Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පට්ඨාන ඉගෙනගන්න Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Автор: Sadaham Sisila සදහම් සිසිල

Загружено: 2025-11-27

Просмотров: 78

Описание:

යටදොල වත්ත වාචිස්සරාරාම විහාරස්ථානයේ 2025/11/20 දින පැවැත් වූ අති ගම්භීර සමන්ත නය පට්ඨාන ධර්ම දේශනාව සාර්ථක කර ගැනීම සදහා දායකත්වය දැක් වූ ප්‍රදේශවාසී, ලක්වාසී සියලු දෙනාගේ ධර්ම අවබෝධය මෙම කුසලය හේතු වාසනා වේවා!. මෙම ධර්ම දේශනාව සංවිධානය කළ දෙපලටත් ඉක්මන් භවයකදී චතුරාර් ය සත්‍ය අවබෝධය පිණිස මෙම කුසලය හේතු වාසනා වේවා!. මෙම ධර්ම දේශනාව සාර්ථක කර ගැනීමට උර දුන් අලවතුගොඩ මෛත්‍රී මූර්ති ස්වාමින් වහන්සේටත් නිර්වාන අවබොධය පිනිස මෙම කුසලය හේතු වාසනා වේවා!.
සමන්ත පට්ඨාන ධර්ම දේශනාව | Samantha Pattana Dharma Deshanawa කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ


Samantha #Pattana Dharma Wandanawa
සමන්ත #පට්ඨාන ධර්ම වන්දනාව
#Kiriwaththuduwe #Ariyadassana Thero
Deniyaye Upasama Thero
koralayagama saranathissa thero bana
koralayagama saranathissa thero bana

දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේ
කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ
sinhala bana
galigamuwe gnanadeepa thereo bana
pirith desana
pattana deshana
pattana piritha
pattana dhamma chanting
pirith
Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න

අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.

එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..

එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.

එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.

ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.

E mail- [email protected] [email protected]

ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල

Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.


බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම

පට්ඨාන ඉගෙනගන්න Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

රටම ආපදාවට ලක්කළ 'දිට්වා' සුළි කුණාටුව - නැවත දන්වනතුරු ධීවර කටයුතු තහනම් - Hiru News

රටම ආපදාවට ලක්කළ 'දිට්වා' සුළි කුණාටුව - නැවත දන්වනතුරු ධීවර කටයුතු තහනම් - Hiru News

Как Земля выиграла главный приз во Вселенной | Документальный фильм

Как Земля выиграла главный приз во Вселенной | Документальный фильм

Camera on the Su-35S Flight leader Russian Knight at DUBAI AIRSHOW

Camera on the Su-35S Flight leader Russian Knight at DUBAI AIRSHOW

පට්ඨාය පිලිබද කෙටි හැදින්වීමක් | #kiriwaththuduweariyadassanathero

පට්ඨාය පිලිබද කෙටි හැදින්වීමක් | #kiriwaththuduweariyadassanathero

Самые красивые мелодии на свете🌺Музыка, которая никогда не надоест🌿Сергей Грищук #6

Самые красивые мелодии на свете🌺Музыка, которая никогда не надоест🌿Сергей Грищук #6

Библиотекарь 3  👍 Проклятие иудовой чаши  👍   2008   Фэнтези, Боевик, П

Библиотекарь 3 👍 Проклятие иудовой чаши 👍 2008 Фэнтези, Боевик, П

Что врачи на самом деле думают о пожилых людях — правда, которую обычно скрывают

Что врачи на самом деле думают о пожилых людях — правда, которую обычно скрывают

අද ඉදන්වත් මෙහෙම ඉන්න බලන්න | Kathnoruwe Siridamma Thero.🙏

අද ඉදන්වත් මෙහෙම ඉන්න බලන්න | Kathnoruwe Siridamma Thero.🙏

ДНК создал Бог? Самые свежие научные данные о строении. Как работает информация для жизни организмов

ДНК создал Бог? Самые свежие научные данные о строении. Как работает информация для жизни организмов

සමන්ත පට්ඨාන ධර්ම දේශනාව | Samantha Pattana Dharma Wandanawa | Sri Saddharmaya

සමන්ත පට්ඨාන ධර්ම දේශනාව | Samantha Pattana Dharma Wandanawa | Sri Saddharmaya

ITN News 2025-11-27 | 10.00 PM

ITN News 2025-11-27 | 10.00 PM

ජීවිතය දිනන්න බණ සීයක් අහන්න ඕන නෑ මේ බණ විතරක් අහන්න. අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණෝ

ජීවිතය දිනන්න බණ සීයක් අහන්න ඕන නෑ මේ බණ විතරක් අහන්න. අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණෝ

3I/ATLAS делает то, чего не совершал ни один кометный объект

3I/ATLAS делает то, чего не совершал ни один кометный объект

Покровск: ВСУ ведут охоту! Врага истребляют рекордными темпами

Покровск: ВСУ ведут охоту! Врага истребляют рекордными темпами

සියලු අපල උපද්‍රව දුරලන පිරිත් දේශනාව  Nauyane Ariyadhamma Maha Thero

සියලු අපල උපද්‍රව දුරලන පිරිත් දේශනාව Nauyane Ariyadhamma Maha Thero

Мозг и чтение. Татьяна Черниговская. Часть 1

Мозг и чтение. Татьяна Черниговская. Часть 1

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 270 | 27th November 2025 | Swarnavahini

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 270 | 27th November 2025 | Swarnavahini

🔴LIVE :  Extreme Weather - දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයේ නවතම තොරතුරු.

🔴LIVE : Extreme Weather - දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයේ නවතම තොරතුරු.

ඔයාලට ඔයාලව දකින්න පුළුවන්.2948Ven Hasalaka Seelawimala Thero #bawana #vipassana #bana

ඔයාලට ඔයාලව දකින්න පුළුවන්.2948Ven Hasalaka Seelawimala Thero #bawana #vipassana #bana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]