ආදරේ කෙළවර විවාහයද ? මරණයද ? ඊළඟ භවයේද ? ආදරේ කෙළවර කොහෙද ? 08-01-2018
Автор: Ranmal Lasantha
Загружено: 2019-01-08
Просмотров: 19618
Ven Henduwawe Dhammadeepa Thero - Dharmasanaya 08-01-2019
ආදරේ කෙළවර විවාහයද.නැහැ මරණයද .නැහැ ඊළඟ භවයේද ..නැහැ.එහෙනම් ආදරේ කෙළවර කොහෙද ?
අපේ මිනිස්සු හුඟක් හිතාගෙන ඉන්න ආදරේ ආදරේ නෙමෙයි ඒක තමයි කෑදරේ
ආදරේ කියන්නේ පරිත්‍යාගය, ආදරේ කියන්නේ කැපකිරීම
දුක විඳලා ජීවිතය පටන් ගත්තේ සිද්ධාර්ථ කුමාරයා, දින හතකින් මව්තුමිය කළුරිය කළා.
මගේ සිද්ධාර්ථ අඩියක් ඉස්සරහට තිබ්බොත් දිනන්නම තමයි යන්නේ.
බිරිඳ විසින් බිරිඳට දීපු තැන රැක ගන්න ඕන
සෑම කාන්තාවක්ම මවක්, දරුවෙක් හිටියත් නැතත් මවක්..
හඳ එළිය වගේ සෞම්‍ය ගුණය කාන්තාවන්ට තියනවා
අනේ චූටි දුවේ ඔබේ අඟ පසඟ කාගෙවත් රාග ගින්න අවුස්සන්න භාවිතා කරන්න එපා.
මේ රටේ මිනිස්සු හදන්න සංවේදීව කටයුතු කරන්න
මහත්තයාගේ වැරදි එයාගේ යාළුවන් එක්ක කියන්න එපා
විවාහය කියන්නේ තරඟයක් නෙමෙයි, මහත්තයට උඩින් බිරිඳ දිනන්න යන තරඟයක් නෙමෙයි
රාගය රෝගයක් වූ විට දීගය මළගෙයක් වෙනවා
රාගයයි කාමයයි කියන්නේ ආදරේ නෙමෙයි
පෙරුම් පුරන කාලයේ බෝධිසත්වයෝත් නොමඟ ගිය අවස්ථා තියනවා.
කාන්තාවකට පුළුවන් ඕනෑම මනුස්සයෙක් වෙනස් කරන්න
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: