V-Thaksalawa
V තක්සලාව (Virtual Thaksalawa ) අධ්‍යාපනික කරුණු සම්බන්දයෙන් පාඩම් රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
තරගකාරීම කටපාඩම් අධ්‍යපනික ක්‍රමයන් වෙනුවට පුළුල්ව සිතිය හැකි අවංකවම සියලු දෙනාටම තම තමන්ගේ ජීවිත වලට ප්‍රයෝජන වන අධ්‍යපනික ක්‍රමයක් බිහිවීම අවශ්‍ය නොවේද?
තමන්ට තනියම කියවා ඉගෙනීමට හැකි වන ලෙස අවශ්‍ය පාඩම් බොහෝ දුරට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
🔴 සාමාන්‍ය ජීවිතයට ප්‍රයෝජන දැනුම (මා.ර්.ග නීති ,සෞඛ්‍යය දැනුම ,IT දැනුම,ගණිත දැනුම,IQ දැනුම,Technology,Engineering දැනුම etc...)
🔴 රජයේ වීභාග සදහා IQ, සාමාන්‍ය දැනුම
🔴 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණියට පාඩම් සහ ප්‍රශ්න සාකච්ජා (විශේෂයෙන් Maths,IT,Science,History)
🔴 උපාධි,පශ්චාත් උපාධි පාඩම් (විශේෂයෙන් IT ,Engineering අදාලව)
🔴 විශ්ව විද්‍යාල පළමු, දෙවන වසර වල IT,Maths උපකාරක (විශේෂයෙන් Art,commerce කල ළමුන්ට)
🔴 කුඩා ළමුන්ට කතන්දර,පාඩම් දැනුම
🔴 Web අඩවි නිර්.මාන පාඩම්
🔴 English,Tamil භාෂා දැනුම
සහ තවත් බොහෝ කරුණු පියවරෙන් පියවර ඉඩ ලැබෙන උපරීම කාලය අනුව ගෙන ඒමට උත්සහ වෙනවා.
ස්තුති.
ඔබට ජය !!!
IQ දැනුම බලමුද? විවරණ සමග IQ Test 1- V-thasksalwa (EP8)
Driving License Exam 4- විවරණ සමග ලිඛිත පරික්ෂාව-V Thakaslawa (EP7)
Driving License Exam 3- විවරණ සමග ලිඛිත පරික්ෂාව-V Thakaslawa (EP6)
Driving License Exam 2- විවරණ සමග ලිඛිත පරික්ෂාව-V Thakaslawa (EP5)
Driving License Exam 1- විවරණ සමග ලිඛිත පරික්ෂාව-V Thakaslawa (EP4)
Driving license Exam Q&A-EP03-මාර්.ග නීති-ලකුණු බැලීමට සහ රියදුරු බලපත්‍ර විභාග පුහුණුව-V.Thaksalawa
Driving License Exam Questions and Answers 2- මාර් ග සංඥා සිංහල-Road Sign
Driving License Exam Questions and Answers 1-මාර්.ග නීති - Road Sign Sinhala -V.Thaksalawa-EP 01