ආචාර්ය උපාධිය කරන්න මෙල්බර්න් වලින් කෝටි 4ක ශිෂ්‍යත්වයක් මට නොමිලයේම ලැබුනා🧿Physics Talks
Автор: Physics Talks
Загружено: 2025-02-11
Просмотров: 4301
🧿#PhysicsTalks-
• ආචාර්ය උපාධිය කරන්න මෙල්බර්න් වලින් කෝටි 4...
සම්පූර්ණ ශිෂ්‍යත්වයක් නොමිලේ ලැබිලා තියෙනවා
Australia වල මෙල්බර්න් සරසවියේ
ආචාර්ය උපාධිය කරන්න
කෝටි ගණනාවක එකක් තමයි
මේ නොමිලේ ලැබෙන්නේ
🔴🔴
එහෙ ඉන්නවට කීයක් ගෙවනවද
සාමාන්‍යයෙන් මාසයකට
AUS ඩොලර් 3800ක් ලක්ෂ 6ක් විතර
සාමාන්‍යයෙන් මෙල්බර්න් වල කාල ඇදලා ඉන්න
යන වියදම AUS ඩොලර් 1000ක් තමයි කියන්නේ
ඒ කියන්නේ ලක්ෂ 2ක් විතර
ඉතින් ලක්ෂ 6ක් ලැබෙනකොට
ගෙයක් රෙන්ට් එකට අරගෙන
PhD එකත් කරන අතරේ වාහනයකුත් ගන්න පුළුවන්
🔴🔴
මේවා සමාජ මාධ්‍ය වල දමන්නේ
දරුවෝ දිරි ගන්වන්න අධ්‍යාපනයෙන්
හැබැයි එහෙම දැම්මහම සමහරු කියනවා
මේවට යන්න පුළුවන් සල්ලි තියෙන අයට විතරයි
දන්නේ නැහැ මිනිස්සු ගොඩක් අය දන්නේ නැහැ
මේ වගේ නොමිලේ දෙනවා
ඇමරිකාව සෑහෙන්න දෙනවා නොමිලේ
🔴🔴
ඉස්සෙල්ලා උසස් පෙළ හොඳට කරගන්න
රට යනවා කිව්වහම තරහ අයත් ඉන්නවා
අපේ දරුවක් ගිහිල්ල
හොඳට හම්බ කරලා අලුත් දේවල් කරලා එන එකට
🔴🔴
මේ පුතා ඉගෙන ගන්න
Bio Medical Engineering Path අඩුයි නේ
ලංකාවේ ඇතුලේ
ඉතින් ඒවා තියෙන රටකට
යන එකේ වැරැද්ද මොකක්ද
• ආචාර්ය උපාධිය කරන්න මෙල්බර්න් වලින් කෝටි 4...
Dinuka Sandun Udayantha
#universtylife #melbourne #universityofmelbourne #biomedicalengineering #studentvisa
#scholarshipopportunity #highereducationabroad #biosignalprocessing #nanyang NTU
#singaporeeducation
PhyisicsTalks ජීවිතය PHYSICS වලින් දකින්නට රසවිදින්නට අවකාශය සලසන තැනක්
එදිනෙදා ජීවිතයේදී අපට හමුවන PHYSICS භාවිතයන් සහ උසස්පෙළ PHYSICS විෂය නිර්දේශය තුලදී හමුවන ගැටළු ප්‍රායෝගික පරීක්ෂන සහ වෙනත් දේ පිලිබදව සරලව රසවත්ව කතා කරනපැහැදිලි කරදෙන YOU TUBE අවකාශය
#srilanakanews #gampaha #indeepa #gampahasanasa #minuwangoda #jaela
#physicstalks #cern #physicsclasses #physicslife #amithsirmotivation #sciencefactsvideos
#sasip #sasipnugegoda #iuhscampus #iuhsnalanda #pussellasir #genuinetalks #DRAMITHPUSSELLA #science #advancedlevelsinhala #shortfilms #physicsfilms #indeepa
#studymotivation #genuinetalks #studytips #sinhalamotivationalvideo #physicsliveclasses
#combinedmaths #chemistry #biologyeducation #physicseducation #besttutorials #tuition
#tuitiontips #revisionlesson #onlinephysicsclasses #onlinebiologytutorials #medicine #medicalfaculty #engineering #campuslife #university #olevel #advancedlevel #ict #syzygy #success #practical #mechanic #theory #paperclass #SAPEXAMS #ITER #nuclearreactors #nuclear_energy #nucleartechnology #laser #xray #lasersurgery #lidar #xray #diffraction #mriscan #ctscan #crystallography #telescope #electronmicroscopy #education #tomography #fluorescence #spectrometry #scanner #spacetelescope #advancedlevel #physicsclasses #2024al #alphysics #alchemistry #ALBIOLOGY #pussellasir
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: