පැණි ආප්ප ඉතා ඉක්මනින්|Sri Lankan Hopper Recipe|Pani Appa Recipe|Hopper Recipe Sinhala|Sweet Aappa
Автор: Fine & Tasty
Загружено: 2022-12-02
Просмотров: 1584
#SrilankanRecipes##AsianRecipesSinhala##SweetAppaRecipe#
රසවත් පැණි ආප්ප ඉතා ඉක්මනින්|Sri Lankan Hopper Recipe|Pani Appa Recipe|Hopper Recipe Sinhala|Sweet Aappa
ඉතා ඉක්මනින් පහසුවෙන් ගෙදරදීම රසවත්ව ක්‍රිස්පි ආප්ප සකස් කරගන්න විදිය මෙම වීඩියෝවේ දැක්වේ.
This video shows how to prepare crispy Egg hoppers very quickly and easily at home. • පැණි ආප්ප ඉතා ඉක්මනින්|Sri Lankan Hopper R... @Fine & Tasty
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link
https://bit.ly/2BCJhQ0
• කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග ර...
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
අවශ්‍ය ද්‍රව්‍ය :
X තෙත හාල්පිටි කෝප්ප 3
X පොල් වතුර ටිකක්
X යීස්ට් තේ හැඳි 1
X සීනි 100g
X පොල් ගෙඩියක කිරි
X මාරි හෝ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 3
X ලුණු රස පදමට
X අවශ්‍යනම් බිත්තර 1 ( ආප්ප තාච්චියෙන් නොගැලවෙනම්)
X වතුර රස්නෙන් මේස හැඳි 3ක් පමණ
හාල් එවලේ කොටලා ගන්නවා නම් ,
X කැකුළු හාල් කෝප්ප 3 ක් පැය 5ක් පමණ පොඟවා ගෙන මේ
සියල්ල දමා ග්‍රයින්ඩ් කරගන්න. වැඩි විස්තර වීඩියෝවේ.
SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
අඩු මුදලට ගෙදරදීම පාන්|Easy Bread Recipe Sinhala|Bread Loaf Recipe|Achchu Pan Sinhala|Fine & Tasty
Video link
• අඩු මුදලට ගෙදරදීම පාන්|Easy Bread Recipe S...
අමුද්රව්ය 3 පේස්ට්රි මෝලිය|බටර් වලින් පේස්ට්රි|3 Ingredients Pastry Dough|Easy Pastry Recipe
Video link
• අමුද්‍රව්‍ය 3 පේස්ට්රි මෝලිය|බටර් වලින් ප...
රසවත් බිත්තර කට්ලට්|Easy Egg Cutlets|Sri Lankan Egg Recipe|Biththara Cutlet|Fine & Tasty
Video link
• රසවත් බිත්තර කට්ලට්|Easy Egg Cutlets|Sri ...
පාන් බනිස් වලට ඉතා රසවත්ව බිත්තර ඔම්ලට්|Egg Recipe Sinhala|Omelette For Bun|Omlet Bun Recipe Sinhala
Video link
• පාන් බනිස් වලට ඉතා රසවත්ව බිත්තර ඔම්ලට්|Eg...
මඤ්ඤොක්කා කට්ලට් පිටි නෑ බිත්තර නෑ බිස්කට් කුඩු නෑ|Manioc Cutlets Sinhala|Cutlet Recipe|Fine & Tasty
Video link
• මඤ්ඤොක්කා කට්ලට් පිටි නෑ බිත්තර නෑ බිස්කට්...
බත් රෝල්ස්| Pre Cooked Rice Rolls| Ithuru Bath Rolls| Rice Recipe Sinhala| Bath Rolls Sinhala|
Video link
• බත් රෝල්ස්| Pre Cooked Rice Rolls| Ithuru ...
චිකන් ශවර්මා| Chicken Shawarma Recipe| Shawarma Recipe Sinhala| Sri Lanakn Shawarma| Fine & Tasty
Video link
• චිකන් ශවර්මා| Chicken Shawarma Recipe| Sha...
පීටා බ්‍රෙඩ් |Pita Bread Recipe| Pita Bread For Shawarma| Pita Bread Recipe Sinhala|Recipe Sinhala| Shawarma Recipe Sinhala|
Video link
• පීටා බ්‍රෙඩ්|Shawarma Recipe|Pita Bread Re...
එග් ෆින්ගර්| බිත්තර | Egg Fingers| Egg Fingers Recipe| Egg Recipes| Biththara Recipe| Recipes Sinhala|
Video Link
• එග් ෆින්ගර්|Egg Fingers|Egg Fingers Recipe...
රසවත්ව පීසා සෝස්|Pizza Sauce Recipe Sinhala|Easy Pizza Sauce|How to Make Pizza at Home|Fine & Tasty
Video link
• රසවත්ව පීසා සෝස්|Pizza Sauce Recipe Sinhal...
රසවත්ව චීස් නැති පීසා|Pizza Recipe Sinhala|Easy Pizza Dough|How to Make Pizza at Home|Fine & Tasty
Video link
• රසවත්ව චීස් නැති පීසා|Pizza Recipe Sinhala...
ROTTI RECIPES|රොටි වර්ග
කඩේ රසටම කොත්තු රොටි|පරාටා හෝ ගෝදම්බ රොටි වලින් රසවත් කොත්තු|Chicken Koththu Roti|Godamba Roti Kottu
• කඩේ රසටම කොත්තු රොටි|පරාටා හෝ ගෝදම්බ රොටි ...
පාන් කොත්තු|Bread Koththu| Pan Koththu Recipe Sinhala|Kottu Recipe|Bread Recipe Sinhala|Fine & Tasty
Video link
• පාන් කොත්තු|Bread Koththu| Pan Koththu Rec...
පාන්පිටි නැති අමුද්රව්ය 2 දෙල් රොටි|Breadfruit Roti Recipe|Del Roti|Sri Lankan Roti Recipe Sinhala
• පාන්පිටි නැති අමුද්රව්ය 2 දෙල් රොටි|Brea...
තවත් බොහෝ රෙසපි මෙහි ඇත...
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
• කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග ර...
CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
ICING RECIPES| අයිසින් රෙසපි
CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට
ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
ICING FLOWERS|අයිසින් මල්
RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි
SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
ROTTI RECIPES|රොටි වර්ග
CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ
බැදුම්
EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර
SNACKS|ස්නැක්ස්
WADE RECIPES|වඩේ වර්ග
LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර
RICE RECIPES| බත් වර්ග
SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර
RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර
SWEETS RECIPES| පැණිරස කෑම
DESSERT RECIPES| අතුරුපස
RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
ICE CREAM RECIPES| අයිස්ක්රීම්
DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: