Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Makaraya | මකරය සොයා | Dragon’s Mouth | ලංකාවේ ලොකුම ජලාශයට ජලය සපයන ගල් ඔය දිගේ මකරයට | 4K

Автор: Dinesh A Pathum

Загружено: 2023-09-30

Просмотров: 82366

Описание:

මකරය සොයා ගිය අපූරූ චාරිකාවේ රූප රචනාව

මානාව අතරින් රිංගා ගොස්, ගල් උඩින් නැග තවත් ගල් අකුලකින් රිංගා කෙමෙන් කෙමෙන් ලගා වූයේ වැලි තලාවටයි. වැලි තලාවේ දකුණු පස සොදුරු මකරයේ ගල් පර්වත සමූහයත්, වැලි තලාවේ වම් පසින් ගල් ඔය ජලාශයත් ය. මේ අතරින් වැටී ඇති දිගු වැලි තලාව අතරින් අඩි දෙකකට වඩා නොඅඩු සුපැහැදිලි දිය දහරාවක් ගලා යයි. "ගල් ඔය ජලාශය" එසේත් නැතිනම් "ඉගිනියාගල ජලාශය" එසේත් නැතිනම් "සේනානායක සමුද්‍රයට" එපිටින් ඇත්තේ සොදුරු කදු වලල්ලකි. ඈතට යන තෙක්ම ක්‍රමයෙන් නිල් වර්ණය අඩු වැඩි වෙමින් වර්ණ ගැන් වී ඇති කදු පංති සමූහය මනස්කාන්තය. සැබැවින්ම ඒ සොදුරු ඉසව්ව වචනයෙන් පහදන්නට හෝ වර්ණනා කරන්නට මා හට නොහැකි තරම් ය.

අප කංඩායම වැලි ඉවුරේ එක් අන්තයකට ගොස් එහි මදක් විවේක ගත්තේ අවට ඇති සුන්දරත්වය නරඹමිනි. රැගෙන ආ කුඩා කේතලයට ගල් ඔයෙන්ම ගලා යන ජලයෙන් බිදක් ගෙන එය ලිපේ තබා ගත්තේ විවේකය උණුසුම් තේ පානයකින් රසවත් කර ගැනීමට යි. "මකරයේ" සිට උණුසුම් තේ කෝප්පයක් පානය කිරීම සංචාරකයෙකුට අමතක නොවන අත්දැකීමකි. "මකරය" මෙතරම් ජනප්‍රිය වන්නට ප්‍රධානතම හේතු සාධකය නම් ලංකාවේ විශාලතම ජලාශය වන "ගල් ඔය ජලාශයට" ප්‍රධාන ජල පෝශකය ලෙස කටයුතු කරණ මඩොල්සිම,බිබිල හරහා කිලෝමීටර හතලිහක දුරක් ගලා එන "ගල් ඔය" "ගල් ඔය ජලාශයට" වැටෙන ස්ථානය "මකරය" නැතහොත් "මකර දොර" යනුවෙන් හැදින්වීමයි.

ගල් ඔයට අමතරව "සෙල්ලක්ක ඔය, දහවල් ඔය, ගිරිතලා ඔය,කැබැල්ල බොක්ක ඔය" මගින් ජලය රැගෙන එන අතර ජලාශය අවට ප්‍රදේශය විශාල රක්ෂිතයකි. වන සතුන්ට, කුරුල්ලන්ට තෝතැන්නක් බදු වූ ගල් ඔය රක්ෂිතය අලි ඇතුන්ගේ රාජධානියකි. අපි තේ බිව් ඉසව්වට මදක් ඔබ්බෙන් දකින්නට ලැබුනේත් අද දිනයේ උදෑසන දිය පානය කිරීමට පැමිනි හස්ථිරාජයකුගේ පිය සටහන් ගනනාවකි. නිරන්තරයෙන්ම අලි ඇතුන් පැමිනෙන මකරයේ පැය ගනනාවක් ගත කල අප ඉර අවරට යන්නට මත්තෙන් ඉන් නැවතත් පිටත් වූයේ නැවතත් කුඩා ගම්මානයකට පැමිනීමට නම් වනාන්තරය මද්‍යයේ සිට තවත් කිලෝමීටර පහළොවක පමන දුරක් ආපසු ගමනට ගෙවා දැමිය යුතු වූ නිසාවෙනි.

ආයුබෝවන් මම දිනේෂ්

Another adventurous chapter about Elephants. This video is based in the Inginiyagala suburb. On the first day of this journey, we camped at the Galoya Mahadorowwa camping site. This video is beginning from our second day of this trip.
Senanayake Samudraya is the largest and one of the most iconic reservoirs in Sri Lanka. In this video, we are fortunate enough to see the incredible mouth known as the “dragon mouth”, the opening of the Galoya Reservoir. There are many more adventures to watch in this video. I hope you will enjoy the journey with us

Greetings
I am Dinesh

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram -   / dinesh_a_pathum  
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Makaraya | මකරය සොයා | Dragon’s Mouth | ලංකාවේ ලොකුම ජලාශයට ජලය සපයන ගල් ඔය දිගේ මකරයට | 4K

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Senanayake Samudraya| Reservoir |Elephants in Sri Lanka-04 ලංකාවේ ලොකුම ජාලාශයේ අලිත් එක්ක දින දෙකක්

Senanayake Samudraya| Reservoir |Elephants in Sri Lanka-04 ලංකාවේ ලොකුම ජාලාශයේ අලිත් එක්ක දින දෙකක්

Mahadorowwa Camping | මකරයට යන අතරමග ගල් ඔය ඉවුරේ අලිත් එක්ක රැයක් | Elephants in Sri Lanka-2 | 4K

Mahadorowwa Camping | මකරයට යන අතරමග ගල් ඔය ඉවුරේ අලිත් එක්ක රැයක් | Elephants in Sri Lanka-2 | 4K

Buduruwagala/ බුදුරුවගල

Buduruwagala/ බුදුරුවගල

මේ තරම් සුන්දරද ජීවිත | ඉස්තරම් මිනිස්සුන්ගෙ පැල් වාඩි තුන | හෝටල් කැලේ අලි එන්නෙ රැලේ

මේ තරම් සුන්දරද ජීවිත | ඉස්තරම් මිනිස්සුන්ගෙ පැල් වාඩි තුන | හෝටල් කැලේ අලි එන්නෙ රැලේ

මුළු ගමටම ඉන්නේ දහයයි | වැස්සට කලින් යෝධ කටාරම් ගුහාවට ගියා | දහ අට වංගුව යටින් මහ කැලේ ගමන

මුළු ගමටම ඉන්නේ දහයයි | වැස්සට කලින් යෝධ කටාරම් ගුහාවට ගියා | දහ අට වංගුව යටින් මහ කැලේ ගමන

Pilgrimage to Sri Pada |මාලිබොඩ වනගත මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව |Deraniyagala| Maliboda| #sripadaya

Pilgrimage to Sri Pada |මාලිබොඩ වනගත මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව |Deraniyagala| Maliboda| #sripadaya

1984 දි හවුස්මේඩ් රස්සාවට අබුඩාබි ආපු සරූකා අම්මගෙ පවුලෙ හැමෝම අද සතුටින් 🇦🇪🇱🇰

1984 දි හවුස්මේඩ් රස්සාවට අබුඩාබි ආපු සරූකා අම්මගෙ පවුලෙ හැමෝම අද සතුටින් 🇦🇪🇱🇰

පුස්සැල්ලාව ඉදන් Chariot Path යන්න පෙරට්ටාසි වලට බස් එකෙන් ගියපු ගමන !

පුස්සැල්ලාව ඉදන් Chariot Path යන්න පෙරට්ටාසි වලට බස් එකෙන් ගියපු ගමන !

වතුර ගිලින මකර කට 😱  Dragon's Mouth  | Gal Oya National Park | TRIP PISSO

වතුර ගිලින මකර කට 😱 Dragon's Mouth | Gal Oya National Park | TRIP PISSO

lginiyagala Mountain | Dry Zone Hikes in Sri Lanka |ලංකාවේ ලොකුම ජලාශයට ඉහලින් ඇති සුන්දර කදු මුදුනට

lginiyagala Mountain | Dry Zone Hikes in Sri Lanka |ලංකාවේ ලොකුම ජලාශයට ඉහලින් ඇති සුන්දර කදු මුදුනට

දැවැන්ත අලියා පරදා මිහින්තලේ රජවූ

දැවැන්ත අලියා පරදා මිහින්තලේ රජවූ "අග්බෝ" ඇතා (Tusker "Agbo" Return of the King) #elephants #tusker

ඇමෙරිකානු හමුදා බල ඇණි I අසාමාන්‍ය වේගයකින් මැදපෙරදිගට I

ඇමෙරිකානු හමුදා බල ඇණි I අසාමාන්‍ය වේගයකින් මැදපෙරදිගට I

Humans vs Elephants | දුක් විදින අලි ඇතුන් සහ මනුස්සකම පිරුණු හේනක රැයක් | Elephants in Sri Lanka-04

Humans vs Elephants | දුක් විදින අලි ඇතුන් සහ මනුස්සකම පිරුණු හේනක රැයක් | Elephants in Sri Lanka-04

බදුල්ලෙ රවුමක් | Badulla| Madulcima | Bambaragala | Dunhida, මඩොල්සිමෙන් බඹරගල තැන්නට ගිය සුන්දර ගමන

බදුල්ලෙ රවුමක් | Badulla| Madulcima | Bambaragala | Dunhida, මඩොල්සිමෙන් බඹරගල තැන්නට ගිය සුන්දර ගමන

නාය යන්න දවස් 3කට කලින් උඩුදුම්බර 🍃 | Exploring Na Ella & Ududumbara village

නාය යන්න දවස් 3කට කලින් උඩුදුම්බර 🍃 | Exploring Na Ella & Ududumbara village

Когда налетела метель… | В одиночестве в заснеженной глуши | Зимний кемпинг, ASMR на природе

Когда налетела метель… | В одиночестве в заснеженной глуши | Зимний кемпинг, ASMR на природе

Horton Plains National Park | Documentary | වළාකුළු වනාන්තරයක දින හතරක් | 4K  #ගිණිහිරිය #මහඑළිය

Horton Plains National Park | Documentary | වළාකුළු වනාන්තරයක දින හතරක් | 4K #ගිණිහිරිය #මහඑළිය

Traditional Nepali Rural Cooking in a Remote Mid-Himalayan Village // Pork met //

Traditional Nepali Rural Cooking in a Remote Mid-Himalayan Village // Pork met //

මං ගියා වැල්මල්කෙමට | කොහොමද කුලා අර කොටි අඩි | මේ යාල ලස්සනම කාලේ

මං ගියා වැල්මල්කෙමට | කොහොමද කුලා අර කොටි අඩි | මේ යාල ලස්සනම කාලේ

Minneriya National Park | Nagala  Hike | Aliwala Safari Camp Site #travelweekend  #polonnaruwa

Minneriya National Park | Nagala Hike | Aliwala Safari Camp Site #travelweekend #polonnaruwa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com