Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බලකොටුවකදී සොයාගත් රුසියානුවන්ගේ අභ්‍යවකාශ තරණයේ රහස් | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහඅටවැන්න

Автор: Planet 361 Stories

Загружено: 2025-11-10

Просмотров: 1543

Описание:

මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.

ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.

ආසියාවේ රටවල් ගණනාවක සංචාරයකින් පස්සේ, මම මගේ 11 වෙනි රට විදියට තෝරගත්තේ රුසියාව (Russia). නැගෙනහිර යුරෝපයටත්, ආසියාවටත්, ඇමරිකාවටත්, බෝල්ටික් මුහුදටත් මායිම්වෙලා තියෙන ලෝකයේ ලොකුම රටට යන්න මම සැලසුම් කලේ අවුරුද්දකටත් වැඩි කාලයක ඉඳන්. සිංගප්පූරුවේ Changi International Airport එකේ ඉඳලා Dubai හරහා මොස්කව් වලට ආව මම රුසියාවෙ දවස් 13ක් ගතකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාලය ඇතුලේ මොස්කව් වගේම රුසියාවෙ සුන්දරම නගරයක් වන Saint Petersburg වල සංචාරකටත් ඔයාලව එක්කගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. රුසියාවෙ ඉතිහාසය, විශේෂයෙන් දෙවන ලෝක යුද්ධය ගැන, වර්තමානය වගේම අනාගතය ගැනත් ගොඩක් දේවල් මේ ගමනෙදි අපට කතාකරන්න පුලුවන්.

රුසියාවෙ අගනුවර මොස්කව් වීමට පෙර, එහි අගනුවර වුණේ සුන්දර Saint Petersburg. Saint Petersburg නිර්මාණය කරන ලද්දේ Peter the Great රජතුමා විසින්. ඔහු තමන්ගේ නිවහන විදියට තෝරගත්තේ Saint Petersburg වලට කිලෝමීටර් කීපයක් දුරින්, ෆින්ලන්ත බොක්කට මුහුණලා, Neva ගගේ මෝය අද්දර පිහිටා තිබූ Petergof. මේ Saint Petersburg නගර ආසන්නයේ දැකිය හැකි අති සුන්දරම ස්ථානයක් බවට Petergof අද පත්වෙලා තියෙන්නෙ එදා Peter the Great රජු විසින් අධික වියදමක් දරා මේ අපූරු රජ මැදුර ඉදිකළ නිසයි. මේ මාළිගා පරිශ්‍රයේ තියෙන රත්‍රන් වතුර මල් අති විශිෂ්ට වගේම අතිසුන්දර නිර්මාණ විදියට හැදින්වෙනවා .

අපි මේ ඇවිත් ඉන්නෙ මේ Saint Petersburg නගර සන්චාරයේ අවසන් අදියරට. අද ගමනෙදි අපි ඔයාලව එක්කගෙන යනවා Saint Petersburg නගරය හරහා ගලායන Neva ගග මැද පිහිටලා තියන Peter and Paul Fortress එක බලන්න. මේ Peter and Paul Fortress එක ඇතුළෙ තියනවා හරි අපූරු කෞතුකාගාරයක්. ඒ තමයි Museum of Cosmonautics and Rocket Technology. රුසියානුවන් අභ්‍යවකාශය ජයගත් කතාව අපට එතනදි හොයාගන්න පුළුවන් වුණා

එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා.

#planet361 #russia #රුසියාව #saintpetersburg #2025 #hermitagemuseum

බලකොටුවකදී සොයාගත් රුසියානුවන්ගේ අභ්‍යවකාශ තරණයේ රහස් | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහඅටවැන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අවුරුදු 100ක් පැරණි ලෙනින්ගේ සිරුර | Exploring Russia 🇷🇺 | රුසියාවේ විසිඑක්වැන්න

අවුරුදු 100ක් පැරණි ලෙනින්ගේ සිරුර | Exploring Russia 🇷🇺 | රුසියාවේ විසිඑක්වැන්න

හැකර් ලෝකයේ පුරාවෘත්තය; බානබි ජැක්/ Barnaby Jack; A legend among hackers | Science Watch

හැකර් ලෝකයේ පුරාවෘත්තය; බානබි ජැක්/ Barnaby Jack; A legend among hackers | Science Watch

Wife එක්කවත් Argue කරන්න යන්න එපා - Nimal Perera | මතක පද (Mathaka Pada) | Gemunu Wanninayake

Wife එක්කවත් Argue කරන්න යන්න එපා - Nimal Perera | මතක පද (Mathaka Pada) | Gemunu Wanninayake

ලෝකෙ ලොකුම plane එකේ, ලෝකෙ ලොකුම රටට, ලෝකෙ උසම කන්ද උඩින් යන ගමන 🇦🇪🇷🇺 |  Emirates Airlines A380

ලෝකෙ ලොකුම plane එකේ, ලෝකෙ ලොකුම රටට, ලෝකෙ උසම කන්ද උඩින් යන ගමන 🇦🇪🇷🇺 | Emirates Airlines A380

සිනමාව ගැන කතා කරන්න ගියපු සනත් ගුණතිලක අනුර ජනාධිපතිගේ මූණට කියපු දේ | SUDAA STUDIO |

සිනමාව ගැන කතා කරන්න ගියපු සනත් ගුණතිලක අනුර ජනාධිපතිගේ මූණට කියපු දේ | SUDAA STUDIO |

Trump පවා අඩියක් පස්සට ගිය චීන rare earth බලය (Explained)

Trump පවා අඩියක් පස්සට ගිය චීන rare earth බලය (Explained)

දෙවන ලෝක යුද්ධය සලිත කළ රුසියානු ප්‍රහාරක සබ්මැරීනය | Exploring Russia 🇷🇺 | රුසියාවේ දොළොස්වැන්න

දෙවන ලෝක යුද්ධය සලිත කළ රුසියානු ප්‍රහාරක සබ්මැරීනය | Exploring Russia 🇷🇺 | රුසියාවේ දොළොස්වැන්න

ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම් හැබැහින්ම දුටුවෙමි | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහහත්වැන්න

ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම් හැබැහින්ම දුටුවෙමි | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහහත්වැන්න

Volga ගගේ ඉවුරේ සීතලේ රැයක් ඉන්න වුණා | Exploring Russia 🇷🇺 | රුසියාවේ විසිවැන්න

Volga ගගේ ඉවුරේ සීතලේ රැයක් ඉන්න වුණා | Exploring Russia 🇷🇺 | රුසියාවේ විසිවැන්න

ලෝකයේ එකම අහස් ක්‍රීඩාංගණය | Saudi Arabia Qiddiya Stadium |

ලෝකයේ එකම අහස් ක්‍රීඩාංගණය | Saudi Arabia Qiddiya Stadium |

පෝලන්තේ තිබ්බ ලංකාවේ වෙඩිම🇱🇰 🇵🇱|Wedding in Poland Two cultures, One Love Sri Lankan #srilanka#poland

පෝලන්තේ තිබ්බ ලංකාවේ වෙඩිම🇱🇰 🇵🇱|Wedding in Poland Two cultures, One Love Sri Lankan #srilanka#poland

දූපතක තනිවූ Quokka | Dr. Ru Somaweera | #යංසත්තුබලන්න #rugoeswild

දූපතක තනිවූ Quokka | Dr. Ru Somaweera | #යංසත්තුබලන්න #rugoeswild

Топ технологий 2025г. Выставка автомобилей в г.Гуанчжоу.

Топ технологий 2025г. Выставка автомобилей в г.Гуанчжоу.

ස්විඩන්වල Branded ඇදුම් පැලදුම් වල ගණන් කොහොමද? How much is branded dresses in Sweden - Shopping

ස්විඩන්වල Branded ඇදුම් පැලදුම් වල ගණන් කොහොමද? How much is branded dresses in Sweden - Shopping

2025 හදපු අලුත්ම නැවට යමු ද මාත් එක්ක.!!⚓️🚢🥹| නැව් කාරයෙක්ගෙ දුකම දවස 🙂‍↕️| BRAND NEW SHIP 🚢

2025 හදපු අලුත්ම නැවට යමු ද මාත් එක්ක.!!⚓️🚢🥹| නැව් කාරයෙක්ගෙ දුකම දවස 🙂‍↕️| BRAND NEW SHIP 🚢

අඟහරු ගැන සැඟවී තිබුණු රහස් හෙළිවෙයි | Planet Maldek (Truth About Mars)

අඟහරු ගැන සැඟවී තිබුණු රහස් හෙළිවෙයි | Planet Maldek (Truth About Mars)

රුසියාවට යුද්ධය දිනාදුන් යකඩයෝ | Exploring Russia 🇷🇺 | රුසියාවේ අටවැන්න

රුසියාවට යුද්ධය දිනාදුන් යකඩයෝ | Exploring Russia 🇷🇺 | රුසියාවේ අටවැන්න

🇱🇰 වනාන්තරයක් වූ අපේ ගෙවත්ත

🇱🇰 වනාන්තරයක් වූ අපේ ගෙවත්ත

16 Countries. One Vehicle. One Dream | Switzerland to Sri Lanka Overland #overlanding #jeepwrangler

16 Countries. One Vehicle. One Dream | Switzerland to Sri Lanka Overland #overlanding #jeepwrangler

වොඩ්කා, මස්, චීස්, පළතුරු පිරුණු රුසියාවේ Supermarkets | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහනවවැන්න

වොඩ්කා, මස්, චීස්, පළතුරු පිරුණු රුසියාවේ Supermarkets | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහනවවැන්න

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]