcome sorrow, and his life, which is sometimes filled with laughter and sometimes with tears, is as much a subject of discussion as his acting. This is an opportunity to talk about life, theatre and the world with Aponsu, who has now completed his fiftieth year in acting.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: