Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සීතාවක ගං ඉවුරේ සාක්ෂි සාධක ඉස්මතු කරගත් "බුදු සිරිපතුල" | Sethawaka budu siri pathula

Автор: BMK Travel Stories - Buddhika Mahesh Kodikara

Загружено: 2025-01-18

Просмотров: 74527

Описание:

#hela #ravana #rawana

Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sri Lanka travel guide | Somawathiya | Polonnaruwa | Polonnaruwa Vlogs | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing

මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.

පුරාවිද්‍යාව සහ ඉතිහාසය යන විශයන් තුළ ස්ථානයක් පිළිබඳව හෝ යම්කිසි සිදුවීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කල හැක්කේ දැනට හමුවී ඇති සාක්ෂි සාධක මත පමණි. නමුත් එලෙස දිරිපත් කරන ඕනෑම කරුණක් නව සොයාගැනීම් සහ හමුවන සාධක මත ඕනෑම මොහොතක කෙනස්වීමට හැකියාව තිබේ. එහෙයින් මේ මොහොතේ අප කරුණු ඉදිරිපත් කරන්නේ දැනට පවතින සාක්ෂි සාධක මත පමණි. ස්ථාන නාම, ගෙනහැර දක්වන කරුණු, කාල වකවානු සහ තව බොහෝ සාධක කාලයත් සමග සංශෝධනය විය හැකිය. එය ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විශයන්වල ස්වභාවය බව කාරුණිකව සලකන්න.
________________
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀

ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻

ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.

❇️ patreon.com/BMKTRAVEL
📔☕


👋 COME SAY HELLO!

❇️ WhatsApp: 0760174318
❇️ Facebook:   / lengathusith.  .
❇️ Page :   / lengathuphot.  .
❇️ TikTok :   / bmktravel  
❇️ Instagram :   / bmktravel  


🎥 MY YOUTUBE GEAR
✦ Gopro Hero 10 black
✦ Edited with adobe premiere pro

සීතාවක ගං ඉවුරේ සාක්ෂි සාධක ඉස්මතු කරගත් "බුදු සිරිපතුල" | Sethawaka budu siri pathula

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බුදුන්ගෙ රටේ පොළවට වැළලෙන බුදුන්ගෙ ධාතු මංජුසාව | History of Sri Lanka | Yathartha

බුදුන්ගෙ රටේ පොළවට වැළලෙන බුදුන්ගෙ ධාතු මංජුසාව | History of Sri Lanka | Yathartha

දානිගල කන්දට පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද ?

දානිගල කන්දට පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද ?

ඉන්දියාවේදී මාංචු දාලා ශ්‍රී ලංකාවට කුදලන් ආ

ඉන්දියාවේදී මාංචු දාලා ශ්‍රී ලංකාවට කුදලන් ආ "කෙසෙල්වත්තේ දිනූෂ" ගේ සම්පූර්ණ පැටිකිරිය මෙන්න

මේ රූපය  තියන තැන  මොකක් කියලද හිතන්නෙ #arankale #yathartha #siwhela #kurunagala

මේ රූපය තියන තැන මොකක් කියලද හිතන්නෙ #arankale #yathartha #siwhela #kurunagala

පුරාවිද්‍යාවට කියවීමට නොහැකි දිඹුලාගල සෙල්ලිපියේ සඳහන් දේ මීවනපලානේ හිමියන් හෙළිකරයි | Daham Atuvawa

පුරාවිද්‍යාවට කියවීමට නොහැකි දිඹුලාගල සෙල්ලිපියේ සඳහන් දේ මීවනපලානේ හිමියන් හෙළිකරයි | Daham Atuvawa

Arankale ගල් ලෙනකින් සීතා දේවියගේ රුව සහිත කැටයම් ගලක් හමුවේ. | රාවණ ඉතිහාසයේ හෙලිදරව් නොවූ සාධක

Arankale ගල් ලෙනකින් සීතා දේවියගේ රුව සහිත කැටයම් ගලක් හමුවේ. | රාවණ ඉතිහාසයේ හෙලිදරව් නොවූ සාධක

සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය | Purawatha | TV1 | Episode 2

සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය | Purawatha | TV1 | Episode 2

නිදන් කඩේ බලලා සීගිරියේ කතා පුංචි බණ්ඩා මාමගෙන් 🦁🦁| Mysterious Secrets of Sigiriya | Sigiriya Rock

නිදන් කඩේ බලලා සීගිරියේ කතා පුංචි බණ්ඩා මාමගෙන් 🦁🦁| Mysterious Secrets of Sigiriya | Sigiriya Rock

Henannegala | හෙනන්නේගල පර්වත භූමිය ආශ්‍රිතව සහමුලින්ම විනාශයට පත්ව ඇති පුරාවිද්‍යාත්මක නටඹුන්.

Henannegala | හෙනන්නේගල පර්වත භූමිය ආශ්‍රිතව සහමුලින්ම විනාශයට පත්ව ඇති පුරාවිද්‍යාත්මක නටඹුන්.

යාල වනයේ කෙළවරක සැගවුණ  මයිල්ල විහාරය සහ වියැකී යන සිතුවම් සොයා ගිය ගමන  #mailla #ravana #srilanka

යාල වනයේ කෙළවරක සැගවුණ මයිල්ල විහාරය සහ වියැකී යන සිතුවම් සොයා ගිය ගමන #mailla #ravana #srilanka

ලෝකයේ පැරණිම suite room එක අනුරාධපුරෙන් මතුවේ | swimming pool එකත් room එක ඇතුලෙ

ලෝකයේ පැරණිම suite room එක අනුරාධපුරෙන් මතුවේ | swimming pool එකත් room එක ඇතුලෙ

ලංකා ඉතිහාසයේ පළමු වරට පියතුමෙකුට පොලීසියෙන් ගුටි....

ලංකා ඉතිහාසයේ පළමු වරට පියතුමෙකුට පොලීසියෙන් ගුටි....

වන මැද සැඟවුණු මහා බෞද්ධ උරුමය - BUDUBAWA | බුදුරදුන් ලංකාවේ වැඩ සිටිය බවට සාක්ෂියක්ද?

වන මැද සැඟවුණු මහා බෞද්ධ උරුමය - BUDUBAWA | බුදුරදුන් ලංකාවේ වැඩ සිටිය බවට සාක්ෂියක්ද?

අදටත් සක්‍රීය විශ්වීය දැනුම අනිවාර්‍යෙන්ම මේව බලන්න යන්න #anuradhapura #anuradhamadawatte #කුණ්ඩලීනී

අදටත් සක්‍රීය විශ්වීය දැනුම අනිවාර්‍යෙන්ම මේව බලන්න යන්න #anuradhapura #anuradhamadawatte #කුණ්ඩලීනී

Mihinthale kaludiya pokuna | මිහින්තලේ කලුදිය පොකුණ පිළිබඳ නිරීක්ෂණාත්මක හෙලිදරව්ව.

Mihinthale kaludiya pokuna | මිහින්තලේ කලුදිය පොකුණ පිළිබඳ නිරීක්ෂණාත්මක හෙලිදරව්ව.

අක්කර නවසිය ගානක නටඹුන් | ලංකාවේ තට්ටු දෙකේ ගල් ගුහා සමග ගුහා 137ක් | Educational History Program

අක්කර නවසිය ගානක නටඹුන් | ලංකාවේ තට්ටු දෙකේ ගල් ගුහා සමග ගුහා 137ක් | Educational History Program

සුදා අයියේ...ශිරන්ති සදුදා ඇතුලට යයිද ? බලපන්කෝ මොකද වෙන්නේ කියල...CLASSIC SUDAA

සුදා අයියේ...ශිරන්ති සදුදා ඇතුලට යයිද ? බලපන්කෝ මොකද වෙන්නේ කියල...CLASSIC SUDAA

ලංකාවේ ඉතිහාසයේ අපෙන් සැඟවූ අභිරහස් කාලසීමාව | Hidden history of Sri Lanka

ලංකාවේ ඉතිහාසයේ අපෙන් සැඟවූ අභිරහස් කාලසීමාව | Hidden history of Sri Lanka

කඩා බිද දැමූ බුද්ධ ප්‍රතිමා රාශියක් වැල්ලවාය සෙල්ලබ කදුගැටයෙන් හමුවේ | wellawaya sellaba archaeology

කඩා බිද දැමූ බුද්ධ ප්‍රතිමා රාශියක් වැල්ලවාය සෙල්ලබ කදුගැටයෙන් හමුවේ | wellawaya sellaba archaeology

මකර කටින් වතුර එන කවුද මේ කාන්තාව පිරමීඩ කන්දෙ අභිරහස #කලුදියපොකුණ #archaeology #nature

මකර කටින් වතුර එන කවුද මේ කාන්තාව පිරමීඩ කන්දෙ අභිරහස #කලුදියපොකුණ #archaeology #nature

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com