Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Home science practical video

Автор: ගෘහ විද්‍යා පියස / Home Economic

Загружено: 2022-04-08

Просмотров: 20016

Описание:

*හදවතේ ගෘහ විද්‍යා පන්තිය*❤

*හීන වෙනුවෙන් නැහෙන අපේ සරසවි සිහිනය සැබෑ කර ගැනීමට තව අභියෝගයක් ඉතිරි වෙලා තියෙනවා.*🥰🥰

https://chat.whatsapp.com/KHkdGuvCczM...

*පහත සඳහන් අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගන්න පුතේ...*🤤
🥪🥪 සැන්ඩ්විච් වර්ග 🥪🥪

🥪 රිබන් සැන්ඩ්විච්

📌 අවශ්‍ය ද්‍රව්‍ය
▪️පාන් පෙති 04
▪️අබ ක්‍රීම් (තේ හැඳි 2)
▪️තම්බා ගත් කැරට් අල (මධ්‍යම ප්‍රමාණයේ) 1
▪️තම්බා ගත් බීට් අල (මධ්‍යම ප්‍රමාණයේ) 1
▪️මයොනේස් (කෝප්ප 1/4 )
▪️බටර්/ මාගරින් (මේස හැඳි 1)
▪️සලාද කොළ 2
▪️ ලුණු ස්වල්පයක්
▪️ ගම්මිරිස් කුඩු ස්වල්පයක්

🥪 ක්ලබ් සැන්ඩ්විච්

📌 අවශ්‍ය ද්‍රව්‍ය
▪️රෝස්ට් කළ පාන් පෙති 04
▪️සලාද කොළ 2
▪️තක්කාලි පෙති 2
▪️ බටර් තේ හැඳි 1
▪️අබ ක්‍රීම් තේ හැඳි 2
▪️මයොනේස් මේස හැඳි 1
▪️චීස් පෙත්තක්
▪️හැම් පෙත්තක්
▪️බිත්තර ඔම්ලට් 1
▪️ කුකුල් මස් පෙති 2-3
▪️ ලුණු ස්වල්පයක්
▪️ ගම්මිරිස් කුඩු ස්වල්පයක්

🥪 පින්වීල් සැන්ඩ්විච්

📌 අවශ්‍ය ද්‍රව්‍ය
▪️තිරස් අතට කපන ලද දිගැති පාන් පෙත්තක්
▪️කැරට් අල ( මධ්‍යම ප්‍රමාණයේ) 1
▪️බීට් අල ( මධ්‍යම ප්‍රමාණයේ)1
▪️
බටර්/මාගරින් තේ හැඳි 2
▪️ ලුණු කුඩු ස්වල්පයක්
▪️ ගම්මිරිස් කුඩු ස්වල්පයක්

_🍴 උපකරණ හා මෙවලම් 🍴_

📍කපන ලෑලි
📍 විවිධ පිහි වර්ග ( Bread knife, Butter knife,Plate knife)
📍බදින තැටිය( Frying pan)
📍 මිශ්‍රණ සකස් කිරීමට බදුනක්
📍ලී හැඳි
📍පාන් පෙති සම්බන්ධ කිරීම සඳහා කූරු ( Tooth picks)
📍ටෝස්ටර්
📍 පිළිගැන්වීමට අවශ්‍ය උපකරණ

*රසවත් හෝරා කිහිපය තුළ දැනුම උපරිම ලබා ගන්න ගෘහ විද්‍යා පන්තියට ඇවිත් යන්න එන්න.*❤️🥰😍

මෙහෙයවීම:
ශ්‍යාමිකා එම් සිරිවර්ධන -

*(හදවතේ ගෘහ විද්‍යා පන්තිය)*❤️

Home science practical video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

sinhala achcharu, batu moju.සිංහල අචිචාරැ,  මැලේ  අචිචාරැ ,   බටු මෝජු

sinhala achcharu, batu moju.සිංහල අචිචාරැ, මැලේ අචිචාරැ , බටු මෝජු

ප්‍රැක්ටිකල් එක ගැන දැනගන්න🌼ගෙනියන තියන බඩු ටික බලගන්න🌼ස්පොට් ටෙස්ට් පෙපෙර් ගැන දැනගන්නට ඔයත් එන්න🌼

ප්‍රැක්ටිකල් එක ගැන දැනගන්න🌼ගෙනියන තියන බඩු ටික බලගන්න🌼ස්පොට් ටෙස්ට් පෙපෙර් ගැන දැනගන්නට ඔයත් එන්න🌼

ස්පොට් ටෙස්ට් පෙප්ර් එකක් කරමු නේද ....❤️❤️

ස්පොට් ටෙස්ට් පෙප්ර් එකක් කරමු නේද ....❤️❤️

HOME ECONOMICS  PRACTICAL  TEST | Home Economics lessons for A / L

HOME ECONOMICS PRACTICAL TEST | Home Economics lessons for A / L

2024.02.08  රිබන් සැන්විච් ප්‍රැක්ටිකල් පන්තිය ...

2024.02.08 රිබන් සැන්විච් ප්‍රැක්ටිකල් පන්තිය ...

1984 දි හවුස්මේඩ් රස්සාවට අබුඩාබි ආපු සරූකා අම්මගෙ පවුලෙ හැමෝම අද සතුටින් 🇦🇪🇱🇰

1984 දි හවුස්මේඩ් රස්සාවට අබුඩාබි ආපු සරූකා අම්මගෙ පවුලෙ හැමෝම අද සතුටින් 🇦🇪🇱🇰

2024 ප්‍රායෝගික පරීරක්ශනය ආරම්භක සම්මන්ත්‍රණය

2024 ප්‍රායෝගික පරීරක්ශනය ආරම්භක සම්මන්ත්‍රණය

8 EASY NAPKIN FOLD IDEAS (part 1) - HOME ECONOMICS - A/L PRACTICALS_ Hansani Kodithuwakku

8 EASY NAPKIN FOLD IDEAS (part 1) - HOME ECONOMICS - A/L PRACTICALS_ Hansani Kodithuwakku

ස්ථානීය පරීක්ෂණයට සූදානම් වෙමු 💪 #homeecon#2025#education#homescience

ස්ථානීය පරීක්ෂණයට සූදානම් වෙමු 💪 #homeecon#2025#education#homescience

A / L Home Economics- practical test ( Part 01)-Ahara Thakshanaya || Vijayanthi Herath

A / L Home Economics- practical test ( Part 01)-Ahara Thakshanaya || Vijayanthi Herath

පොංගල් බත.. ...😎🌼

පොංගල් බත.. ...😎🌼

AL home economics spot test 2- ස්ථානීය පරීක්ෂණය 2021

AL home economics spot test 2- ස්ථානීය පරීක්ෂණය 2021

පිටි ටිකක් බ්ලෙන්ඩ් කරලා ලේසිම ක්‍රමේකට බිත්තර රෝල්ස් හදමු.Biththara Rolls/Rampé Karapincha

පිටි ටිකක් බ්ලෙන්ඩ් කරලා ලේසිම ක්‍රමේකට බිත්තර රෝල්ස් හදමු.Biththara Rolls/Rampé Karapincha

HOW TO FACE THE A/L HOME ECONOMICS PRACTICAL TEST -  Hansani Kodithuwakku

HOW TO FACE THE A/L HOME ECONOMICS PRACTICAL TEST - Hansani Kodithuwakku

බත් කාලා කන්න වටලප්පන් වගේම රස අතුරුපස❤️ | watalappan | dessert | 2ingredient dessert | asmr

බත් කාලා කන්න වටලප්පන් වගේම රස අතුරුපස❤️ | watalappan | dessert | 2ingredient dessert | asmr

මාළු පාන් හදමු.. වීඩියෝ 01

මාළු පාන් හදමු.. වීඩියෝ 01

අ.පො.ස උසස්පෙළ ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණය ; Home Science practical test

අ.පො.ස උසස්පෙළ ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණය ; Home Science practical test

Home Economics Class 21 | Spot Exam | மனைப்பொருளியல் Advances Level உயர்தரம்

Home Economics Class 21 | Spot Exam | மனைப்பொருளியல் Advances Level உயர்தரம்

ආප්ප හදනවනම් මෙන්න අලුත්ම ක්‍රමයක්

ආප්ප හදනවනම් මෙන්න අලුත්ම ක්‍රමයක්

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com