මෞර්ය වංශයේ වටින සෙල්ලිපිය සහ සීතාවක සැගවුන සිරිපතුළ
Автор: Voices of Ancient Lanka
Загружено: 2025-10-16
Просмотров: 1797
අපගේ දේශීය උරුමයන් අතරින් විශිෂ්ටතම ඓතිහාසික සාක්ෂි වන ශිලා ලේඛන, ගුහා සිතුවම් හා පුරාණ විහාරස්ථාන, විවිධ සාමූහික බලපෑම් සහ නොදැනුවත් කම් මත විනාශයට ලක්වීම සීමා රහිත වේගයකින් සිදුවෙමින් පවතී. මේවා නිකන් භූමියෙහි පවතින ගල් කැබලි නොව, අපගේ ජන ජීවිතය, ආගමික හැඟීම්, සහ ඉතිහාසය පිළිබඳ අගනා සාක්ෂි ලෙසින් සැලකිය යුතුය. එම නිසා, මෙම පිටුව හරහා අපි අරමුණු කර ගන්නේ ලංකාවේ දශ දිශාවෙහි විසිරී තිබෙන සෙල්ලිපි ,සිතුවම් ,පුරාණ විහාරස්ථාන වල වටිනාකම් හෙළි කර සුරැකිව ඉදිරි පරම්පරාවට ඔවුණ්ගේ නැගි සිටීම උදෙසා ඒවා සොයා ගැනීම, වාර්තා කිරීම, නිවැරදිව කියවීම, සහ ජනතාව අතර විමසීම් සහ ආරක්ෂාව පිළිබඳව අවධානයක් ඇති කිරීමය. සෑම පුරාණ ලිපියක්ම සඟවා ඇති කතාවක් ඇත. ඒ කතා සොයා ගැනීමත්, ඒවා අනාගතයේ විනාශවීමෙන් ගලවා ගැනීමත් අපගේ වගකීමක් බව අපි විශ්වාස කරමු.විනාශ වන්නට නියමිත මෙම උරුම සන්චිතයන්, තවත් එක වරක් ජනතාව හමුවේ ගෙන ඒමට අපි කැපවෙමු
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: