ඔයාට කොහොමද මේවා ලියන්න හිතුනේ ..මොරටු ගිය කවි පුතාගේ අමුතු අත්දැකීම්🧿Physics Talks
Автор: Physics Talks
Загружено: 2024-12-17
Просмотров: 3433
සමහර වෙලාවට මොනව හරි පාඩමක ගණන්
Practice කරනවා ....කරනවා
ඒත් ලකුණු වැඩිවෙන්නේ නැහැ
හැබැයි මොකක් හරි වෙලාවක
ගණනක් හැදිලා පේපර් එකට ලකුණු වැඩි වෙනවා
අන්න ඒ පොඩි වෙනසත් ඇති
ඊට පස්සේ ලොකු motivation එකකට
ඇත්තටම UPS &DOWNS තමා තිබ්බේ ඒ කාලේ
❤️❤️
මම A/L පලවෙනි අවුරුද්දේ
ලොකුවට වැඩ කරපු කෙනෙක් නෙමෙයි
දෙවෙනි අවුරුද්දේ තමා
අඩුපාඩු ටික හදාගෙන ගියේ
ඒ දේවල් එක්ක ආපු බාධා පසුබෑම් එක්ක
ලියපුදේ තමයි
මේ විදිහට එලියට ආවේ
❤️❤️
කවියෙන් විද්‍යාව උගන්වන්න හදනවා නෙමෙයි
මේ හැම දෙයක්ම
මගේ ජීවිතය අත්වින්ද දේවල්
මේක වෙනමම ආර්ට් එකක් -වෙනමම රහක්
කවියට වගේම විද්‍යාවට කියන දෙකටම කැමති අයට
රස විදින්න පුළුවන් පොතක් මේක
Pabasara Maduwage -Hitha Puraa Matha-Poems BOOK
PhyisicsTalks ජීවිතය PHYSICS වලින් දකින්නට රසවිදින්නට අවකාශය සලසන තැනක්
එදිනෙදා ජීවිතයේදී අපට හමුවන PHYSICS භාවිතයන් සහ උසස්පෙළ PHYSICS විෂය නිර්දේශය තුලදී හමුවන ගැටළු ප්‍රායෝගික පරීක්ෂන සහ වෙනත් දේ පිලිබදව සරලව රසවත්ව කතා කරනපැහැදිලි කරදෙන YOU TUBE අවකාශය
#srilanakanews #gampaha #indeepa #gampahasanasa #minuwangoda #jaela
#physicstalks #cern #physicsclasses #physicslife #amithsirmotivation #sciencefactsvideos
#sasip #sasipnugegoda #iuhscampus #iuhsnalanda #pussellasir #genuinetalks #DRAMITHPUSSELLA #science #advancedlevelsinhala #shortfilms #physicsfilms #indeepa
#studymotivation #genuinetalks #studytips #sinhalamotivationalvideo #physicsliveclasses
#combinedmaths #chemistry #biologyeducation #physicseducation #besttutorials #tuition
#tuitiontips #revisionlesson #onlinephysicsclasses #onlinebiologytutorials #medicine #medicalfaculty #engineering #campuslife #university #olevel #advancedlevel #ict #syzygy #success #practical #mechanic #theory #paperclass #SAPEXAMS #ITER #nuclearreactors #nuclear_energy #nucleartechnology #laser #xray #lasersurgery #lidar #xray #diffraction #mriscan #ctscan #crystallography #telescope #electronmicroscopy #education #tomography #fluorescence #spectrometry #scanner #spacetelescope #advancedlevel #physicsclasses #2024al #alphysics #alchemistry #ALBIOLOGY #pussellasir
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: