Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Paada Yathra Ep-01 (Okanda to Katharagama)කතරගම පාද යාත්‍රාව

Автор: Travel Weekend

Загружено: 2022-08-11

Просмотров: 23959

Описание:

#travelweekend #anurapallamulla #padayathtra #okada #kumana #yala #travelvlog #travelweekend
2019 පාද යාත්‍රාව ගියාට පස්සේ ආයේ වසර දෙකකට පසු අපිට අවස්ථාව උදාවුනේ 2022 වසරේ . සංචාරකයකු විදියට ලංකාවේ තියෙන වනෝද්‍යානයක් හරහා පාගමනින් ගමන් කරන්න ලැබෙන එකම අවස්ථාව තමා මේ පාද යාත්‍රාව . දමිළ අය යාපනේ ඉදන් ආරම්භ කරන මේ ගමන ඕකද මුරුගන් දේවාලය ලගට එන්න ඔවුන්ට මාසයක් විතර ගතවෙනවා . මෙවර කුමණ ජාතික වනෝද්‍යානයට ඇතුල් වෙන්න අවසර හිමිවුනේ පුලි 22 වැනි දින . අපිත් එදිනම කුමණ පිවිසුමෙන් ඇතුල් වුනා . පිවිසසුමේ ඉදන් කි.ඹී.25 ක් වගේ දුරක් ගෙවාගෙන අපි කුඩා කැබිලිත්තට ලගා වුනා අපේ පලමු රාත්‍රිය කුඩාකැබිලිත්තයි . කූඔුක්න් ඔය අසබඩ ඇති මේ ස්ථානය ඇත්තටම බොහොම සුන්දර තැනක් . දෙවැනි දවස අපි ගමන් ආරම්භ කලේ මැනික් ගගේ පරන තොටුපලට යන්නටයි . මේ ගමන තමයි වැඩිම දුරක් ගමන් කරන්න තියෙන්නේ කි.මී.40 ට ආසන්න දුරක් . හවස් වෙනකොට අපි මැනික් ගගට ලගාවුනා . අතරමගදි හමුවෙනවා ළිං තුන කියලා තැනක් එතනත් නවාතැන් ගන්න තැනක් එතන තියෙනවා මෙඩිකල් කෑම්ප් එකක් අපිට ළිං තුනේ ඉදන් මැනික් ගගට එන ගමනෙදි අතර මග ජලය නොමැතිව ලොකු ප්‍රශ්නයකට මූන දෙන්න වුනා අපි සත්තු වතුර බොන වතුර වලවල් වලින් වතුර බීලා තමයි මැණික් ගග දක්වා ගමන් කලේ . ඉතින් ඔයාලත් මේ ගමන එනවානම් ළිං තුනෙන් පස්සේ අමතර වතුර ප්‍රමානයක් රැගෙන එන්න එහෙම වුනොත් අපිට වගේ ප්‍රශ්න වලට මුන දෙන්න වෙන්නේ නැහැ.කටුපිල ආරේ ඉදන් කතරගමට යන ගමන තව එක Episode එකකින් ඉවර වෙනවා ඒකත් බලන්න රැදිලා ඉන්න ගොඩක් ස්තුතියි .
-------------------------------------------------------------------------------------------------------------------------
music

🔻
"Ghostrifter Official - Resurgence" is under a Creative Commons (cc-by) license
https://www.youtube.com/channel/UCoRh...
Music promoted by BreakingCopyright:    • 🎥 [Copyright Free Trailer Music] - "Resurg...  
🔺

Paada Yathra Ep-01  (Okanda to Katharagama)කතරගම පාද යාත්‍රාව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Paada Yathra Ep-02 (Okada to Katharagama)කතරගම පාද යාත්‍රාව #kumana #yaala #manikgaga #travelvlog

Paada Yathra Ep-02 (Okada to Katharagama)කතරගම පාද යාත්‍රාව #kumana #yaala #manikgaga #travelvlog

Panama Village Documentary | රටට ඩොලර් ගේන නැගෙනහිර වෙරල| Peanut Farm Beach 🏝️ #arugambay #elephant

Panama Village Documentary | රටට ඩොලර් ගේන නැගෙනහිර වෙරල| Peanut Farm Beach 🏝️ #arugambay #elephant

Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point   #travelweekend

Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point #travelweekend

Геннадий Головкин как с Цепи Сорвался! Такое не Забыть…

Геннадий Головкин как с Цепи Сорвался! Такое не Забыть…

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

Elephants Chasing Safari Jeep

Elephants Chasing Safari Jeep

ඉදිරි පැය 12 අතිශ්‍යය තීරණාත්මකයි

ඉදිරි පැය 12 අතිශ්‍යය තීරණාත්මකයි

Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-08-30 | (පාද යාත්‍රා) Padayathra

Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-08-30 | (පාද යාත්‍රා) Padayathra

Самые Опасные Дороги в Мире, по Которым Вы Не Захотите Проехать

Самые Опасные Дороги в Мире, по Которым Вы Не Захотите Проехать

Travel With Chatura | Jaffna (Full Episode)

Travel With Chatura | Jaffna (Full Episode)

වළස් රාජධනියක් මැදින් ගිය පාදයාත්‍රාව  | Special Beach Trail | Kumana | #adventure  #kumana

වළස් රාජධනියක් මැදින් ගිය පාදයාත්‍රාව | Special Beach Trail | Kumana | #adventure #kumana

Deadliest Road to Rathkale Camping Site through Kalukale #travelweekend #madulsima #overland

Deadliest Road to Rathkale Camping Site through Kalukale #travelweekend #madulsima #overland

පාදයාත්‍රාව ගැන දැන ගතයුතු මූලික කරුනු | Essential Tips for #Padayatra Pilgrimage

පාදයාත්‍රාව ගැන දැන ගතයුතු මූලික කරුනු | Essential Tips for #Padayatra Pilgrimage

Wild Safari in Wasgamuwa National Park – Elephants | Mahaweli Bungalow Stay | වස්ගමුව මහවැලි බංගලාව

Wild Safari in Wasgamuwa National Park – Elephants | Mahaweli Bungalow Stay | වස්ගමුව මහවැලි බංගලාව

Seine Fishing in Sri Lanka | මාදැලක් අදිමු  I Vlog #026

Seine Fishing in Sri Lanka | මාදැලක් අදිමු I Vlog #026

Lipton's Seat සිට බදුල්ලේ උසම තේ වත්තේ පොඩ්ඩන්ට තෑගී අරගෙන TRAVEL WEEKEND Namunukula | Spring Valley

Lipton's Seat සිට බදුල්ලේ උසම තේ වත්තේ පොඩ්ඩන්ට තෑගී අරගෙන TRAVEL WEEKEND Namunukula | Spring Valley

අවාරේ තනියම එරත්නෙන් සිරිපා කරුණාව🙏 Off Season Sripada SOLO | Kuruvita _ Hatton Sripada Trail

අවාරේ තනියම එරත්නෙන් සිරිපා කරුණාව🙏 Off Season Sripada SOLO | Kuruvita _ Hatton Sripada Trail

Thoppigala EP 01 | Meeyangolla Village Travel Documentary #travelweekend  #overland  #offroad

Thoppigala EP 01 | Meeyangolla Village Travel Documentary #travelweekend #overland #offroad

නුවරගල රහස් දොරටුව 😱 | Nuwaragala Camping Adventure 🏕️

නුවරගල රහස් දොරටුව 😱 | Nuwaragala Camping Adventure 🏕️

Alagalla Mountain Range | Camping | අලගල්ල කදු මුදුනේ කදවුරු රාත්‍රිය | Camping at Night #alagall

Alagalla Mountain Range | Camping | අලගල්ල කදු මුදුනේ කදවුරු රාත්‍රිය | Camping at Night #alagall

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]