දසුන් ශානක ගැන ඔබ නොඇසූ කථාවක්. Life Stories of Sri Lankan Cricketers - Episode 2
Автор: SuperOver
Загружено: 2025-07-28
Просмотров: 3287
2015න් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නන්නත්තාර වුණේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සමුගැනීමෙන් පසුවයි. නමුත් එම කණ්ඩායම නැවතත් සකස් කරමින් ජයමත් මාවතකට ගෙන ආ විශිෂ්ට නායකයෙක් ලෙස ඉතිහාසයේ නමින් ලියවෙන්නේ දසුන් ශානකායි! 🏏💪
👉 2019දී පාකිස්තානයට එරෙහිව T20 තරගාවලිය ජය ගනිමින්, දෝණි සහ ක්ලාක් පසුපසින් T20 තරගාවලියක් පාකිස්තානයට එරෙහිව ජයග්‍රහණය කරවූ නායකයා වූයේ දසුන්ය.
👉 2021දී නිත්‍ය නායකයා ලෙස පත් වී, වසර 30කට පසු ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගැනීමටද ඔහු සමත් වුණා.
👉 2022දී ආසියානු කුසලානය පවා ශ්‍රී ලංකාවට හිමි වුණේ ඔහුගේ නායකත්වය යටතේය!
As it was once said –
"Remember the name... It’s DASUN SHANAKA!" 🏆🔥
#DasunShanaka #SriLankaCricket #T20Captain #AsiaCup2022 #SLvsPAK #CricketHighlights #DasunLeadership #SriLankaWins #දසුන්_ශානකා #ශ්‍රීලංකා_ක්‍රිකට් #CricketLovers
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: